නියමයි නියමයි...නිවාඩු පාඩුවේ ගොඩවෙන්නකෝ බ්ලාගයට.
මඟඇරුණු ටික දැන් කියවගෙන යනවා වෙලාව තියෙන විදිහට
cartoon ekanam marama lassanai ayya.........
thankyou nanga...
ඒක උගේ වයසෙ වැරැද්දය කියල ඔය අප්ප කියන්නෙ. රටේම කොල්ලො වයසෙ වැරැද්දට ඕව කරානම් බඩුම තමයි. කෝ අද කලර්.
මමත් උගෙ වයසෙද කොහෙද?.. තරහ කාරයො ඉන්නවනම් කියපල්ල
පොඩි අවුලක් ගිහින් සේරම කලු සුදු උනා කලර් එක්ක දාලා පෝස්ට් එක අප්ඩේට් එකක් දුන්නා
කාටුන් එකනම් නියම තත්වයෙන් තියෙනවා බං
තෑන්ක්ස් මචං
කාටුන් ටොක්ක නම් පට්ට මචො... කොකටත් සුදු වැන් වලින් පරිස්සම් වෙයන්
කැළණි පැත්තට යැවෙන්නේ නෑ වැඩිය
කාටූන් එක නම් පට්ට පට පට !!!පත්තර කන්තෝරුවකට යවන්ඩ තිබ්බා මේකාව !
හපෝ ඒවායේ එවුන්ට මරණ තර්ජන බං
මරු කාටුන් එක
තැන්කූ තැන්කූ
කොල්ලො උනාම ඕම තමයි අවතාර්...එහෙමයි කියලා ඒ කොල්ලගෙ වැරැද්දක් නෑ...
එකෙන්ම ඇයි මේජර් ගුටි කෑවේ වැරැද්ද සම්පූර්ණයෙන්ම මිනිහගේ
Ela Cartoon eka. Araya kiwwawage sudu van endlose duwala hangen. Thank u dear
උඹේ කාටුන් ටික නම් නැගලා යනවා මචංඅප්පා කලදේ නොකලොත් ඌ නොට්ටිගේ පුතා වෙනවා ලු නේ ;)
තාත්තට ලැජ්ජා වෙයි කියලා වෙන්නැති ඔව්වා කරන්නේ
සොෆ්ට්වෙයාර් එක අල්ලල ගිහින් වගේ! අදහසත් මරු කාටූන එකත් මරු!
ඇත්තටම ඉලස්ට්‍රේටර් චිත්‍ර අඳින්න කියාපු එකක්
කොල්ලව අදයි ඇල්ලුවෙ.... ඒ දවස් කීයකට පස්සෙද.... කෙහෙල් කැනක් කපපු අහිංසක තාලෙ හොරෙක් නම් පැයෙන් දෙකෙන් අල්ලලා, උඩ එල්ලලා චණ්ඩි කම් පෙන්වයි අපේ පොලෝසියෙ ඇත්තො...උස් තැන් දැක හැකිලෙන්නේ... මිටි තැන් දැක පුප්පන්නේනිවටුන් බව සිතමින්නේ - මගේ පුතා ලොකු වෙන්නේඔන්න ඔය ගීතය තමයි මතක් වුනේ.... සිතුවමත් නරන නෑ
මම හිතන්නේ දාන හිරේ ගෙදරටත් වැඩිය සැප තියෙයිඅල්ලන්නේ නැද්ද නැද්ද කියලා අහන එකෙන් බේරුනැහැකි එහෙනම්
හී හී..නියම කාටුන් එක :)
වාව්.. මෙන්න චිත්‍ර ශිල්පියෝ. ටොක්කත් රිදෙන්නම තියෙනවා. එහෙනම් ජය වේවා.
අර නොට්ටිගෙ පුතා කියලත් කතාවක් තියෙන්නෙ..!!
ඇයි බං මගේ කොමෙන්‍ටුව නෑනේ.
කමෙන්ට් එක ස්පෑම් ගොඩට ගිහින් දැන් හරි
හිකිස්.........
මෙව්වට කමෙන්ට් කරලා වීසා කැන්සල් කරගන්ඩ තමා වෙන්නේ( මම නිතරම එය බෝඩරයේ ඉන්න කොල්ලා)
ටිකක් එන්න වෙලා ගියා.. මේ ටිකේ ගොඩක් වැඩ..
අර මාලක නම් GTA ගේම් එකේ චරිතයක් වගේ..
හිතට දැනෙන දේ ලියලා යන්න
නියමයි නියමයි...නිවාඩු පාඩුවේ ගොඩවෙන්නකෝ බ්ලාගයට.
