Monday, October 8, 2012

අයියලා ඉන්න නංඟිලා ආදරේ කරනකොට පරිස්සමින්.....

නොදන්න number එකකින් ගෑණු ලමයෙක්ට call එකක් ආවා.කෙල්ල call එකට answer කළා.එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්.

 අමතන්නා :- ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?

ගෑණු ළමයා (මදක් සැරෙන් )  :- ඔව් ඉන්නවා.ඇයි අහන්නේ ප්‍රශ්නයක්ද?

අමතන්නා :- මම බොලාගේ ලොකු අයියා කතා කරන්නේ .හිටු ගෙදර එනකන්..

          ඇමතුම වහා විසන්ධි විය.තව මොහොතකින් තවත් number එකකින් ඇමතුමකි.පපුව පත්තුවෙලා හිටපු කෙල්ල ඒකටත් answer කලා.ඒ පාර ආයෙත් අපැහැදිලි පිරිමි කටහඬක්.



 අමතන්නා :- මේ ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?

ගෑණු ළමයා :- නෑ නෑ මට පිරිමි ළමයෙක් නෑ.......

අමතන්නා :- මොනවා??? ඔයාට පිරිමි ළමයෙක් නෑ එතකොට මම මොකාද?

ගෑණු ළමයා :- අනේ සොරි පැටියෝ...........මම හිතුවේ අපේ ලොකු අයියා කියලා...ඒකයි ඒ විදිහට කිව්වේ

අමතන්නා :-  ආ ඇත්තද? මේ කතා කරන්නෙත් ලොකු අයියාම තමා .හිටුකෝ මම ගෙදර එනකන්...

ප ලි : ඉරිදා ලක්බිම පුවත්පතෙන් උපුටා ගත්තකි.

55 comments:

  1. Replies
    1. හික්ස් ආදරය මෝදු වෙච්ච වෙලාව නේ

      Delete
  2. පිස්සු ගෑණු ළමයි.

    ReplyDelete
    Replies
    1. විකියට ගෑණු ඇලජික් වගේ
      බූට් එකක් වත් කෑවෙයි?

      Delete
  3. අර සීඑල්අයි ද මොකක්ද එක නැති කාලෙ කතාවක් වෙන්ටැ.

    හැබෑ ජීවිතේදි නම් ඔය වගේ සිද්ධියක් විය හැකි සම්භාවිතාව අඩු වුනත් හාස්‍ය රසය නම් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි ගතියක් තියනවා කියලා හිතුන හින්දයි දැම්මේ

      Delete
  4. Anonymous10/08/2012

    හච්චෝ :) :)

    ReplyDelete
    Replies
    1. පරණ සීන් එකක් මතක් වෙලා කිවිසුමක් වත් ගියාද?

      Delete
    2. Anonymous10/09/2012

      :) :)

      Delete
  5. පව් අෆ්ෆ.. රට පටල ගත්තාම ඕව වෙනවා.. හිකිස්...!

    ReplyDelete
    Replies
    1. නැට්ටේ ඉඳන් ගොම

      Delete
  6. Replies
    1. අවතාර්ගෙනුත් හූවක්

      Delete
  7. හිකිස්‌!!! :D

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා හරියන් නෑ පරිස්සමින් ඈ

      Delete
  8. Replies
    1. හ්ම් බී කෙයාර් ෆුල් අයියගෙන්

      Delete
  9. ඕව මොනාද ? අවතාරෙ මේ වයසක අපිටත් "ආ මේ අර රෝන්ග් නම්බර් එක කියලා කෝල් එනකොට.D; පරිස්සම් වෙන්න එපෑ මේ පැටික්කි.

    ReplyDelete
  10. ෂික් මං හිතන් හිටියේ අයියලා ෆුල් සප් එක දෙනවා ඇති කියලානේ... මං නං ඉස්සර රෝන්ග් නම්බර් කෝල් ආවම දෙයියනේ කියලා කට් කරලා පාඩුවේ ඉන්නවා.... ... හි හි... දන්න් කියන එකෙක් නම් මැසේජ් එකක් එවලා අවුල බේර ගන්නවා...

