මම මේ අහන්න කියලත් හිටියෙ, කෝ කාටුන් කියල.උඹ ඉලස්ට්‍රේටර්වලින් ඇඳපු පළවෙනි එක නියමයිනේ. තවම සොෆ්ට්වෙයා එකට හුරුවෙනව වෙන්න ඇතිනේ, ඒ වුනත් මේක සතුටුදායක මට්ටමේ තියෙනව. ඒ නිසා තමයි මම කිව්වෙත් පේන්ට්වලට වඩා කොරල් හරි ඉලස්ට්‍රේටර් හරි පාවිච්චි කරානම් උඹ ගොඩ කියල. ඇත්තටම උඹට ඉලස්ට්‍රේටර් අල්ලල ගිහිල්ල, සතුටුයි මචං. තව ඉස්සරහට මීටත් වඩා සාර්ථක වෙන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.
කියන්න බැරි වුනා ඔය අකුරු ටයිප් කරද්දි කී මෑන් දාගෙන ටයිප් කරන්න, එතකොට ඉස්පිලි පා පිලි හරියට බැඳෙනව. එක අමාරුනම් වර්ඩ්වලට ගිහින් අකුරු ඉන්සර්ට් කරල වාක්‍යය හදාගෙන ඒක කොපි පේස්ට් කරන්න. නැත්නම් කෙලින්ම යුනිකෝඩ්වලින් ටයිප් කරන්න. අර මහින්ද ඇඳපු ස්ටයිල් එක දැකල පුරුදුයි, ටිකක් දර්ශන කරුණාතිලකගෙ ස්ටයිල් එක වගේ.
මේක ටිකක් හදිසියෙන් දාපු එකක් .රජාව ඇඳපු කාටුන් එකක් අධ්‍යනය කරා අඳින්න ඉස්සර.අම්මපා මේ රජාව කාටුන් එකෙන් මැවෙන්නෙම නෑනේ මට
http://sithumpethum.blogspot.com/2012/07/blog-post_15.html මචං මේක මම ලියපු පොස්ට් එකක්. පොඩ්ඩක් බලපන්. උඹට වැදගත් වේවි (මේ විදිහට ඇන්දට මම වැඩ කරුවෙක් නෙමෙයි හොඳේ. තවම ඉගෙන ගන්න කොල්ලෙක්) ඉලස්ට්‍රේටර් වලින් රියල් විදිහට අඳින්න පුළුවන්, උඹට දියුණු කරන්න පුළුවන් හැකියාවක් තියන හින්දා ගනින් මචං Drawing Pad එකක්... ආයේ නෑ මචං ලොවෙත් නැති විදිහට අන්දහැකි.
අර DDT කිව්වා වගේ රජා නම් රියල් ස්ටයිල් එකෙන්ම ඇවිත්. දර්ශන කරුණාතිලක වගේ තමා.. මොක වුනත් වැඩේ නියමෙට යනවා පාටයි. ඔය සිරා එහෙම ඉලස්ට්‍රේටර් ගැන ලෙසටම දන්නා කෙනෙක්. උපදෙස් එහෙම ගන්න හැකිවෙයි මම හිතන්නේ කට්ටියගෙන්ම.
හා හා බලාගෙන සුදුවෑන් හැමතැනම ...
බයක් නැත නිතර මඟ නවතී.උත්සාහ දරා පැන ගත හැක
අඩේ සුපිරියි මචන්... ඇදු ඇදු දිගටම ඇදු :)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:)
සිත්තරේ නම් පංකාදු පහයි !!!!
තැන්කූ තැන්කූ
නගාගේ පස්ස මදි නෙව.
මටත් හිතුනා ඔය ගැන ඇඳලත් මැකුවා .ඕනාවට වඩා ලොකු උනොත් බලන්නේ එතන විතරනේ බන් ;)
අඩේ පට්ට මචං,තව ටිකක් ඉගෙන ගද්දි උඹත් දාස හපුවලාන වගේ ඩයල් එකක් වෙයි ජය වේවා...!මේ ඇත්තට හිරුනිකා ලොක්කගේ දෑත් ශක්තිමත් කරනවද?
