Saturday, September 8, 2012

නිරුහිකා රජාට අත දෙයි | කාටූන් ටොක්ක

                        මෙදා කාටුන් එක අඳින්න අයිඩියා එක ආවේ සිතක සංකල්පනා මේ පෝස්ට් එක කියවපුවම.අවතාර් පේන්ට් වලට සමුදීලා ඉලස්ට්‍රේටර් වලට බැස්සා.මේ ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු පලවෙනි එක.

කලින් ඇඳපු කාටූන්




44 comments:

  1. මම මේ අහන්න කියලත් හිටියෙ, කෝ කාටුන් කියල.

    උඹ ඉලස්ට්‍රේටර්වලින් ඇඳපු පළවෙනි එක නියමයිනේ. තවම සොෆ්ට්වෙයා එකට හුරුවෙනව වෙන්න ඇතිනේ, ඒ වුනත් මේක සතුටුදායක මට්ටමේ තියෙනව. ඒ නිසා තමයි මම කිව්වෙත් පේන්ට්වලට වඩා කොරල් හරි ඉලස්ට්‍රේටර් හරි පාවිච්චි කරානම් උඹ ගොඩ කියල. ඇත්තටම උඹට ඉලස්ට්‍රේටර් අල්ලල ගිහිල්ල, සතුටුයි මචං. තව ඉස්සරහට මීටත් වඩා සාර්ථක වෙන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි වුනා ඔය අකුරු ටයිප් කරද්දි කී මෑන් දාගෙන ටයිප් කරන්න, එතකොට ඉස්පිලි පා පිලි හරියට බැඳෙනව. එක අමාරුනම් වර්ඩ්වලට ගිහින් අකුරු ඉන්සර්ට් කරල වාක්‍යය හදාගෙන ඒක කොපි පේස්ට් කරන්න. නැත්නම් කෙලින්ම යුනිකෝඩ්වලින් ටයිප් කරන්න.
      අර මහින්ද ඇඳපු ස්ටයිල් එක දැකල පුරුදුයි, ටිකක් දර්ශන කරුණාතිලකගෙ ස්ටයිල් එක වගේ.

      Delete
    2. මේක ටිකක් හදිසියෙන් දාපු එකක් .රජාව ඇඳපු කාටුන් එකක් අධ්‍යනය කරා අඳින්න ඉස්සර.අම්මපා මේ රජාව කාටුන් එකෙන් මැවෙන්නෙම නෑනේ මට

      Delete
    3. http://sithumpethum.blogspot.com/2012/07/blog-post_15.html මචං මේක මම ලියපු පොස්ට් එකක්. පොඩ්ඩක් බලපන්. උඹට වැදගත් වේවි (මේ විදිහට ඇන්දට මම වැඩ කරුවෙක් නෙමෙයි හොඳේ. තවම ඉගෙන ගන්න කොල්ලෙක්) ඉලස්ට්‍රේටර් වලින් රියල් විදිහට අඳින්න පුළුවන්, උඹට දියුණු කරන්න පුළුවන් හැකියාවක් තියන හින්දා ගනින් මචං Drawing Pad එකක්... ආයේ නෑ මචං ලොවෙත් නැති විදිහට අන්දහැකි.

      Delete
    4. අර DDT කිව්වා වගේ රජා නම් රියල් ස්ටයිල් එකෙන්ම ඇවිත්. දර්ශන කරුණාතිලක වගේ තමා.. මොක වුනත් වැඩේ නියමෙට යනවා පාටයි. ඔය සිරා එහෙම ඉලස්ට්‍රේටර් ගැන ලෙසටම දන්නා කෙනෙක්. උපදෙස් එහෙම ගන්න හැකිවෙයි මම හිතන්නේ කට්ටියගෙන්ම.

      Delete
  2. හා හා බලාගෙන සුදුවෑන් හැමතැනම ...

    ReplyDelete
    Replies
    1. බයක් නැත නිතර මඟ නවතී.උත්සාහ දරා පැන ගත හැක

      Delete
  3. අඩේ සුපිරියි මචන්... ඇදු ඇදු දිගටම ඇදු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. සිත්තරේ නම් පංකාදු පහයි !!!!

    ReplyDelete
  5. නගාගේ පස්ස මදි නෙව.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා ඔය ගැන ඇඳලත් මැකුවා .ඕනාවට වඩා ලොකු උනොත් බලන්නේ එතන විතරනේ බන් ;)

      Delete
  6. අඩේ පට්ට මචං,තව ටිකක් ඉගෙන ගද්දි උඹත් දාස හපුවලාන වගේ ඩයල් එකක් වෙයි
    ජය වේවා...!
    මේ ඇත්තට හිරුනිකා ලොක්කගේ දෑත් ශක්තිමත් කරනවද?

