Friday, March 29, 2013

අවතාර් කියලා එකෙක් ව මතකද?

                                මේ පෝස්ට් එක කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.එකපාරටම අතුරුදහන් වෙලා කාලෙකින් තමා ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ.කේස් එක උනේ පොඩි වැඩ වගයකට අත ගහපු නිසා නොනිමි අහසේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැති වුන එක.ලියනවා කියලා විනාඩි පහකින් කුනුහරපයක් ලියලා දාලා යන්න බෑනේ.බොහොම අමාරුවෙන් හිත හදා ගෙන ආයෙත් පෝස්ට් එකක් ලිව්වා ඔන්න.
                 එහෙම ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ සිංහල බ්ලොග් ලෝකේ අමතක කරන්න බැරි හින්දා.ඒ හින්දා අවතාර් හිතුවා ඉස්සර ලියපු පෝස්ට් යටින් ;) ඔහොම හරි කමෙන්ට් එකක් දාලා ගියපු කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න.ඒ කියන්නේ මාසෙකට අඩුම රු.10,000 ක ආදායමක් හදලා දෙන්න.(අවතාර් බයිලා කෙලිනවා කියලා හිතනවනම් දැන්මම වැඩේ අතෑරලා දාන්න.මම සේරම කියලා දෙන්නේ මගේ අත්දැකීමෙන් ඕන කෙනෙකුට මේදේ කරන්න පූළුවන් නිසා).මෙන්න මේ කියන ටික තියනවනම් අර ටාගට් එකට යන්න අවතාර් සපෝට් කරනවා ඒ හැමෝටම.

  • ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක්
  • යමක් කිරීමට ඇති උනන්දුව හා ආසාව
  • බිල ගෙවමින් සක්‍රියව පවතින අන්තර්ජාල සම්බන්ධතාවයක්
  • දිනකට අවම වශයෙන් පැය තුනක්(දවසේ ඕනෑම වෙලාවක)


                        මේ සුදුසුකම් සම්පූර්ණයි නම් කස්ටිය ලෑස්ති වෙලා ඉන්න.වැඩි විස්තර පසුවට.
මුලින් ම බලමු අවතාරයාව මතක එවුන් ඉන්නවද කියලා......

28 comments:

  1. ela kiri macho umbawa wiswasa karagena balan innawa harida

    ReplyDelete
  2. එල එල... මාසෙට නෙට් බිල කීයක් විතර යාවිද දන්නෙ නෑනේ/.............

    ReplyDelete
  3. අනේද කියන්නෙ.. එල කොල්ලෙක්නෙ.... පොඩ්ඩක් අපිටත් කියල දියන් ඈ....අපිත් ඉන්නෙ වැලේ වැල් නැතුව....

    ReplyDelete
  4. කීයක් හරි හම්බෙනව නම් ඉතිං අපිවත් දා ගත්තට කමක් නැහැ :ඪී

    කොහෙද මූ හිටියෙ මෙච්චර කල් ?

    ReplyDelete
  5. තියෙන ආර්ථික අවපාතයත් එක්ක අයිඩියා එක නරක නෑ

    ReplyDelete
  6. සල්ලි නම් නැතත් කමක් නෑ බං, අපි මෙච්චරකල් ඒව හොයා ගත්තු විදියටම ඉස්සරහටත් කරගන්නම්කෝ. ඒත් උඹ ඉස්සර ලියපු වගේම මේක ලියාගෙන පලයන්කෝ. බලපන්, කොච්චර කාලෙකින් උඹේ කාටුන් එකක් දැක්කෙ නැද්ද - කතාවක් කියවන්නත් බැරි වුනා.

    ReplyDelete
  7. ‍නෙට් බිලම 2000 ක් විතර එන එකේ කියන්නකො බලන්න අපිටත් ඔය මොකක්ද කියල.

    ReplyDelete
  8. ඉතිරි විස්තර ටිකත් ඉක්මනටම දාහන්කෝ

    ReplyDelete
  9. මාසෙට 10000ක්... දෙයියනේ ..
    අනේ ඉත්මනට කියපන්කෝ කොහොමද කියලා....

    ReplyDelete
  10. සල්ලිනං කොච්චර තිබ්බත් මදිනේ බං.ඒත් වැඩේ කියන්නේ දවසට පැය 3ක් හොයා ගන්න එකනේ.

