Tuesday, September 18, 2012
මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය)
මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම
මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද
අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ
මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ
රෑ දිවා ක්ලබ් පුරා ඇවිදලා හිටි ඒකා
කෙල්ලෝ ටික අඬනවා තොපිට නෑ තේරෙන්නේ
කොලු වයසේ කොලු කමට සද්දයක් දැම්මාට
මානෙල්ල මේ වගේ ඇයි උඹලා අන්ධයිද
මේජර්ට......
පෙර එදා හමුවෙලා මහ රජා කියු වේලේ
කරදරේ මල වදේ යැව්වා ඌ රක්ෂිතයේ
කරන්නට දෙයක් නෑ දැන් මිනිහා හරි ජොලියේ
කවදාද මං යන්නේ නෑ තාම ඌ ඇහුවේ
මේජර්ට......
ගායනය : ආචාර්ය මර්ලින් සිව්ලා
පද බැඳුම : අවතාර්
පලි : දිගු දෑස දුටුවාම ගීතයේ තාලයට ගායනා කරන විට ගායකයාගේ තාලය ලබා ගත හැකි වනු ඇත.
ලේබලය
අප්සට් සිංදු
Subscribe to:
Post Comments (Atom)
පොර දැන් සින්දු කිය කිය ද ඉන්නෙ. කොළුවට නම් ගියතැන ගෙදරට වඩා සැපට ඇති. ඔය ෂෝබන නැතුව අප්පටයි පුතාටයි පාඩමක් උගන්නන්න එකෙක් නැතිවුණානේ.
ReplyDeleteරාවනා එයි එතකන් ඉවසමු
Delete:) :) මරු පොස්ට් එක... :)
ReplyDeleteතැන්කූ පණුස්
Deleteමට කිසි දෙයක් මතක නෑ අයියෝ...
ReplyDeleteමා සිල්වා ළමයා කිසි දෙයක් දන්නෑ..
එයා නිර්දෝෂයි..
-මේජර් තරී-
රාවණා සෙන්පතියන්ගේ මේජර් දෑ..
DeleteThis comment has been removed by the author.
Deleteදෙතුන් දෙනෙක් වටඋනා
Deleteසට පට සද්දෙන් මනා
නොදැනිම ඇස් පියවුනා
මගේ කම්මුල නිල් උනා
මේජර් තරි නොකියන රහස
කියවන කොටත් සුදු වෑන් මතක් වෙනෝ..! ඒත් අපි සැලෙන්නෑ ඕං..!!
ReplyDeleteඅල්ලපු ගෙදර සුදු වෑන් එක ගෙදර එද්දිත් අවතාර් ගෙට දුවනවා දැන්
Deleteමුන්දලා අපිව බය කොරනවනේ
අම්මෝ මේවට කමෙන්ට් කරන්ඩ බැරියෝ. !
ReplyDeleteමේ කමෙන්ට් කරපු ටිකම වෑන් එහෙකින් යන්නට ඇතියෝ :)
Deleteහොදා හොදා....
ReplyDelete:) :)
Deleteසුපිරි පිරි ඉතිරි.....
ReplyDeleteමිහිරි හිරිකිත
Deleteනියම සිංදුව.. :D
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteමේක නම් සිරා! :D :D
ReplyDeleteසිරාවට...?
Deleteමූ ඉවරයි.....
ReplyDeleteඅද රෑට උස්සනවා :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කො..ඩි...ග..හ...ද...?
Deleteහි හි හී එල අප්පා ........
ReplyDeleteඅඩේ තැන්කූ අප්පා
Deleteඅවතාර් පලිස්සමට ඔඳේ සුදු වෑන්........
ReplyDeleteහපූ දැන් තුදු තොකෙක් දැත්තත් බයයි මං
Deleteඋඹ තලාගන්න හදන්නේ හොම්බේ කොයි හරියෙන්ද??
ReplyDeleteහිකිස්
Deleteමාව ගස් බඳීද දන්නෑ බං
8-)
ReplyDeleteහච්චෝ හච්චෝ :)
ReplyDeleteඇයි කිවිසුමක් ගියාද?
Deleteනියමයි ..ඈ ..
ReplyDeleteතැන්කූ ඈ
Deletekatawa nadda???
ReplyDeleteමේ අර නවකතාව කියවන ඇනෝ නේද?කතාව අද හෙටම දෙනවා ඈ වෙලාවක් නැති එකයි ලොකුම ගැටළුව
Deleteමට කවුරුවත් ගැහුවේ නෑ. මම මටම ගහගත්තා. කැමරාවල රෙකෝඩ් වෙලා තියෙන්නේ වෙන කොහේ හරි වෙච්ච දෙයක්.
ReplyDelete- මේජර් -
දැන් නම් මිනිහගේ ඔළුව කොහෙ හරි වැදිලා බව පේනවා
Deleteඅනේ බන් මුන් හින්දා ආමි එකටත් නිගාවක්....දඩාවතේ යන බල්ලො වදපු බල්ලොන්ගෙන් ගුටිකන එක
ReplyDeleteඅද දැක්කේ බ්ලොග් එක ෆලෝ පාරකුත් දාන්නම්
www.ibba.tk
එක අතකින් ඔළුව පලාගෙන නිකන් ඉන්න එක හොඳයි කියලා මිනිහට ජීවත් වෙන්න ආසාවක් ඇතිවෙන්න ඇති
Deleteනියමයි :)
ReplyDeleteතැන්කූ
Deleteපද ටිකනම් පංකාදුයි.... මට ගැහුවෙ නෑ... නැතිවුන මාලෙත් ගෙදර තිබ්බා කිව්වම තනි ඇහැට ඇඩෙන්නෙ අප්පා...
ReplyDeleteපාර වැදිලා තියෙන්නේ කුඩා මොලේටද කොහෙද
Deleteමැති ඇමති පුත්‍රයින් ගැවසෙන
ReplyDeleteකොළඹ දිහාවේ
සඳ පාන නොමැති රෑක නොයන්නේ
මේජර් පට්ටං ගලවං යාවි ඉගිල්ලී
ඉල්ලීගල් වෙපන් කියාලා........
1) මඩ පිට මඩ ගහන ගැහිලි, පත්තර වල ලියන ලිවිලි
කාටුන් වල අඳින ඇඳිලි, මා හඬවනවා
කටු ගෙයි හොරු වටලනු බෑ, මාලකයව අල්ලනු බෑ
දැන්නම් මට වෙන රටකට යන්න හිතෙනවා.....
2) ඩිස්කස් වල කරන කථා, ගොසිප් සයිට් එමට ගොතා
ටීවි චැනල් කියන කථා, හඳ කළඹනවා
ඇක්ශන් මට ගන්නට බෑ, ලොකු පුටු වල හිත රිද්දා
රස්සාවට කෙළ වේයැයි බයත් සිතෙනවා.....
මේ සිංදුව කවුද කියන්නෙ?
තුනෙන් එකක් රජා කිව යුතුය
Deleteකවි ටික පට්ටය
පරිස්සමින් පුතෝ උඹව උස්සයි
ReplyDelete:) ayyatath hithena ewa...... :)
ReplyDeleteඅන්න දැන් ඔය %$#%#යා උගේ පරම්පරාවත් එක්කම රට සවාරි යනවෝ.........දැන් ගෙවපල්ලා උන්ට රට ඇවිදින්න සල්ලි.....
ReplyDelete