    ReplyDelete
    Replies
    1. ලෙසටම .දැන් පියාතුමාට ඉටුකරන්න ඕන කියපු සාධාරණේ මතක නැතෙයි කියන්නේ එතුමිට

      Delete
    2. පක්ස විපක්ස කියල බේදයක් නෑ කොයි එකත් එකයි මචං :/

      Delete
  7. නියමයි නියමයි :))

    ReplyDelete
  8. කොල්ලා ලොක්කව නම් ඇදලා නියමෙට... ආයිත් ඉලස්ට්‍රේටර් පළවෙනි වතාව කියලා නෑ...
    ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මොක උනත් ලොක්කා නෙව

      Delete
  9. DDT මුදුනෙන්ම හොද උපදෙස් ටිකක් දී තිබේ. ඉලස්ට්‍රේටර් වලට හුරු වන එක බොහොම හොදයි... ඒක ලොව පුරාම ඉතාම හොදින් පිළිගත්ත මෘදුකාංගයක්... සිරාගෙත් ප්‍රියතම මෘදුකංගය එයයි.

    Windows 7 වලට ක්‍රියාකරන කී මෑන් වර්ශන් එකක් හොයා ගන්න බැරි වුනා නම් සිරාට ඊයක් යොමු කරන්න...

    චිත්‍ර‍ය හොදයි... පළමු වැනි පර්සි රජු ලෙසටම ඇදලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඉලස්ට්‍රේටර් එක්ක වැඩේ එච්චර අමාරු නෑ තමා
      තැන්කූ මචන්

      Delete
  10. රජාව ගානට ඇවිත් තියෙනවා, හිරුණිකාගේ කට ටිකක් වෙනස් කළානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. පපඩම් ටිකක් දිහා බලාගෙන ඉඳලත් ඒ විදිහට ඇඳගන්න බැරි උනා

      Delete
  11. araliya9/08/2012

    lassanata adala tiyenawa ayya.............godak lassanai. :)

    ReplyDelete
  12. ඉලස්ට්‍රේටර් පළවෙනි එක නියමයි. තව පෙන් ටූල් එක පුරුදු කරන්න. සංකල්පය තමයි කාටුන් ඒකක වඩා වටින්නෙ....

    ReplyDelete
  13. ලකුනු දෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කීයක් හරි දෙමු එහෙනම්

      Delete
  14. කාටුන් එක පට්ට...
    දෑත් සක්තිමත් කරන ආකාරයත් විදහා දැක්වුවනං එල කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මොකද්ද බන්
      මානෙල් ගේ දෑත්වත්ද?

      Delete
  15. Anonymous9/09/2012

    අපූරුයි පින්තුරය!:)

    ReplyDelete
  16. ඉලස්ට්‍රේටර් වලින් දිගටම අඳින්න වාසනාව ලැබේවා.සුදු වෑන් නො ඒවා.ජය!!!

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් වලට බිය නැත
      මට අපහාස කරන අයට දඩුවම් දෙන්න එපා එයාලට අනුකම්පා කරන්න
      මහරජු පොලිසියට කියා ඇත :)

      Delete
  17. මචං අවතාර්...කාටුනය නියමයි.ඉලස්ට්‍රේටර්වලින්ම දිගටම යං.

    ReplyDelete
  18. ඕක ඉතින් කොහොමත් එහෙමනෙ

    ReplyDelete
  19. එල ඇ ...... උපරිම තමා

    ReplyDelete
  20. නියමයිනේ! පළවෙනි උත්සාහය මෙච්චර සාර්ථකයි කියන්නෙ හොඳ අනාගතයක් තියෙනව.

    ReplyDelete
  21. බොලන් අක්කන්ඩිගේ පශ්චාත් භාගය මදි වගේනේ...? රජතුමා නම් පට්ට ඈ... දිගටම අඳිමු... :D

    ReplyDelete
  22. හොදයි..මචං , ටවම පළවෙනි ඒකනේ එත් හොදට තියෙනවා.. දිගටම ඔහොම ඇදපන්...

    ජය ...

    ReplyDelete
  23. කාට මද ගැහුවත් නිර්මාණය සතුටු දායකයි. හැකියාව වැඩි දියුණු කරගන්න.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න