ReplyDeleteමඟඇරුණු ටික දැන් කියවගෙන යනවා වෙලාව තියෙන විදිහට
Deletecartoon ekanam marama lassanai ayya.........
ReplyDeletethankyou nanga...
Deleteඒක උගේ වයසෙ වැරැද්දය කියල ඔය අප්ප කියන්නෙ. රටේම කොල්ලො වයසෙ වැරැද්දට ඕව කරානම් බඩුම තමයි.
ReplyDeleteකෝ අද කලර්.
මමත් උගෙ වයසෙද කොහෙද?.. තරහ කාරයො ඉන්නවනම් කියපල්ල
Deleteපොඩි අවුලක් ගිහින් සේරම කලු සුදු උනා
Deleteකලර් එක්ක දාලා පෝස්ට් එක අප්ඩේට් එකක් දුන්නා
කාටුන් එකනම් නියම තත්වයෙන් තියෙනවා බං
ReplyDeleteතෑන්ක්ස් මචං
Deleteකාටුන් ටොක්ක නම් පට්ට මචො... කොකටත් සුදු වැන් වලින් පරිස්සම් වෙයන්
ReplyDeleteකැළණි පැත්තට යැවෙන්නේ නෑ වැඩිය
Deleteකාටූන් එක නම් පට්ට පට පට !!!
ReplyDeleteපත්තර කන්තෝරුවකට යවන්ඩ තිබ්බා මේකාව !
හපෝ ඒවායේ එවුන්ට මරණ තර්ජන බං
Deleteමරු කාටුන් එක
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteකොල්ලො උනාම ඕම තමයි අවතාර්...
ReplyDeleteඑහෙමයි කියලා ඒ කොල්ලගෙ වැරැද්දක් නෑ...
එකෙන්ම ඇයි මේජර් ගුටි කෑවේ වැරැද්ද සම්පූර්ණයෙන්ම මිනිහගේ
DeleteEla Cartoon eka. Araya kiwwawage sudu van endlose duwala hangen. Thank u dear
ReplyDeleteඋඹේ කාටුන් ටික නම් නැගලා යනවා මචං
ReplyDeleteඅප්පා කලදේ නොකලොත් ඌ නොට්ටිගේ පුතා වෙනවා ලු නේ ;)
තාත්තට ලැජ්ජා වෙයි කියලා වෙන්නැති ඔව්වා කරන්නේ
Deleteසොෆ්ට්වෙයාර් එක අල්ලල ගිහින් වගේ! අදහසත් මරු කාටූන එකත් මරු!
ReplyDeleteඇත්තටම ඉලස්ට්‍රේටර් චිත්‍ර අඳින්න කියාපු එකක්
Deleteකොල්ලව අදයි ඇල්ලුවෙ.... ඒ දවස් කීයකට පස්සෙද.... කෙහෙල් කැනක් කපපු අහිංසක තාලෙ හොරෙක් නම් පැයෙන් දෙකෙන් අල්ලලා, උඩ එල්ලලා චණ්ඩි කම් පෙන්වයි අපේ පොලෝසියෙ ඇත්තො...
ReplyDeleteඋස් තැන් දැක හැකිලෙන්නේ... මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ - මගේ පුතා ලොකු වෙන්නේ
ඔන්න ඔය ගීතය තමයි මතක් වුනේ.... සිතුවමත් නරන නෑ
මම හිතන්නේ දාන හිරේ ගෙදරටත් වැඩිය සැප තියෙයි
Deleteඅල්ලන්නේ නැද්ද නැද්ද කියලා අහන එකෙන් බේරුනැහැකි එහෙනම්
හී හී..නියම කාටුන් එක :)
ReplyDeleteවාව්.. මෙන්න චිත්‍ර ශිල්පියෝ. ටොක්කත් රිදෙන්නම තියෙනවා. එහෙනම් ජය වේවා.
ReplyDeleteඅර නොට්ටිගෙ පුතා කියලත් කතාවක් තියෙන්නෙ..!!
ReplyDeleteඇයි බං මගේ කොමෙන්‍ටුව නෑනේ.
ReplyDeleteකමෙන්ට් එක ස්පෑම් ගොඩට ගිහින් දැන් හරි
Deleteහිකිස්.........
ReplyDeleteමෙව්වට කමෙන්ට් කරලා වීසා කැන්සල් කරගන්ඩ තමා වෙන්නේ( මම නිතරම එය බෝඩරයේ ඉන්න කොල්ලා)
ReplyDeleteටිකක් එන්න වෙලා ගියා.. මේ ටිකේ ගොඩක් වැඩ..
ReplyDeleteඅර මාලක නම් GTA ගේම් එකේ චරිතයක් වගේ..
Delete