ලෙසටම .දැන් පියාතුමාට ඉටුකරන්න ඕන කියපු සාධාරණේ මතක නැතෙයි කියන්නේ එතුමිට
පක්ස විපක්ස කියල බේදයක් නෑ කොයි එකත් එකයි මචං :/
නියමයි නියමයි :))
තෑන්ක්ස්
කොල්ලා ලොක්කව නම් ඇදලා නියමෙට... ආයිත් ඉලස්ට්‍රේටර් පළවෙනි වතාව කියලා නෑ... ජය වේවා....!!!
මොක උනත් ලොක්කා නෙව
DDT මුදුනෙන්ම හොද උපදෙස් ටිකක් දී තිබේ. ඉලස්ට්‍රේටර් වලට හුරු වන එක බොහොම හොදයි... ඒක ලොව පුරාම ඉතාම හොදින් පිළිගත්ත මෘදුකාංගයක්... සිරාගෙත් ප්‍රියතම මෘදුකංගය එයයි.Windows 7 වලට ක්‍රියාකරන කී මෑන් වර්ශන් එකක් හොයා ගන්න බැරි වුනා නම් සිරාට ඊයක් යොමු කරන්න...චිත්‍රය හොදයි... පළමු වැනි පර්සි රජු ලෙසටම ඇදලා තියෙන්නෙ....
ඉලස්ට්‍රේටර් එක්ක වැඩේ එච්චර අමාරු නෑ තමාතැන්කූ මචන්
රජාව ගානට ඇවිත් තියෙනවා, හිරුණිකාගේ කට ටිකක් වෙනස් කළානම් හොදයි.
පපඩම් ටිකක් දිහා බලාගෙන ඉඳලත් ඒ විදිහට ඇඳගන්න බැරි උනා
lassanata adala tiyenawa ayya.............godak lassanai. :)
ඉලස්ට්‍රේටර් පළවෙනි එක නියමයි. තව පෙන් ටූල් එක පුරුදු කරන්න. සංකල්පය තමයි කාටුන් ඒකක වඩා වටින්නෙ....
ලකුනු දෙන්න පුලුවන්
ඔන්න ඔහේ කීයක් හරි දෙමු එහෙනම්
කාටුන් එක පට්ට...දෑත් සක්තිමත් කරන ආකාරයත් විදහා දැක්වුවනං එල කියලා හිතෙනවා..
ඒ කිව්වේ මොකද්ද බන්මානෙල් ගේ දෑත්වත්ද?
අපූරුයි පින්තුරය!:)
ඉලස්ට්‍රේටර් වලින් දිගටම අඳින්න වාසනාව ලැබේවා.සුදු වෑන් නො ඒවා.ජය!!!
සුදු වෑන් වලට බිය නැතමට අපහාස කරන අයට දඩුවම් දෙන්න එපා එයාලට අනුකම්පා කරන්න මහරජු පොලිසියට කියා ඇත :)
මචං අවතාර්...කාටුනය නියමයි.ඉලස්ට්‍රේටර්වලින්ම දිගටම යං.
මරු...
ඕක ඉතින් කොහොමත් එහෙමනෙ
එල ඇ ...... උපරිම තමා
නියමයිනේ! පළවෙනි උත්සාහය මෙච්චර සාර්ථකයි කියන්නෙ හොඳ අනාගතයක් තියෙනව.
බොලන් අක්කන්ඩිගේ පශ්චාත් භාගය මදි වගේනේ...? රජතුමා නම් පට්ට ඈ... දිගටම අඳිමු... :D
හොදයි..මචං , ටවම පළවෙනි ඒකනේ එත් හොදට තියෙනවා.. දිගටම ඔහොම ඇදපන්...ජය ...
කාට මද ගැහුවත් නිර්මාණය සතුටු දායකයි. හැකියාව වැඩි දියුණු කරගන්න.
හිතට දැනෙන දේ ලියලා යන්න
මම මේ අහන්න කියලත් හිටියෙ, කෝ කාටුන් කියල.
