Sunday, October 14, 2012

අවතාර්ගේ කුජීත කාටූන් ඇහෙන් දකින මීළඟ බ්ලොග් හතර

                     තහනම් අඩවියේ රජා ඇතුලු පිරිස අමුතු සයිට් විසිට් එක ගිය වෙලේ අඩවි රජා රාජ තේජසින් කක්කා කරද්දී කොලොප්පම් කල එවුන්ට රාජකීය පොල්ල දිගු කිරීම.(රජාගේ සහජ ඉන්ජිනේරු මොලය පාවිච්චි කර හබරල කොලයකින් රාජකීය අහවල් තැන වසාගෙන සිටී)


                                 තරියාගේ කෙරුවාවේ තරියා නිව්ටන්ගේ රහස් නියමය තුන  ගැන පරීක්ෂා කරන්නට  ගොස් ඇපල් ගහක් යටට වී ඇපල් ගෙඩියකට හිස යොමාගෙන සිටී.අවාසනාවකට ඇපල් ගසේ සිටි කාක්කෙක්ගේ මෝටාර් ප්‍රහාරයකට තරියාගේ හිස ගොදුරු වෙයි.

                         
                         තරූගේ ලෝකයේ  තරුවාට තරුපෙනුණු වෙලේ  ලෙඩ බලන්න ආපු නර්ස් අක්කාගෙන් දුරකථන අංකය ලබා ගැනීමේ තැත වැරදී පශ්චාත් භාගය නර්ස් අක්කාගේ ඉන්ජෙක්ෂන් ඇහට යොමු කර ගැනීම.

              සිතක සංකල්පනා ලියන මධුරංගට එපා උන ට්‍රේනින් එක ලැබුන වෙලේ ඒ ගැන බොසා සමඟ කතා කරන්නට ගොස් බොස් ගෙන් පජාත වීම.

පලි : නොනිමි අහසේ ටොප් කමෙන්ටර්ස්ලාගේ ලිස්ට් එකේ දසදෙනා මින් අවසන් විය.
                                                                 අවවාදයයි  !!!!
 නිතර නොනිමි අහසේ ගැවසෙන ,කමෙන්ට් කරන අය සැලකිලිමත් වන්න.අවතාර්ගේ කුජීත කාටුන් ඇහේ මීළඟ ගොදුර ඔබ විය හැකියි 


89 comments:

  1. රජා කුජීතයි..... නිදහසේ බොකක් දාන්නත් නැති හැටි.. පැපරාසියො වටේටම.... කාටුන් සියල්ල ලස්සනයි... ඒවායේ ඔබේ අනන්‍යතාවය තියෙන හැඩයි...

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට මූ ඒක හෙන ලොකුවටම ඇදලා තියෙන ලස්සන බලහන්කෝ :)

      Delete
    2. රජ එව්ව කොහොමත් ලොකුයිනෙ බං ඒකයි

      Delete
    3. රටවැසියන්ගේ අදහස් !!!
      මොකුත් නොකියමි

      Delete
    4. රජාට අවතාර් පැපරාසි ප්‍රහාරයක්.. කුමන්ත්‍රණය කාගේද?? රටවැසියා විමසයි..

      Delete
    5. බලාගෙන රජෝ හබරල නැට්ට ගෑවුනොත් කහනවා.

      Delete
    6. රාජකීය පොල්ලේ සයිස් එක පුහ්..

      Delete
    7. ගෑල්ලමයි ඉස්සරහා මෙවැනි පොටෝ දැමීම හෙළුවෙන් දකිමි!!!

      Delete
  2. සැහ්.. හතර දෙනාටම දීල රෙදි නැතිවෙන්නම.. සුපිරි ඈ

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි
      සැර වැඩිද ඈ

      Delete
  3. අද නම් කාටුන් ටික පට්ට ඈ.... කුජීත වෙලාම ගිහින් රජා. උඹ රාජ උදහසට ලක් වෙයි බලාගෙන ඉඳපන්, සුදු පාට අශ්ව කරත්තේ උඹේ පස්සෙන් ඒවි. පරිස්සමෙන්

    ReplyDelete
    Replies
    1. ලියන එව්වායේ හැටියට රජ වාසලෙන් දඬු මොණරයක්ම බලාපොරොත්තු වෙමි

      Delete
  4. හහහා.....

