Monday, September 3, 2012
බර ඇට,කිලෝ පහේ වට්ටක්කා සහ සර්පයා ( 18+++ )
අවතාර් උසස් පෙල ලියන්න ටියුසන් ගියේ කුරුණෑගල.එහෙදි අවතාර්ට හම්බවෙනවා අපූරු සර් කෙනෙක්.කරන්නේ මැත්ස්.අවුරුද්දක් හරි ශිල්ප ලබපු හින්දා එතුමගේ නම මෙතන දාන්නේ නෑ.හැබැයි පොඩි ඉඟියක් දෙනවා කු‘ගල ටියුසන් ගිය අයට දැනගන්න.උපතින්ම කොහෙද කට ටිකක් හොඳ නෑ.ඇත්ත නම වෙනුවට කබ්බ ලේනා කියල කියන්නත් පුළුවන්.(ඒක මංතුමා දිපු නමක් එහෙම නෙමේ ඈ එතුමමයි කියන්නේ).කු‘ගල පන්ති කරන්නේ වයි එම් බීයේ.නුවර කරන්නේ සුදර්ශියේ.තව කියනවනම් කීර්ති සර්ගේ ළඟම යාළුවා .ඔයිට වැඩිය නම් අහන්න එපා කු‘ගල ගිහිල්ලත් තවම ටියුබ් ලයිට් නම් සර් ගැන හිතන එක අතෑරලා ඉතුරු ටික කියවන එකයි ඇත්තේ.ඔය කියන සර්ගේ කට ටිකක් නෙමේ ගොඩක් හොඳ නෑ. පන්කියේ ඉන්න ගෑණු ලමයින්ට එහෙම විලි කියන කතා වලට.හැබැයි ගොඩක් උන් යන්නේ අවුරුද්දක් විතර තමා.ඉතුරු අවුරුද්ද වෙනින් පන්තියක මැත්ස් කරන්න.ඇයි ඉතින් ඉස්කෝලේ වාර විභහගේට හම්බෙන ලකුණු දැක්කහම සර්ගේ ගෙදර අයව මතක් වෙනවා.ඊට පස්සේ පන්තියට තිත.මේ සර්තුමාව පාදක කරගෙන තමා අද ලියමන ලියවෙන්නේ. සර් මුල් කාලේ ටියුසන් කරලා ගෙදර යද්දි හැමදාම බස් එකෙන් බැහැලා ඇවිදගෙන යන්න ගෙවල් පැත්තේ මිස් කෙනෙක් සෙට් වෙනවලු.මේ මිස්ගේ ඇඟපත ටිකක් ලොකු සයිස්ලු.ගෙදරට යනකන් බස් එකෙන් බැහැලා ඇවිදගෙන යන ටිකට එක එක මාතෘකා යටතේ දෙන්නා කතාවට බහිනවලු.එක දවසක මාතෘකාව වෙලා තියෙන්නේ දෙන්නගේ සරීර බර.*** සර් ඒකාලේ ටිකක් පොඩි මිනිහාලු.මිස්ගෙන් බර අහපුවම ඒ බර සර්ගේ බර ට වඩා අඩුයිලු.ඉතින් පොරට මේකට හෙන අවුල් ලු“ ඇයි මට වඩා මිස් මහත වෙලත් මිස්ගේ බර අඩු ? “ සර් ඇහුවලු.“ ආ ඒ ඔයාලගේ ඇට බරයිනේ “ මිස් කිසිම ගානක් නැතුව උත්තර දීලා දැන් *** සර්ට හෙනම අවුල්ලු .ඇයි දාපු නොන්ඩිය.රිටන් එකක් දෙන්න කල්පනා කරද්දි පොයින්ට් එක හම්බෙලා.එහෙමම මිස්ගේ පපුව දිහාට අත දික්කරලා
