නොදන්න number එකකින් ගෑණු ලමයෙක්ට call එකක් ආවා.කෙල්ල call එකට answer කළා.එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්.
අමතන්නා :- ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?
ගෑණු ළමයා (මදක් සැරෙන් ) :- ඔව් ඉන්නවා.ඇයි අහන්නේ ප්‍රශ්නයක්ද?
අමතන්නා :- මම බොලාගේ ලොකු අයියා කතා කරන්නේ .හිටු ගෙදර එනකන්..
ඇමතුම වහා විසන්ධි විය.තව මොහොතකින් තවත් number එකකින් ඇමතුමකි.පපුව පත්තුවෙලා හිටපු කෙල්ල ඒකටත් answer කලා.ඒ පාර ආයෙත් අපැහැදිලි පිරිමි කටහඬක්.
අමතන්නා :- මේ ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?
ගෑණු ළමයා :- නෑ නෑ මට පිරිමි ළමයෙක් නෑ.......
අමතන්නා :- මොනවා??? ඔයාට පිරිමි ළමයෙක් නෑ එතකොට මම මොකාද?
ගෑණු ළමයා :- අනේ සොරි පැටියෝ...........මම හිතුවේ අපේ ලොකු අයියා කියලා...ඒකයි ඒ විදිහට කිව්වේ
අමතන්නා :- ආ ඇත්තද? මේ කතා කරන්නෙත් ලොකු අයියාම තමා .හිටුකෝ මම ගෙදර එනකන්...
ප ලි : ඉරිදා ලක්බිම පුවත්පතෙන් උපුටා ගත්තකි.
මේකි මාර මැටි පුසියක්නේ....
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
හික්ස් ආදරය මෝදු වෙච්ච වෙලාව නේ
Deleteපිස්සු ගෑණු ළමයි.
ReplyDeleteවිකියට ගෑණු ඇලජික් වගේ
Deleteබූට් එකක් වත් කෑවෙයි?
අර සීඑල්අයි ද මොකක්ද එක නැති කාලෙ කතාවක් වෙන්ටැ.
ReplyDeleteහැබෑ ජීවිතේදි නම් ඔය වගේ සිද්ධියක් විය හැකි සම්භාවිතාව අඩු වුනත් හාස්‍ය රසය නම් උපරිමයි.
පොඩි ගතියක් තියනවා කියලා හිතුන හින්දයි දැම්මේ
Deleteහච්චෝ :) :)
ReplyDeleteපරණ සීන් එකක් මතක් වෙලා කිවිසුමක් වත් ගියාද?
Delete:) :)
Deleteපව් අෆ්ෆ.. රට පටල ගත්තාම ඕව වෙනවා.. හිකිස්...!
ReplyDeleteනැට්ටේ ඉඳන් ගොම
Deleteහූ ඈ
ReplyDeleteඅවතාර්ගෙනුත් හූවක්
Deleteහිකිස්!!! :D
ReplyDeleteහිනාවෙලා හරියන් නෑ පරිස්සමින් ඈ
Deleteහෆෝයි! :D
ReplyDeleteහ්ම් බී කෙයාර් ෆුල් අයියගෙන්
Deleteඕව මොනාද ? අවතාරෙ මේ වයසක අපිටත් "ආ මේ අර රෝන්ග් නම්බර් එක කියලා කෝල් එනකොට.D; පරිස්සම් වෙන්න එපෑ මේ පැටික්කි.
ReplyDeleteහෑ ඔය ඇත්තමයි?
Deleteෂික් මං හිතන් හිටියේ අයියලා ෆුල් සප් එක දෙනවා ඇති කියලානේ... මං නං ඉස්සර රෝන්ග් නම්බර් කෝල් ආවම දෙයියනේ කියලා කට් කරලා පාඩුවේ ඉන්නවා.... ... හි හි... දන්න් කියන එකෙක් නම් මැසේජ් එකක් එවලා අවුල බේර ගන්නවා...