    ඕඕඕඕඕ.....සම්!!!!!!!!!!!!!!! :) :)

    ඒ උනාට මේක ලාවට හෙලා දකිනවා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හබරල කොලේ වැටුනොත් නම් දකිනවා තමා
      දැන් නම් ලාවටවත් පේන්නේ නෑ කියලා සුවර් :)

      Delete
  5. කිව්වත් වගේ අදනම් වැඩේ එළ, කෂ්ටියගෙ ජීවිතේ වැදගත් අවස්ථාවන් දක්වල තියෙනව.

    අර රජාගෙ තරමට නෙවි අහවල් එක වහපු කොලේ.

    ReplyDelete
    Replies
    1. 18+ නොවෙන විදිහට සේරම වහලා දැම්මා

      Delete
  6. හික්ස්.... සෝයි කාටූන් ටික..

    ReplyDelete
    Replies
    1. සෝයි කතාව තැන්කූ

      Delete
  7. හෑ අර පතාර හබරල කොළෙන් වහගන්න තරම් රජාගේ එක ලොකුද?
    හතරම එළය.... අවතාර්ගේ හැකියාව මරුය..
    තරු දහයෙන් නවයක්ම මේං....
    ★★★★★★★★★☆
    (කොච්චර එකක්ද අපි බ්ලොග් ලියන්නෙ නැති එක)

    ReplyDelete
  8. හෑ අර පතාර හබරල කොළෙන් වහගන්න තරම් රජාගේ එක ලොකුද?
    හතරම එළය.... අවතාර්ගේ හැකියාව මරුය..
    තරු දහයෙන් නවයක්ම මේං....
    ★★★★★★★★★☆
    (කොච්චර එකක්ද අපි බ්ලොග් ලියන්නෙ නැති එක)

    ReplyDelete
    Replies
    1. එතකොට අච්චාරුව ලියන්නේ අවතාර්ද?
      විභාගේ හොඳට ලියලා ආයෙත් බ්ලොග් වලට බැහැපන් මලේ

      Delete
  9. හෙහ් හෙහ් හෙහ්...... පට්ට!

    ReplyDelete
  10. හපොයි!!! මයාල ජරි භයානක පපරාසියෝ අප්පා..
    මරු ඈ
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පනුච්චිත් පරස්සම් වෙනවා හොඳයි

      Delete
  11. පැපරාසි වෙන්න හදනවද.එකත් හොඳයි

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ
      මට දෙන උදවු වෙනුවෙන් පොඩි සැලකිල්ලක් හොඳේ

      Delete
  12. ටොප් කමෙන්ට්ර් ලා සීය ළඟට කිට්ටු කරලාවත් නැති නිසා බය නැතුව කමෙන්ට් එකක් දාතෑකි තාම ... හි හි....

    හයියෝ රජා....... විනාසයි රජ පරම්පරාවම.... ඒකව ඇඳලා තියෙන ලස්සන.... හි හි.....
    තරුවාට නියමෙට තරු පෙනිලා.... මධුට නං පස්ස බිම ඇනෙන්නම හමිබුවෙලා බොසාගෙන්... තරියාට නම් හැමදාම වෙන වැඩක් වගේ ඔහේ ගානක් නැතුව ඉන්නවා.. හි හි....

    අද නම් අවතාර්ට කමෙන්ට් අඩු වෙනවා... මේවා බල බල කවුද අප්පා බය නැතුව කමෙන්ට් කරන්න එන්නේ... හි හි....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හිරු බය නෑ
      අයියෝ මගේ කොමෙන්ට් ටික :(

      Delete
  13. අපි වගේ වැදගත් මිනිස්සුංට බෙටි ප්‍රහාර එල්ල කරන්නේ මේ වගේ අවතාර තමා ඉතිං...
    රජා , මධුරංග සහ තරුවා ගැන ඇත්තම කීලා තීනවා ඈ...
    පට්ට පට පට!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇපල් අවාරේ වෙන්නැති යන්න ඇත්තේ

      Delete
  14. රජාගේ එක නම් සුපිරි ආ
    උඹේ කුප්ප කතා නිසා කට්ටිය දැන් බයවෙයි මේකේ කොමන්ට් කරන්න :D

    ReplyDelete
    Replies
    1. බලමු නස්ටියගේ එඩිතර බව

      Delete
  15. හොඳට ඇඳිලා තියෙනවා~ :)

    ReplyDelete
  16. පට්ට පින්තුර ටික , මට බල්ලෙක් වත් ඇදගන්න බෑ :D

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කලොත් බැරි නෑ

      Delete
  17. Anonymous10/14/2012

    මරු කාටුන් ටික.. නියමයි!! :D

    ReplyDelete
  18. රජාගේ කාටුනය දැක පස්වනක් ප්‍රීතියෙන් පිනාගියෙමි අවතාරය.
    තරියාට(හොද වැඩේ) පව්ය.තරුවා ගේ පතිවත කෙලෙසී ඇත.එය මොනවට පිලිබිබු වේ.
    මදුරන්ගයාට කඩුවෙන් ඇතිවූ තුවාල නැත්තේ ඇයිදැයි විශාල පැනයකි.

