Thursday, May 15, 2014

ලංකාවේ දැනට භාවිතා වන සිම් හා උපකාරක සේවාවන්

ඔන්න එදිනෙදා ප්‍රයෝජනයට වැදගත් දෙයක් වෙච්ච සිම් (sim) ගැන පෝස්ටුවක් ලිවුවා.
සිම් (sim) පාවිච්චි කරන අය ඒකෙන් ගන්න පුලුවන් සේවාවන් ගැන වැඩිය දන්නෙ නෑනෙ, ඔන්න ඉතින් අවතාර් කරපු වැඩේ කරුණු ගළපල පෝස්ට් එකක් දැම්මා.
කියවල බලන්න වටින කියන දෙයක් තියෙනවද කියල ඔයාලටත්,

•) Dialog
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#


*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
•) Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
•) Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
•) Etisalat
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#
•) AirTel
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

12 comments:

  1. Anonymous5/15/2014

    Thank you for share this

    ReplyDelete
  2. ඉතාම වැදගත් අවතාර්. මම මේක බුක්මාක් කර ගන්නවා.

    ReplyDelete
  3. මරු මරු, ඒත් ඉතින් අපි ලංකාවේ ඉන්න එකක්යැ මේවා මතක තියාගන්න..

    ReplyDelete
  4. හොඳ විස්තරයක් මමත් මේකෙ සමහර දේවල් දැනගෙන හිටියෙ නෑ.
    ඔයිට අමතරව එටිසලා‍ට් එකේ *5544 තියෙනව ෆ්‍රී කෝල් සර්විස් කියල තමං කතාකරපු වෙලාව එකතු කරල එටිසලාට් නම්බර් වලට නොමිලේ කතාකරන එකක්. හැබැයි ඒක වැඩ කරන්නෙ ගොඩක් පරන සිම් වලට විතරයි. අර රීචාජ් කළාම 30% බෝනස් එන ඒව.

    ReplyDelete
  5. අප්පේ.. මේකනම් මසුරන් වටින පොස්ට් එකක්

    ReplyDelete
  6. අපි ඉතින් මූදෙන් එහා උන් නොවැ...මේවා ගහලා ෆෝන් විකාර වෙයි....උඹ මැරුනෙ නැද්ද ? බොග නොලියා ඉද්දි මම හිතුවෙ කූරියා ගහලා කියලා...මෙදා පොටේවත් එක හුස්මට ලියපං...

    ReplyDelete
  7. මේක හරි වටින දෙයක් බං. ලංකාවේ ගිහින් සිම් එකක් දාගත්තාම දන්නේ නෑ දැන් කිසිම ඉලව්වක්.. මේක බුක්මාක් කරගත්තා.. ස්තුතියි..

    ReplyDelete
  8. අවතාරේ මම උබෙ බ්ලොග් එක මුල ඉදන්ම කියෙව්වා.සිරවටම බ්න් සුපිරි බ්ලොග් එක .,මම උබෙගෙන් එක ඉල්ලිමක් කරනොවා.උබ මාව දන්නේ නතුව ඇති එත් බන් ආයේ මේ බ්ලොග් එක ලියපන්,,, සිරාවටම මම මෙ පොස්ට් එක කියවල රි ෆ්රෙශ් කොරලත් බැලුවා ආයේ මොකුත් නැද්ද කියල :'( සිරාවටම හිතත නිකන් මොකඩ අගෙ බ්න් අයේ බ්ලොග් එක ලියපන් ගොඩක් අය උබ බ්ලොග් එක ලියනකන් බලන් ඇති.... ජයවෙවා !!!

    ReplyDelete
  9. ''හිතට දැනෙන දේ ලියලා යන්න'' මම ලිව්වේ මගේ හිතත සිරවටම දැනිච්ච දේ බන් ආයේම මෙ බ්ලොග් එක ලියන්න පටන් ගනින් ,......

    ReplyDelete
  10. අම්මට සිරි සිරා ලිපියක් මල්ලි!

    ReplyDelete
  11. From little known facts and gift guides to stories of inspirational women and the latest fashion trends of Swimwear , our blog features fun posts on Jewelry fashion and lifestyle. Of course, if you’re a Hermes handbags lover, you’ll find that our blog also features tips for caring for your Brazilian Hair, exclusive offers and promotions, and information on new product releases.



    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න