පලි : මේ ළඟදි අවතාර්ට සෙට් උන යාලුවෙක්ගෙන් දැනගත්ත විදිහට නුවර ක්ලාස් එක කුගලට වැඩිය හපන්ලු.ඌ ඕලෙවලුත් ෆේල් වෙලා පාරවල් ගානේ රස්තියාදු ගගහා හිටපු උගේ යාලුවෙක්ව දවසක් පන්තියට එක්කගෙන ගියාට පස්සේ බුවා හැමදාම කාඩ් එක අරගෙන පන්ති ආවලු සර්ගේ කතා අහන්න.ඒ තරමට ආකර්ශනීයයි නං හිතාගන්ට පුළුවන්නේ කොහොමට ඇද්ද කියලා
ලේබලය
මතක විත්ති
Subscribe to:
Post Comments (Atom)
අයියෝ වට්ටක්කා කිව්වලු :P
ReplyDeleteමරු කට සර්ගේ,ටීචර් පස්සේ හරි මුණ බැලුවනම් ලොකු දෙයක් :)
දෙමල කෙල්ල වැරදියට නේ තේරුම් අරන් තියෙන්නේ මොකටද මාත්තියගේ සර්පයා දිහා බලන්න ගියේ ;)
අන්තිමට කෙල්ලත් සර්පයට බයවෙලා සරුත් සර්පයට බය වෙලා :)
Deleteඅම්මප දෙන්නම සර්පයාට බය වෙලා නේ ;)
Deletehikiz.... :D
ReplyDeleteමාත්තියා ෂර්පයා.......
ReplyDeleteමාත්තියගේ ෂර්පයා :)
Deleteඅපිට ඔලෙවල් සිංහල ටියුෂන් කරපු සර් කෙනෙකුත් හිටිය ඇඟට පතට නොදැනි සැර වචන නොපිට හරවල අතහරින, තව ඉඳලදා හිටල ලස්සන කතන්දරත් කියනව, විනාඩි 4-5 ක් පන්තියම හිනා සාගරයයි.
ReplyDeleteඔය වෙලාවට අපේ පන්තියේ එකම කෑ ගැහිල්ලයි .සරුත් මාර ගේමක් දීලා සද්දේ නවත්තගන්නේ
Deleteදැන් කොයි සර්පයා දැකලද අර කෙල්ලේ ගෙට දුවගෙන ගියේ ??
ReplyDeleteගැරඬියව දැකල වෙන්ටැති :)
Deletemathaka hatiyata apith oya kiyana kena gawata maths walata giya kalekata kalin,,,,
ReplyDeleteඔය මතක් වෙන්නේ අපූරුවට
Deleteමට මතක් වුණේ ගම්පහ පැත්තේ ක්ලාස් කරපු ඔය වගේම බ්‍රේක් නැති කටක් තියෙන සර් කෙනෙක් කියපු එකක්.. දවසක් සර් ඉස්සර පේලියේ හිටපු කෙල්ලෙකුට මොකක් ද එකක් කියන්න පොඩ්ඩක් බලපු වෙලාවේ කෙල්ල අතින් ඇඳන් හිටපු බ්ලවුස් එකේ කර අල්ලගෙන (ඔය කෙල්ලෝ ෂෝ එකට වහගන්න සීන් එක). ඕක දැකල් සර්ට මල පැනල.. සර් කිව්වලු අනේ තමුසගේ කුරුම්බැට්ටි බලන්න මට ඕනෙ නෑ ඕයි මට ගෙදර තියෙනව හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් කියල.. හිකිස් (මමත් අහපු කතාවක්)
ReplyDeleteඒකත් මසුරං කථාවක් තමයි... අනේ ඒ අසරණ කෙලී ඊට පස්සෙ පන්ති ආවද දන්නෙත් නෑ... කොහොමත් සර්ට ට්‍රයි කරන උන් තමයි ඉස්සරහම පේළි වල ඉන්නෙ... අපේ පන්ති වල නම් ඔය පේළි වල හිටපු එකෙක් වත් කැම්පස් ගියේ නෑ....