    ReplyDelete
    Replies
    1. මධුරංගයා බිම පෙරලී බොසාගේ කඩු පහරින් බේරී ඇති සෙයකි

      Delete
  19. මට අර රජාගේ පින්තුරේ දැක්කම පට්ට හැපී.. ලෙසටම අඳින්න පුළුවන් නේද දැන් ඉලස්ට්‍රේටර් එකෙන්? කාටුන් අයිඩියා එක නැගලා යනවා නේද? එල එල ඔහොම යන් දැන් නම් 90% කට්ටියව ඒ විදියටම අන්දලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉලස්ට්‍රේටර් වලින් කෝරල් පේන්ටර් වලට බැස්සා ඒක ටිකක් ලේසියි වගේ

      Delete
  20. හයියෙන්ම හූ ඈ ........

    ReplyDelete
    Replies
    1. රජාටද
      රජාට මගෙනුත් හූවක්

      Delete
  21. රජාගේ මිරිවැඩි සඟල බාටාද ඩී.එස්.අයි ද?

    ReplyDelete
    Replies
    1. රාජ පරිහරණය උදෙසා ගෙන්වපු බ්‍රෑන්ඩ් නිව්ම දෙකක්

      Delete
  22. අවතාර්ට වැඩිය කමෙන්ට් නොකර ඉන්න තරමට හොඳයි වගේ....

    ReplyDelete
    Replies
    1. ඇයි අවතාර්ට කියලා කාටුනයක් අන්දගන්න ආසා නැතෙයි

      Delete
  23. අනේ මන්දා... ඒ පාර අවතාරෙට කාටුන් මතක් වෙලා.

    ReplyDelete
    Replies
    1. කාලෙත් එක්ක අපි අලුත් වෙන්න ඕනෙනේ

      Delete
  24. පට්ට ලස්සනයි. මරු. අනන්‍යතාවය තියෙනවා.

    ReplyDelete
  25. රජාගේ ඒක නම් පට්ට උගේ කුජිත කුප්ප අවලං භාවය ලෙසටම තියෙනවා එකේ :)

    ReplyDelete
    Replies
    1. පවු රජා කොතන උනත් කවුරු උනත් ඉස්මතු කරන්නේ ඒකනේ

      Delete
  26. හික්ස් පෙරටත් වඩා ලස්සනයි...දන්න අදුරනම හතර දෙනෙක් නිසා හිනා වෙලාම බඩ රිදෙනවා...රජාගේ පින්තූරයනම් අප්‍රියජනක වුවත් නිසැකවම හිනානම් යනවා.... රටේ රජා වුනත් දැන් පරිස්සම් වෙයි

    ReplyDelete
    Replies
    1. හික්ස් එල එල අවතාර්ගේ උත්සාහයද එයමය

      Delete
  27. Api nam mae blog eka kiyawanneth nae comment karanneth nae..

    ReplyDelete
    Replies
    1. එතකොට මේ කොමෙන්ට් කලේ සිංගිලිෂ් අදාල නැතෙයි කියන්නද?

      Delete
  28. ශා මරු නේ.. මාර ලස්සනයි.. ඔයාට බැරිද මටත් එක්ක අඳින්න.. හැබැයි කචල් ඒවා නෙවෙයි හොඳේ.. ලස්සන එකක්.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඉස්සරහට හොඳේ
      කචල් ඒවා නෙවේ බ්ලොගේ තියන එකක් ගැනමයි

      Delete
  29. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. තරුවාට හොද වැඩේ!!! හික්ස්ස්ස්... හිනා යනවා නියම කාටූන් ටික..

    අපි නම් බය වෙන්න ඕනෙ නෑ!! ;)

    ReplyDelete
    Replies
    1. මේ විදිහට කොමෙන්ට් කරාම ඇති දකින්න

      Delete
  30. ඒ නියමයි.... හික් හික් බය නැතුව කමෙන් කරමි.... කමෙන්ට් කරන පළවන වතාව බැවින්....