    ReplyDelete
  11. අඩෝ අතේ සතේ නැති වෙලා ඉන්න කාලේ ගොඩ යන්න පුළුවන් නම් එලස්

    ReplyDelete
  12. සල්ලි හම්බවෙන වැඩක් නම් අපිත් පැනලා සපෝට්..කොහොම වුනත් ඒක නිසා අවතාර් බ්ලොග් නොලියා ඉන්න ඔට්ටු නෑ..!!

    ReplyDelete
  13. අපිත් එනවා ඕන් වැඩේට :)

    ReplyDelete
  14. තොට මොකද බොල උනේ. මොකද්ද සීන් එක. ඇඩ්සෙන්ස් වගේ එකක්ද.

    ReplyDelete
  15. මොකක්ද බන් මේ .. ටෙලි නාටකයක් වගේනේ. විනාඩියක් පෙන්නුවා පටන්ගත්තා ඇඩ් දැමිල්ල..

    ReplyDelete
  16. Anonymous3/29/2013

    3=10,000
    6=20,000
    9=30,000
    12=40,000
    15=50,000
    18=60,000

    තව කොල්ලෝ දෙන්නෙක් හොයන් වැඩට දැම්මොත්
    60,000 x 2 = 120,000

    නෑ කඩ කාමරයක්ම කුළියට අරන් දානවා කොල්ල්ල්ල්ල්ල්ල්ලෝ
    අම්බානක ... $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

    ReplyDelete
  17. කට්ටියගේ කොමෙන්ට් වලට රිප්ලයි දෙන්න බැරි වෙන එකටනම් අවංකෙන්ම සොරි.මම හිතුවේ මාව අමතක වෙලා ඇති කියලා බලන කොට මතක අය ඉන්නවනේ.වැඩ වැඩි එක තමා මට තියෙන ලොකුම කේස් එක.කොටින්ම ඊයේ පාන්දර නිදි මතේ දාපු පෝස්ට් එකේ අද බලනකොට අඩුපාඩුත් තියනවා.ඉක්මනට මම වැඩ පටන් ගන්නවා.නොනිමි අහසෙත් වෙලාව තියන විදිහට ලියනවා ඈ.
    @Ayilas A ඇඩ් නම් නෑ මචන් ෆ්‍රී වෙලාව තියේ නම් මම මෙච්චර තටමන්නේ නෑ සිරාවටම
    නොකියම යන්න හේතු උනෙත් ඕකම තමා.විනාඩි පහෙන් පෝස්ට් එකක් ගියගා මෙතන ගොසිප් සයිට් එකක් කරන්න බැරි හින්දා සද්ද නැතුව හිටියේ.බලමු ඉස්සරහට පුළුවන් හැටියට ලියන්න

    ReplyDelete
  18. අනේ දෙයියෝ ඉක්මනට දාපන්! ණය කාරයෝ වටේම!

    ReplyDelete
  19. බැංකුවක් මංකොල්ල කන්නවත්ද? ගානක් කැපෙන්නවනම් ඕනේ එකක් බොල

    ReplyDelete
  20. Anonymous3/30/2013

    හුහ් හුහ් හුහ් [img]http://www.damplips.com/wp-content/uploads/2010/02/young-naked-girls-23.jpg[/img]

    ReplyDelete
  21. Anonymous3/30/2013

    අඩේ උබම නෙද මෙකට image comment දාන ජිල්මාට් එකක් දැම්මෙ අාය දාපන් එක

    ReplyDelete
  22. Anonymous3/30/2013

    දැන් හරිද බලමු [im]http://www.damplips.com/wp-content/uploads/2010/02/young-naked-girls-23.jpg[/im]

    ReplyDelete
  23. Anonymous3/30/2013

    වැඩෙ හරියන්නෑ වාගෙ

    ReplyDelete
  24. Anonymous3/30/2013

    බලපියව් හෙලුවැල්ල http://www.damplips.com/

    ReplyDelete
  25. Anonymous3/31/2013

    දාන්නකො අනෙක් විස්තරත්.. ගාණක් එනවා නම් හොඳයි නේ..

    ReplyDelete
  26. කොහොමද අප්පා අවතාරයව අමතක වෙන්නේ?? බ්ලොග් ලෝකයේ කාටූන් වැඩ්ඩ නේ. අලුත් වැඩකට අතගහල වගේ... අපිටත් ඉක්මනට කියල දෙන්න.

    ReplyDelete
  27. Anonymous3/31/2013

    කබ්බෝ ආයේ නාගෙන වගේ

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න