Deleteමට මතක් වුණේ ගම්පහ පැත්තේ ක්ලාස් කරපු ඔය වගේම බ්‍රේක් නැති කටක් තියෙන සර් කෙනෙක්
Deleteදු**ත මහ** ගැනද ඔය කියන්නේ
නෑ නෑ ඔය පින්නපොල සර් නෙව.... හික්ස් :)
Deleteමම නම් අහල තියෙන්නෙ ඔය කතාව ප්‍ර**න බද්දෙ** සර් කිව්ව කියල
Deleteදැන්නේ මීටර් උනේ පින්*** සර් තමා කිව්වේ
Deleteඒ අපේ ඇමතිතුමානේ.
Deleteඔය කුරුම්බැට්ටි කතාව සර් කෙනෙක් කිව්වා කියලා ඒ කාලේ අපේ සර් ( සන්නස්ගල සර්...) අපිට කිව්වා මතකයි....
Deleteසන්නගේ පන්තියේ ඉස්සරහා ඉන්නේ කොල්ලෝ නිසා ඔය ලෙඩේ නෑ...
හැමතැනම ලින්ක් දාන්නේ නෑ මම ..... ඒලෙවල් සර්ලගේ රස කතා ගැන තියෙන නිසා ඔන්න මමත් දැම්මා සන්නගේ රස කතා ටිකක් පුළුවන් නම් ගිහින් බලන්න....
http://hirunethihorawa.blogspot.com/2012/09/blog-post_4.html?showComment=1346840706106#c3130616936707680233
oya seen eka kalutaradi ban une...baddayage katwak
Deletebadde
Deleteඅඩේ පට්ට කථා ටිකක්නෙ...
ReplyDeleteමාත්තියා ෂර්පයා කියපු කෙල්ලට නූල් බදින්න උනාද දන්නෙත් නෑ උගෙ දියබරියව දැකලා...
සර් කියන විදිහට නම් ඇනකොන්ඩලු
Deleteආ...මේ අර සර් නේ...මතක් හැටියට සර්ට ඒ කාලෙ නම් හොඳ නමක් තිබුණා.
ReplyDeleteතට්** වෙන්නැති
Deleteහොඳ කතාව තමා අර ඕ ලෙවලුත් ෆේල් කරගෙන කාඩ් අරගෙන ඒ ලෙවල් ක්ලාස් එන බුවාගේ සීන් එක !
ReplyDeleteඉගෙනගන්න තියෙන ආසාවනේ බං
Deletemahathtya sarpaya wenna puluwan
ReplyDelete[im]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQIpUpxpY-9VOE3g7JYW7FqQNAlK1oleOOkxQR-qJOqvW0rV-p-qA&t=1[/im]
Deleteමේ කතාව අ** සේ*** නේද?
ReplyDeleteබලපන්කො මම උන්දැගෙ පන්ති ගිහින් තියා දැකලවත් නෑ.. පෝස්ටරයකින්වත්.. ඒත් කතා ටික දන්නවා..
හික්ස් ගොඩක් අය දන්නේ ඔය විදිහට තමා
Deleteසන්නානං පන්තියේ ළමයින්ට කියන්නේ දවසට "කයි පහ පහ" පාඩං කරන්ඩ කියලා.ඊට පස්සේ පොරම කියනවා ආං අර කෙල්ල අහනවා පුතේ (කෙල්ලෙක්ට අත දික් කරලා ) එතකොට සර් අපි මොකද කරන්නේ කියලා.....ටිකක් වෙලා ගිහිං කට්ටියට මීටර් උනාම තමයි හිනාව පටං ගන්නේ
ReplyDeleteහරියට හරි.. ඔය තියෙන්නේ හරියටම කියන විදිය සන්නා......
Deleteමතක් වෙනකොට අවුරුද 12 ක් විතර ගිහිල්ලත් තාම හිනා යනවා....
