එහෙම ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ සිංහල බ්ලොග් ලෝකේ අමතක කරන්න බැරි හින්දා.ඒ හින්දා අවතාර් හිතුවා ඉස්සර ලියපු පෝස්ට් යටින් ;) ඔහොම හරි කමෙන්ට් එකක් දාලා ගියපු කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න.ඒ කියන්නේ මාසෙකට අඩුම රු.10,000 ක ආදායමක් හදලා දෙන්න.(අවතාර් බයිලා කෙලිනවා කියලා හිතනවනම් දැන්මම වැඩේ අතෑරලා දාන්න.මම සේරම කියලා දෙන්නේ මගේ අත්දැකීමෙන් ඕන කෙනෙකුට මේදේ කරන්න පූළුවන් නිසා).මෙන්න මේ කියන ටික තියනවනම් අර ටාගට් එකට යන්න අවතාර් සපෝට් කරනවා ඒ හැමෝටම.
- ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක්
- යමක් කිරීමට ඇති උනන්දුව හා ආසාව
- බිල ගෙවමින් සක්‍රියව පවතින අන්තර්ජාල සම්බන්ධතාවයක්
- දිනකට අවම වශයෙන් පැය තුනක්(දවසේ ඕනෑම වෙලාවක)
මේ සුදුසුකම් සම්පූර්ණයි නම් කස්ටිය ලෑස්ති වෙලා ඉන්න.වැඩි විස්තර පසුවට.
මුලින් ම බලමු අවතාරයාව මතක එවුන් ඉන්නවද කියලා......
:)
ReplyDeleteela kiri macho umbawa wiswasa karagena balan innawa harida
ReplyDeleteඑල එල... මාසෙට නෙට් බිල කීයක් විතර යාවිද දන්නෙ නෑනේ/.............
ReplyDeleteඅනේද කියන්නෙ.. එල කොල්ලෙක්නෙ.... පොඩ්ඩක් අපිටත් කියල දියන් ඈ....අපිත් ඉන්නෙ වැලේ වැල් නැතුව....
ReplyDeleteකීයක් හරි හම්බෙනව නම් ඉතිං අපිවත් දා ගත්තට කමක් නැහැ :ඪී
ReplyDeleteකොහෙද මූ හිටියෙ මෙච්චර කල් ?
තියෙන ආර්ථික අවපාතයත් එක්ක අයිඩියා එක නරක නෑ
ReplyDeleteසල්ලි නම් නැතත් කමක් නෑ බං, අපි මෙච්චරකල් ඒව හොයා ගත්තු විදියටම ඉස්සරහටත් කරගන්නම්කෝ. ඒත් උඹ ඉස්සර ලියපු වගේම මේක ලියාගෙන පලයන්කෝ. බලපන්, කොච්චර කාලෙකින් උඹේ කාටුන් එකක් දැක්කෙ නැද්ද - කතාවක් කියවන්නත් බැරි වුනා.
ReplyDeleteනෙට් බිලම 2000 ක් විතර එන එකේ කියන්නකො බලන්න අපිටත් ඔය මොකක්ද කියල.
ReplyDeleteඉතිරි විස්තර ටිකත් ඉක්මනටම දාහන්කෝ
ReplyDeleteමාසෙට 10000ක්... දෙයියනේ ..
ReplyDeleteඅනේ ඉත්මනට කියපන්කෝ කොහොමද කියලා....
සල්ලිනං කොච්චර තිබ්බත් මදිනේ බං.ඒත් වැඩේ කියන්නේ දවසට පැය 3ක් හොයා ගන්න එකනේ.
ReplyDeleteඅඩෝ අතේ සතේ නැති වෙලා ඉන්න කාලේ ගොඩ යන්න පුළුවන් නම් එලස්
ReplyDeleteසල්ලි හම්බවෙන වැඩක් නම් අපිත් පැනලා සපෝට්..කොහොම වුනත් ඒක නිසා අවතාර් බ්ලොග් නොලියා ඉන්න ඔට්ටු නෑ..!!
ReplyDeleteඅපිත් එනවා ඕන් වැඩේට :)
ReplyDeleteතොට මොකද බොල උනේ. මොකද්ද සීන් එක. ඇඩ්සෙන්ස් වගේ එකක්ද.
ReplyDeleteමොකක්ද බන් මේ .. ටෙලි නාටකයක් වගේනේ. විනාඩියක් පෙන්නුවා පටන්ගත්තා ඇඩ් දැමිල්ල..
ReplyDelete3=10,000
ReplyDelete6=20,000
9=30,000
12=40,000
15=50,000
18=60,000
තව කොල්ලෝ දෙන්නෙක් හොයන් වැඩට දැම්මොත්
60,000 x 2 = 120,000
නෑ කඩ කාමරයක්ම කුළියට අරන් දානවා කොල්ල්ල්ල්ල්ල්ල්ලෝ
අම්බානක ... $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
කට්ටියගේ කොමෙන්ට් වලට රිප්ලයි දෙන්න බැරි වෙන එකටනම් අවංකෙන්ම සොරි.මම හිතුවේ මාව අමතක වෙලා ඇති කියලා බලන කොට මතක අය ඉන්නවනේ.වැඩ වැඩි එක තමා මට තියෙන ලොකුම කේස් එක.කොටින්ම ඊයේ පාන්දර නිදි මතේ දාපු පෝස්ට් එකේ අද බලනකොට අඩුපාඩුත් තියනවා.ඉක්මනට මම වැඩ පටන් ගන්නවා.නොනිමි අහසෙත් වෙලාව තියන විදිහට ලියනවා ඈ.
ReplyDelete@Ayilas A ඇඩ් නම් නෑ මචන් ෆ්‍රී වෙලාව තියේ නම් මම මෙච්චර තටමන්නේ නෑ සිරාවටම
නොකියම යන්න හේතු උනෙත් ඕකම තමා.විනාඩි පහෙන් පෝස්ට් එකක් ගියගා මෙතන ගොසිප් සයිට් එකක් කරන්න බැරි හින්දා සද්ද නැතුව හිටියේ.බලමු ඉස්සරහට පුළුවන් හැටියට ලියන්න
අනේ දෙයියෝ ඉක්මනට දාපන්! ණය කාරයෝ වටේම!
ReplyDeleteබැංකුවක් මංකොල්ල කන්නවත්ද? ගානක් කැපෙන්නවනම් ඕනේ එකක් බොල
ReplyDeleteහුහ් හුහ් හුහ් [img]http://www.damplips.com/wp-content/uploads/2010/02/young-naked-girls-23.jpg[/img]
ReplyDeleteඅඩේ උබම නෙද මෙකට image comment දාන ජිල්මාට් එකක් දැම්මෙ අාය දාපන් එක
ReplyDeleteදැන් හරිද බලමු [im]http://www.damplips.com/wp-content/uploads/2010/02/young-naked-girls-23.jpg[/im]
ReplyDeleteවැඩෙ හරියන්නෑ වාගෙ
ReplyDeleteබලපියව් හෙලුවැල්ල http://www.damplips.com/
ReplyDeleteදාන්නකො අනෙක් විස්තරත්.. ගාණක් එනවා නම් හොඳයි නේ..
ReplyDeleteකොහොමද අප්පා අවතාරයව අමතක වෙන්නේ?? බ්ලොග් ලෝකයේ කාටූන් වැඩ්ඩ නේ. අලුත් වැඩකට අතගහල වගේ... අපිටත් ඉක්මනට කියල දෙන්න.
ReplyDeleteකබ්බෝ ආයේ නාගෙන වගේ
ReplyDelete