    ReplyDelete
    Replies
    1. ආයෙත් කමෙන්ට් කරන්නට දොරටු ඇරී ඇත

      Delete
  31. හෆ්ෆේ හතර දෙනාගේම අමු අමුවේම රෙදි ගලවා ඇත...!

    ReplyDelete
    Replies
    1. වෙලාවට හතර දෙනාගෙම බ්ලොග් වල එලකිරි පෝස්ට් හතරක් තිබුනා

      Delete
  32. ආපු ගමන් හිනා කන පෝස්ට් එකක්... මරු මරු... කාටුන් ටික නම් මාර ලස්සණයි ඈ...

    ReplyDelete
    Replies
    1. අලුත් මල්ලිවත් අහසට සාදරයෙන් පිලිගන්නවා ඈ

      Delete
  33. Anonymous10/15/2012

    ඒ නියමයි හලෝ..අර රජාගේ පින්තුරේ නම් මාරයි..හනේ..තරියට කරලා තියන දෙයක්..:) තරුවයි,මධුරංග අයියත් නියමයි :) ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. කොතනත් රාජ තේජස ඉස්මතු වෙනව නේ?

      Delete
    2. රාජ තේජස වෙන්නෑ මේකා හබරල කොලෙන් වහන් කරගෙන ඉන්නේ??

      Delete
  34. ඇඩෝ.....ව්....මගේ සුරතල් පස්චාත් ප්‍රදේසය.....පව් අෆ්ෆා....මං පොඩි එකාට ඔහොම කරන එක හරිද මං අහන්නේ....හයියූ මගේ ගන්න දෙයක් නැති කැඩිලා බිඳිලා විසිරිලා ගිය නොකැලැල් පිරිසිදු පතිවත..අද උඹ නිසා විනාස උනා...මං අනාත උනා..මං පව් යකෝ.. :ඩී

    ReplyDelete
    Replies
    1. යකෝ පශ්චාත් බාගෙන් පොඩ්ඩක් නර්ස් අක්කට දර්ශනය උනාට ඔච්චර හරියක් වෙනවද?

      Delete
  35. Anonymous10/16/2012

    නිතර නොනිමි අහසේ ගැවසෙන ,කමෙන්ට් කරන අය සැලකිලිමත් වන්න.අවතාර්ගේ කුජීත කාටුන් ඇහේ මීළඟ ගොදුර ඔබ විය හැකියි

    මංනං ආයේ මේ පැත්ත බලාන බත් කන් නැ

    ReplyDelete
    Replies
    1. මගේ අවවාදය මංම වෙනස් කරගන්නවා නිකමට හරි ඇවිල්ලා යන්න වරෙන් බන් :)

      Delete
  36. araliya10/16/2012

    me paranam kattiyata ridennama dila wage........ :D :D
    avatar ayyawanam lagadima dawasaka sudu van ekakin ussan yanawa...... :)
    lassanai chiththra tika.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න නංගිලත් අපිව බය කරනවා

      Delete
  37. එළ එළ.ඔහොම යං ඔහොම යං...

    ReplyDelete
  38. කාටූන් ශිල්පියා මධුරංග අයියාව බොහොම පොඩියට නේ දැකලා තියෙන්නෙ... කෝ මධුරංග අයියා ඇවිත් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. මධුරංගයා තවම නෑ
      අහස අමතක වෙලාද කොහෙද

      Delete
  39. අනේ බං මලේ උඹට සෑහෙන ලොකු හැකියාවක් තියෙනවා. ඇත්තටම මටනම් නැති. ඕක හොඳකට පාවිච්චි කොරපන් බං. මොන වෙතත් රජාගේ එකනම් මැක්සා කතා දෙකක් නැහැ.

    ReplyDelete
  40. කාලයේ වැල්ලෙන් වැසී යාමට තිබූ භයානක අබිරහස් සිතුවම් පෙළක් මෙලෙස හෙළිදරව් විය

    ReplyDelete
  41. අය්ය ලස්සොනට චිත්ත්‍රර අඳින්න දන්නව කියල අදනෙ දන්නේ.

    ReplyDelete
  42. අදයි ආවෙ මේ පැත්තෙ. මාර අනන්‍යතාවයක් තියෙන ඇඳීමක්.

    ReplyDelete
  43. Anonymous8/04/2013

    ෂා මරු ඈ

    ReplyDelete
  44. හෙහ් හෙහ්!! රජාගෙ හබරල කොලේ!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න