මාත් ගියෙ එයාගෙම තමා නැන්දම්මගෙ කතව එහෙම අහලා තියනවා නේද
ReplyDeleteඒක එච්චර මීටර් නෑ බං මම අවුරුද්දනේ ගියේ එහේ
Deleteඅපි ගියපු කාලෙ ඉතින් ඔවා තමා ඇහුවෙ මොකො අපිට එයාගෙ ගනන් හදන්නත් බෑනෙ
Deleteමාත් ඔය වගේ මරු මරු කතා කියන සර් කෙනෙක්ගෙ ක්ලාස් ගියා බයෝ වලට.....හැබයි එයා නම් ගාල්ලෙයි කළුතරයි තමයි කලේ...
ReplyDeleteමුල් කතාව නම් එල ඈ...
මතක් වෙද්දිත් ආතල් නෙ
Deleteමැත්ස් සර්ලා ගැන නොදනිමි.... :)
ReplyDeleteමේ වගේ මැත්ස් සර්ලාත් ඉන්නවා ඈ
Deleteහී හී..නියම කතා හච්චෝ හච්චෝ..
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteඅ*ල් නියතයක් සේ**ර
ReplyDeleteමමත් අව්රැදු දෙකක්ම බඩගෑවා
පට්ටම ආතල්
අපි කීවේ තට්ට සෝමේ කියලා
කොහොමද එතකොට බංඩාගේ කඩෙන් තෝසේ පරාටා එහෙමත් කනවා සෑර්
//අ*ල් නියතයක් සේ**ර//
Deleteඅන්න හරි නම
බංඩාගේ කඩෙ තෝසේ නම් පට්ට
ඇට බරයි නෙ... හි හී
ReplyDeleteවට්ටක්කත් බරයිලු :)
Deleteදැන් ඔය කෙල්ල බය උනේ කොයි සර්පයටද බං...ලොකු එකාටද ජූන්ඩං එකාටද....
ReplyDeleteහා හා ගැරඬියට ගැරඬියට
Deleteමරු කථාව මචං
ReplyDeleteහික්ස් තෑන්ක්ස්
Deleteඅර එකෙක් ඕලෙවල් ෆේල් වෙලා කාඩ් එකක් අරන් පන්ති යන්නේ අහවල් ඒක ඉගෙන ගන්නද දන්නේ නෑ බන්...හෙහ් හෙහ්. ළමයි ගෙන්නගන්න කරන උපක්‍රම හෙහ් හෙහ් හෙහ්. රැවටෙන උනුත් ඉන්නවනේ ඔව්වට නැද්ද මං අහන්නේ ?
ReplyDeleteඒ කාලේ වෙල සයිට් එහෙමත් තහනම් උනානෙ ඒ හින්දා වෙන්නැති බං
Deleteමමත් කාලයක් ඔය වගේ කතා අහන්නම ඕලෙවල් වලට ඉතිහාසයට ක්ලාස් ගියා
ReplyDeleteශිල්ප ලැබීමේ දැඩි ආසාව
Deleteසර්ව මටනං ෂුවර් නෑ. එතන ගැරඬියා හිටියේ නෑ කියල තමයි මට හිතෙන්නේ. සර් කාරයාට කොහොමත් කැත හිතක්නේ තියෙන්නේ.
ReplyDeleteසමහර විට කියන්නත් බෑ ඒ තරම් පොර
Deleteසර් කාරයා නියම පොරක් වගේ :)
ReplyDeleteවචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
Deleteකීර්ති සර් ට කොල්ලෝ කියන්නේ මුචලින්ද.. මේ ගොයියා ඊට හපන්. මම දන්නවා ඔය ගොයියා.. නුවර පන්ති කරනවනේ.
ReplyDeleteහැබැයි කීර්ති සර්ට වගේ මල පයින්නේ නම් නෑ.කොහොමද කීර්ති සර්ගේ බනින ස්ටයිල් එක
Deleteඔය කියන්නෙ අනිල් සේනාධීර සර් නේද?? අපිත් එක්ක එකට bio කරන කොල්ලො සර් ගෙ ක්ලාස් යනවා කුනුහරප අහන්නම. හැබයි දැන් නම් නුවර කරන්නෙ නෑ
ReplyDelete