    ReplyDelete
    Replies
    1. දෙයි සප් එක අයියලා අගේට

      Delete
  11. මදැයි කොලා..!!

    ReplyDelete
  12. මමත් මේක කියෙව්වා..නංගි මාර මැටි මොලක් කියන්න තමා වෙන්නෙ..
    ඔච්චරටම අයියගේ කට හඬ අඳුර ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්ධියක් වෙන්න බෑ මන් හිතන්නේ

      Delete
  13. ඕක බුකියේත් තිබ්බා...

    ReplyDelete
    Replies
    1. මට හම්බවුනේ ලක්බිමෙන්
      ලක්බිම බුකියෙන් උස්සලද බුකිය ලක්බිමෙන් උස්සල ද? :)

      Delete
  14. Anonymous10/09/2012

    එළ කතාව

    ReplyDelete
  15. හපොයි ඒ කෙල්ල ඉවරයි

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතින් ලෙව් කරලා හමාරයි ;)

      Delete
  16. මාර කෙල්ලක්නෙ...

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ එක එක විදිහනේ මචන්

      Delete
  17. තියෙනවා දැක්ක. බකස් ගාල හිනා ගියා..:D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි අවතාර්ටත් ඕන ඈ

      Delete
  18. වෙලාවට සිරාගෙ පවුලෙ කෙලි පැටික්කියො නෑ... හිටියා නම් උන් එක්ක යාලු වෙන්න එන උන් එක්ක මමයි මලයයි ගහගෙන අතක් පයක් කඩාගන්න ඉඩ තිබුනා...

    ReplyDelete
    Replies
    1. හික්ස්....නපුරු අයියලා

      Delete
    2. සිරා දරුණුයිනේ

      Delete
    3. නෑ බන් අපේ නංගිලාට අනම් මනම් සද්ද දාන්න දෙන්න බෑනෙ අපේ ඒරියා එකේ... එහෙම උනාට සිරා සෑහෙන්න නිවිලා... ඇල්වතුරත් දෙපාරක් නිවලා බොන්නෙ...හික් හික්...

      Delete
  19. අන්න අයියලා....මම හිතන්නේ මටත් ළඟදීම මස්සිනා කාරයෙකුට අනින්න වේවි වගේ.

    ReplyDelete
    Replies
    1. ආදරයට දරුනු වෙන්න එපා බන් හොයලා බලලා වැඩ කරහන් මානයියේ

      Delete
  20. CLI නැතුව ඇති නේ??????????

    ReplyDelete
    Replies
    1. clI තිබිලා නොදන්න numbers වලින් කෝල් ඇවිල්ලා තියෙන්නේ

      Delete
  21. මොලේ හැඳිමිටේ තියෙන කෙල්ලෙක් හිටියනං අයියව අන්දනවා ගානට...

    ReplyDelete
    Replies
    1. එහෙම කෙල්ලෝ තමයි බාගෙට බාගයක් ඉන්නේ ගැමියෝ

      Delete
  22. හරියට මගෙ අයිය වගෙ අප්පා..:(

    ReplyDelete
    Replies
    1. වැරදිලා හරි අයියා දැක්කොත් එහෙම...........සොරි තමා

      Delete
  23. මමත් අවා ඔයාෙග් ගිමන්හලයට ජය!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තෑන්ක්ස් ආයෙත් මේ පැත්තට එන්න ආරධනා ඈ

      Delete
  24. araliya10/14/2012

    ane goda dawasakin enna bari una.mamath me paththata awe pahu wela hari.mokada matath ayya kenek inna nisa.
    mona unath maru kathawa ayya. :D :D

    ReplyDelete
  25. මේ ටිරිකිස්‌ එක මට නම් පංකාදුයි.. මමත් නංගිට කෝල් කරන්න ඕනේ ලංකාවට බැහැපු ගමන්ම. :)

    ReplyDelete
  26. අන්න මරුම ක්‍රමේ... මාත් කරල බලන්න ඕනා... FM චැනොල් එකකත් ඔය කතාව ඇහුනද මන්දා

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න