ReplyDeleteඋඹ ඉලස්ට්‍රේටර්වලින් ඇඳපු පළවෙනි එක නියමයිනේ. තවම සොෆ්ට්වෙයා එකට හුරුවෙනව වෙන්න ඇතිනේ, ඒ වුනත් මේක සතුටුදායක මට්ටමේ තියෙනව. ඒ නිසා තමයි මම කිව්වෙත් පේන්ට්වලට වඩා කොරල් හරි ඉලස්ට්‍රේටර් හරි පාවිච්චි කරානම් උඹ ගොඩ කියල. ඇත්තටම උඹට ඉලස්ට්‍රේටර් අල්ලල ගිහිල්ල, සතුටුයි මචං. තව ඉස්සරහට මීටත් වඩා සාර්ථක වෙන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.
කියන්න බැරි වුනා ඔය අකුරු ටයිප් කරද්දි කී මෑන් දාගෙන ටයිප් කරන්න, එතකොට ඉස්පිලි පා පිලි හරියට බැඳෙනව. එක අමාරුනම් වර්ඩ්වලට ගිහින් අකුරු ඉන්සර්ට් කරල වාක්‍යය හදාගෙන ඒක කොපි පේස්ට් කරන්න. නැත්නම් කෙලින්ම යුනිකෝඩ්වලින් ටයිප් කරන්න.
Deleteඅර මහින්ද ඇඳපු ස්ටයිල් එක දැකල පුරුදුයි, ටිකක් දර්ශන කරුණාතිලකගෙ ස්ටයිල් එක වගේ.
මේක ටිකක් හදිසියෙන් දාපු එකක් .රජාව ඇඳපු කාටුන් එකක් අධ්‍යනය කරා අඳින්න ඉස්සර.අම්මපා මේ රජාව කාටුන් එකෙන් මැවෙන්නෙම නෑනේ මට
Deletehttp://sithumpethum.blogspot.com/2012/07/blog-post_15.html මචං මේක මම ලියපු පොස්ට් එකක්. පොඩ්ඩක් බලපන්. උඹට වැදගත් වේවි (මේ විදිහට ඇන්දට මම වැඩ කරුවෙක් නෙමෙයි හොඳේ. තවම ඉගෙන ගන්න කොල්ලෙක්) ඉලස්ට්‍රේටර් වලින් රියල් විදිහට අඳින්න පුළුවන්, උඹට දියුණු කරන්න පුළුවන් හැකියාවක් තියන හින්දා ගනින් මචං Drawing Pad එකක්... ආයේ නෑ මචං ලොවෙත් නැති විදිහට අන්දහැකි.
Deleteඅර DDT කිව්වා වගේ රජා නම් රියල් ස්ටයිල් එකෙන්ම ඇවිත්. දර්ශන කරුණාතිලක වගේ තමා.. මොක වුනත් වැඩේ නියමෙට යනවා පාටයි. ඔය සිරා එහෙම ඉලස්ට්‍රේටර් ගැන ලෙසටම දන්නා කෙනෙක්. උපදෙස් එහෙම ගන්න හැකිවෙයි මම හිතන්නේ කට්ටියගෙන්ම.
Deleteහා හා බලාගෙන සුදුවෑන් හැමතැනම ...
ReplyDeleteබයක් නැත නිතර මඟ නවතී.උත්සාහ දරා පැන ගත හැක
Deleteඅඩේ සුපිරියි මචන්... ඇදු ඇදු දිගටම ඇදු :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:)
Deleteසිත්තරේ නම් පංකාදු පහයි !!!!
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteනගාගේ පස්ස මදි නෙව.
ReplyDeleteමටත් හිතුනා ඔය ගැන ඇඳලත් මැකුවා .ඕනාවට වඩා ලොකු උනොත් බලන්නේ එතන විතරනේ බන් ;)
Deleteඅඩේ පට්ට මචං,තව ටිකක් ඉගෙන ගද්දි උඹත් දාස හපුවලාන වගේ ඩයල් එකක් වෙයි
ReplyDeleteජය වේවා...!
මේ ඇත්තට හිරුනිකා ලොක්කගේ දෑත් ශක්තිමත් කරනවද?
