Tuesday, September 18, 2012

මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය)


මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම
මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද
අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ
මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ



රෑ දිවා ක්ලබ් පුරා ඇවිදලා හිටි ඒකා
කෙල්ලෝ ටික අඬනවා තොපිට නෑ තේරෙන්නේ
කොලු වයසේ කොලු කමට සද්දයක් දැම්මාට
මානෙල්ල මේ වගේ ඇයි උඹලා අන්ධයිද

මේජර්ට......

පෙර එදා හමුවෙලා මහ රජා කියු වේලේ
කරදරේ මල වදේ යැව්වා ඌ රක්ෂිතයේ
කරන්නට දෙයක් නෑ දැන් මිනිහා හරි ජොලියේ
කවදාද මං යන්නේ නෑ තාම ඌ ඇහුවේ

මේජර්ට......

ගායනය : ආචාර්ය මර්ලින් සිව්ලා
පද බැඳුම : අවතාර්

පලි : දිගු දෑස දුටුවාම ගීතයේ තාලයට ගායනා කරන විට ගායකයාගේ තාලය ලබා ගත හැකි වනු ඇත.

48 comments:

  1. පොර දැන් සින්දු කිය කිය ද ඉන්නෙ. කොළුවට නම් ගියතැන ගෙදරට වඩා සැපට ඇති. ඔය ෂෝබන නැතුව අප්පටයි පුතාටයි පාඩමක් උගන්නන්න එකෙක් නැතිවුණානේ.

    ReplyDelete
    Replies
    1. රාවනා එයි එතකන් ඉවසමු

      Delete
  2. :) :) මරු පොස්ට් එක... :)

    ReplyDelete
  3. මට කිසි දෙයක් මතක නෑ අයියෝ...
    මා සිල්වා ළමයා කිසි දෙයක් දන්නෑ..
    එයා නිර්දෝෂයි..

    -මේජර් තරී-

    ReplyDelete
    Replies
    1. රාවණා සෙන්පතියන්ගේ මේජර් දෑ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දෙතුන් දෙනෙක් වටඋනා
      සට පට සද්දෙන් මනා
      නොදැනිම ඇස් පියවුනා
      මගේ කම්මුල නිල් උනා

      මේජර් තරි නොකියන රහස

      Delete
  4. කියවන කොටත් සුදු වෑන් මතක් වෙනෝ..! ඒත් අපි සැලෙන්නෑ ඕං..!!

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙදර සුදු වෑන් එක ගෙදර එද්දිත් අවතාර් ගෙට දුවනවා දැන්
      මුන්දලා අපිව බය කොරනවනේ

      Delete
  5. අම්මෝ මේවට කමෙන්ට් කරන්ඩ බැරියෝ. !

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් කරපු ටිකම වෑන් එහෙකින් යන්නට ඇතියෝ :)

      Delete
  6. හොදා හොදා....

    ReplyDelete
  7. සුපිරි පිරි ඉතිරි.....

    ReplyDelete
    Replies
    1. මිහිරි හිරිකිත

      Delete
  8. නියම සිංදුව.. :D

    ReplyDelete
  9. මේක නම් සිරා! :D :D

    ReplyDelete
  10. මූ ඉවරයි.....
    අද රෑට උස්සනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. හි හි හී එල අප්පා ........

    ReplyDelete
    Replies
    1. අඩේ තැන්කූ අප්පා

      Delete
  12. අවතාර් පලිස්සමට ඔඳේ සුදු වෑන්........

    ReplyDelete
    Replies
    1. හපූ දැන් තුදු තොකෙක් දැත්තත් බයයි මං

      Delete
  13. උඹ තලාගන්න හදන්නේ හොම්බේ කොයි හරියෙන්ද??

    ReplyDelete
    Replies
    1. හිකිස්
      මාව ගස් බඳීද දන්නෑ බං

      Delete
  14. Anonymous9/19/2012

    හච්චෝ හච්චෝ :)

    ReplyDelete
    Replies
    1. ඇයි කිවිසුමක් ගියාද?

      Delete
  15. Anonymous9/19/2012

    katawa nadda???

    ReplyDelete
    Replies
    1. මේ අර නවකතාව කියවන ඇනෝ නේද?කතාව අද හෙටම දෙනවා ඈ වෙලාවක් නැති එකයි ලොකුම ගැටළුව

      Delete
  16. මට කවුරුවත් ගැහුවේ නෑ. මම මටම ගහගත්තා. කැමරාවල රෙකෝඩ් වෙලා තියෙන්නේ වෙන කොහේ හරි වෙච්ච දෙයක්.

    - මේජර් -

    ReplyDelete
    Replies
    1. දැන් නම් මිනිහගේ ඔළුව කොහෙ හරි වැදිලා බව පේනවා

      Delete
  17. අනේ බන් මුන් හින්දා ආමි එකටත් නිගාවක්....දඩාවතේ යන බල්ලො වදපු බල්ලොන්ගෙන් ගුටිකන එක
    අද දැක්කේ බ්ලොග් එක ෆලෝ පාරකුත් දාන්නම්
    www.ibba.tk

    ReplyDelete
    Replies
    1. එක අතකින් ඔළුව පලාගෙන නිකන් ඉන්න එක හොඳයි කියලා මිනිහට ජීවත් වෙන්න ආසාවක් ඇතිවෙන්න ඇති

      Delete
  18. පද ටිකනම් පංකාදුයි.... මට ගැහුවෙ නෑ... නැතිවුන මාලෙත් ගෙදර තිබ්බා කිව්වම තනි ඇහැට ඇඩෙන්නෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. පාර වැදිලා තියෙන්නේ කුඩා මොලේටද කොහෙද

      Delete
  19. මැති ඇමති පුත්‍රයින් ගැවසෙන
    කොළඹ දිහාවේ
    සඳ පාන නොමැති රෑක නොයන්නේ
    මේජර් පට්ටං ගලවං යාවි ඉගිල්ලී
    ඉල්ලීගල් වෙපන් කියාලා........

    1) මඩ පිට මඩ ගහන ගැහිලි, පත්තර වල ලියන ලිවිලි
    කාටුන් වල අඳින ඇඳිලි, මා හඬවනවා
    කටු ගෙයි හොරු වටලනු බෑ, මාලකයව අල්ලනු බෑ
    දැන්නම් මට වෙන රටකට යන්න හිතෙනවා.....

    2) ඩිස්කස් වල කරන කථා, ගොසිප් සයිට් එමට ගොතා
    ටීවි චැනල් කියන කථා, හඳ කළඹනවා
    ඇක්ශන් මට ගන්නට බෑ, ලොකු පුටු වල හිත රිද්දා
    රස්සාවට කෙළ වේයැයි බයත් සිතෙනවා.....

    මේ සිංදුව කවුද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. තුනෙන් එකක් රජා කිව යුතුය
      කවි ටික පට්ටය

      Delete
  20. පරිස්සමින් පුතෝ උඹව උස්සයි

    ReplyDelete
  21. araliya9/21/2012

    :) ayyatath hithena ewa...... :)

    ReplyDelete
  22. අන්න දැන් ඔය %$#%#යා උගේ පරම්පරාවත් එක්කම රට සවාරි යනවෝ.........දැන් ගෙවපල්ලා උන්ට රට ඇවිදින්න සල්ලි.....

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න