ReplyDeleteදෙයි සප් එක අයියලා අගේට
Deleteමදැයි කොලා..!!
ReplyDeleteවැඩ කොට උඩ
Deleteආතල් ඈ...
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteමමත් මේක කියෙව්වා..නංගි මාර මැටි මොලක් කියන්න තමා වෙන්නෙ..
ReplyDeleteඔච්චරටම අයියගේ කට හඬ අඳුර ගන්න බැරිද?
ඇත්ත සිද්ධියක් වෙන්න බෑ මන් හිතන්නේ
Deleteඕක බුකියේත් තිබ්බා...
ReplyDeleteමට හම්බවුනේ ලක්බිමෙන්
Deleteලක්බිම බුකියෙන් උස්සලද බුකිය ලක්බිමෙන් උස්සල ද? :)
එළ කතාව
ReplyDeleteතෑන්ක්ස් අටමෝ
Deleteහපොයි ඒ කෙල්ල ඉවරයි
ReplyDeleteආයෙ ඉතින් ලෙව් කරලා හමාරයි ;)
Deleteමාර කෙල්ලක්නෙ...
ReplyDeleteකෙල්ලෝ එක එක විදිහනේ මචන්
Deleteතියෙනවා දැක්ක. බකස් ගාල හිනා ගියා..:D
ReplyDeleteඅන්න ඒකයි අවතාර්ටත් ඕන ඈ
Deleteවෙලාවට සිරාගෙ පවුලෙ කෙලි පැටික්කියො නෑ... හිටියා නම් උන් එක්ක යාලු වෙන්න එන උන් එක්ක මමයි මලයයි ගහගෙන අතක් පයක් කඩාගන්න ඉඩ තිබුනා...
ReplyDeleteහික්ස්....නපුරු අයියලා
Deleteසිරා දරුණුයිනේ
Deleteනෑ බන් අපේ නංගිලාට අනම් මනම් සද්ද දාන්න දෙන්න බෑනෙ අපේ ඒරියා එකේ... එහෙම උනාට සිරා සෑහෙන්න නිවිලා... ඇල්වතුරත් දෙපාරක් නිවලා බොන්නෙ...හික් හික්...
Deleteඅන්න අයියලා....මම හිතන්නේ මටත් ළඟදීම මස්සිනා කාරයෙකුට අනින්න වේවි වගේ.
ReplyDeleteආදරයට දරුනු වෙන්න එපා බන් හොයලා බලලා වැඩ කරහන් මානයියේ
DeleteCLI නැතුව ඇති නේ??????????
ReplyDeleteclI තිබිලා නොදන්න numbers වලින් කෝල් ඇවිල්ලා තියෙන්නේ
Deleteමොලේ හැඳිමිටේ තියෙන කෙල්ලෙක් හිටියනං අයියව අන්දනවා ගානට...
ReplyDeleteඑහෙම කෙල්ලෝ තමයි බාගෙට බාගයක් ඉන්නේ ගැමියෝ
Deleteහරියට මගෙ අයිය වගෙ අප්පා..:(
ReplyDeleteවැරදිලා හරි අයියා දැක්කොත් එහෙම...........සොරි තමා
Deleteමමත් අවා ඔයාෙග් ගිමන්හලයට ජය!
ReplyDeleteතෑන්ක්ස් තෑන්ක්ස් ආයෙත් මේ පැත්තට එන්න ආරධනා ඈ
Deleteane goda dawasakin enna bari una.mamath me paththata awe pahu wela hari.mokada matath ayya kenek inna nisa.
ReplyDeletemona unath maru kathawa ayya. :D :D
හිකිස්....
ReplyDeleteමේ ටිරිකිස් එක මට නම් පංකාදුයි.. මමත් නංගිට කෝල් කරන්න ඕනේ ලංකාවට බැහැපු ගමන්ම. :)
ReplyDeleteඅන්න මරුම ක්‍රමේ... මාත් කරල බලන්න ඕනා... FM චැනොල් එකකත් ඔය කතාව ඇහුනද මන්දා
ReplyDelete