ලෙසටම .දැන් පියාතුමාට ඉටුකරන්න ඕන කියපු සාධාරණේ මතක නැතෙයි කියන්නේ එතුමිට
Deleteපක්ස විපක්ස කියල බේදයක් නෑ කොයි එකත් එකයි මචං :/
Deleteනියමයි නියමයි :))
ReplyDeleteතෑන්ක්ස්
Deleteකොල්ලා ලොක්කව නම් ඇදලා නියමෙට... ආයිත් ඉලස්ට්‍රේටර් පළවෙනි වතාව කියලා නෑ...
ReplyDeleteජය වේවා....!!!
මොක උනත් ලොක්කා නෙව
DeleteDDT මුදුනෙන්ම හොද උපදෙස් ටිකක් දී තිබේ. ඉලස්ට්‍රේටර් වලට හුරු වන එක බොහොම හොදයි... ඒක ලොව පුරාම ඉතාම හොදින් පිළිගත්ත මෘදුකාංගයක්... සිරාගෙත් ප්‍රියතම මෘදුකංගය එයයි.
ReplyDeleteWindows 7 වලට ක්‍රියාකරන කී මෑන් වර්ශන් එකක් හොයා ගන්න බැරි වුනා නම් සිරාට ඊයක් යොමු කරන්න...
චිත්‍රය හොදයි... පළමු වැනි පර්සි රජු ලෙසටම ඇදලා තියෙන්නෙ....
ඉලස්ට්‍රේටර් එක්ක වැඩේ එච්චර අමාරු නෑ තමා
Deleteතැන්කූ මචන්
රජාව ගානට ඇවිත් තියෙනවා, හිරුණිකාගේ කට ටිකක් වෙනස් කළානම් හොදයි.
ReplyDeleteපපඩම් ටිකක් දිහා බලාගෙන ඉඳලත් ඒ විදිහට ඇඳගන්න බැරි උනා
Deletelassanata adala tiyenawa ayya.............godak lassanai. :)
ReplyDeleteතෑන්ක්ස්
Deleteඉලස්ට්‍රේටර් පළවෙනි එක නියමයි. තව පෙන් ටූල් එක පුරුදු කරන්න. සංකල්පය තමයි කාටුන් ඒකක වඩා වටින්නෙ....
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteලකුනු දෙන්න පුලුවන්
ReplyDeleteඔන්න ඔහේ කීයක් හරි දෙමු එහෙනම්
Deleteකාටුන් එක පට්ට...
ReplyDeleteදෑත් සක්තිමත් කරන ආකාරයත් විදහා දැක්වුවනං එල කියලා හිතෙනවා..
ඒ කිව්වේ මොකද්ද බන්
Deleteමානෙල් ගේ දෑත්වත්ද?
අපූරුයි පින්තුරය!:)
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteඉලස්ට්‍රේටර් වලින් දිගටම අඳින්න වාසනාව ලැබේවා.සුදු වෑන් නො ඒවා.ජය!!!
ReplyDeleteසුදු වෑන් වලට බිය නැත
Deleteමට අපහාස කරන අයට දඩුවම් දෙන්න එපා එයාලට අනුකම්පා කරන්න
මහරජු පොලිසියට කියා ඇත :)
මචං අවතාර්...කාටුනය නියමයි.ඉලස්ට්‍රේටර්වලින්ම දිගටම යං.
ReplyDeleteමරු...
ReplyDeleteඕක ඉතින් කොහොමත් එහෙමනෙ
ReplyDeleteඑල ඇ ...... උපරිම තමා
ReplyDeleteනියමයිනේ! පළවෙනි උත්සාහය මෙච්චර සාර්ථකයි කියන්නෙ හොඳ අනාගතයක් තියෙනව.
ReplyDeleteබොලන් අක්කන්ඩිගේ පශ්චාත් භාගය මදි වගේනේ...? රජතුමා නම් පට්ට ඈ... දිගටම අඳිමු... :D
ReplyDeleteහොදයි..මචං , ටවම පළවෙනි ඒකනේ එත් හොදට තියෙනවා.. දිගටම ඔහොම ඇදපන්...
ReplyDeleteජය ...
කාට මද ගැහුවත් නිර්මාණය සතුටු දායකයි. හැකියාව වැඩි දියුණු කරගන්න.
ReplyDelete