Sunday, March 31, 2013

පොන්* ඇනෝලගේ ලැජ්ජ නැති වැඩ | හිනා වීමට කැමති අයට

                         
  කාලෙකට පස්සේ ලියන දෙවෙනි පෝස්ට් එක.කස්ටියට අවතාර් කොලුවව අමතක වෙලා කියලා හිතුවට බැලින්නම් සෑහෙන දෙනෙක්ට එහෙම එකෙක් හිටියා කියලා මතකයිනේ.ඒ ගැන අවංකෙන්ම සතුටුයි.හැමදාම අවතාර් එක්ක හිටපු සැමා,DDT,තරුවා,නාඩියා,බංඩා ,කෝරලේ ,රූ අක්කා,රාජ් ...................තව කට්ටිය හිටියා ඈ.සේරටම තෑන්ක්ස් කොල්ලට හොඳ පිළිගැනීමක් දුන්නට.දැං ඉතින් ආයෙත් පෝස්ට් නොලියා ඉන්න පුළුවන් ද?වෙලාව ඇති විදිහට අනිවා ලියනවා.ඒ කොහොම වෙතත් අවතාර් කලින් පෝස්ට් එකේ කිව්වනේ කට්ටිය ගොඩ දාන්න අලුත් වැඩක් පටන් ගන්නවා කියලා.මේ කියන්න යන්නේ නම් ඒක ගැන නෙවේ.අවතාර් ඒකේ වැඩත් පටන් ගනිමින් ඉන්නේ.
                          මේ පෝස්ට් එක ලියන්නේ හිතේ තරහකුයි ඊට වඩා අනුකම්පාවකුයි එක්ක.කලින් පෝස්ට් එක දාලා දැන් ටිකකට කලින් ඇවිත් බලනකොට කවුද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා මුලින්ම මල පැන්නා.පහලට යනකොට තරහ වෙනුවට හිනා ගියා.පස්සේ අවංකවම දුක හිතුනා ඒ අසරණයා ගැන.බලලා ඉඳිල්ලකෝ මොකද උනේ කියලා.

ගොන් ආතල් එකේ පලවෙනි කොමෙන්ට් එක

වැඩේ හරි ගිය නැති හින්දා දෙවෙනි කොමෙන්ට් එක




තවත් අසරණ උත්සාහයක්








මේකට නම් මොනව උනත් දුක හිතෙනවා







නැට්ටේ ඉඳන් ගොම ගාගත් පසු...............







                      කෙල්ලෙක් ඇඳුම් නැතුව ඉන්න ෆොටෝ එකක් කමෙන්ට් වලා දාලා ආතල් එකක් ගන්න ගිය පොරකගේ නෝන්ඩි උන වැඩක්.මේ සේරම කලින් පෝස්ට් එකේ එක දිගට වැටුන කමෙන්ට්.බලන්න ඕනේ නම් බලන්න පුළුවන් තාමත් ඇති මම කිසිම එකක් අයින් කලේ නෑ.මෙන්න ලින්ක් එක
        මම නොනිමි අහසේ ෆොටෝ දාලා කමෙන්ට් කරන්න පුළුවන් විදිහට හැදුවා කියලා මතක ඇතිනේ.තාමත ඒක පුළුවන් කියලා හිතාගෙන ගත්තු ආතල් එකක් මේක.මට මතක විදිහට නම් බ්ලොග් එකේ කාටවත් මඩ ගහලා ලිව්වෙ නෑ.ඒ හින්දා අවතාර්ට නොනිමි අහස හරහා නම් තරහකාරයෝ නෑ මීට කලිනුත් මේ වගේ වැඩ ඕන තරම් උනා.ඒ ගැන මේව කරන කෙනා දන්නවනේ. එක පාරටම ගියේ කොහේද කියලා ඇහුවනේ.අවතාර් මෙච්චර ආසාවෙන් ලියපු එක එපා වෙන තැනටම වැඩ උන හින්දයි අතෑරියේ.ඒත් ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන්නේ නෑ.මේ ආතල් එක ගත්තු අසරණයා අවතාර්ව හොඳට ම දන්න හොඳ කමෙන්ට් එහෙමත් දාන කෙනෙක් කියලත් දන්නවා.
                 කොහොම උනත් ඇනෝ උඹේ මේ වැඩෙන් උදේ පාන්දර මාවත් හිනස්සෝලා දැන් මෙතනින් තව දෙතුන් දෙනෙක්ව හිනස්සෝන එකට උඹට පින්.එක උදව්වක් ඉල්ලන්නම් මොනම තරහක් හරි හිතේ තියනවනම් මට ඊමේල් එකක් හරි දාපන් බැනලා.මෙහෙම කරපුහම උඹ කවුද කියලා මම දන්නේ නෑනේ.




21 comments:

  1. මමත් දැක්ක බං ඔය දේ. හැබැයි ඌ එකෙන් බලාපොරොත්තු වුනේ මොකක්ද කියන එක පැහැදිලි නැහැ. අන්න ඒකයි අවුල. දැන් බ්ලොග් ලෝකේ ඉන්නේ නිදහස් අදහස් දාන වැදගත් යමක් කියන අඩුපාඩුවක් පෙන්වල දෙන අනෝලා නෙවෙයි. පොන්* වැඩ කරලා ගොන් ආතල් එකක් ගන්න මීහරක්. මොක්කු උනත්

    ReplyDelete
    Replies
    1. අර නැතිමට දාලා තියෙන්නේ ඇනෝගේම හෙළුවැල්ල බලන්න කියල වෙන්න ඇති මොකද ඒ වෙනකොට උගේ රෙදි ගැලවිලානේ..... හික් හික් හික්

      Delete
    2. Anonymous3/31/2013

      කබ්බෝ කබ්බෝ ඇනෝ ගහ ගහන්න ගියාට උන්ට තාම හරියට ඇනෝ සෙල්ලම කර ගන්න දන්නේ නෑ උන් කලිසමේ චූ කර ගන්න ගතිය තාම ගිහින් නෑ

      Delete
  2. හප්පේ කොහේද ගියේ මේ ටිකේ?

    ReplyDelete
  3. ඈ...................හිකිස්....

    ReplyDelete
  4. [ලොල්] කෝ බලන්න හරිද ලියලා [/ලොල්]

    ReplyDelete
    Replies
    1. Anonymous4/01/2013

      මොකක්ද බං මේ :D :D

      Delete
  5. මමත් ඊයෙ ඔය කමෙන්ට් ටික දැක්කා අවතාර්. තව අර නලීන් අයියගෙ බ්ලොග් එකෙත් බෙන්තොට වෙරළ සැණකෙළිය ගැන දාපු පෝස්ට් එකෙත් අන්තිමට කව්ද ඔය වගේ එකක් දාලා තිබුන ඊයෙ. මුංට පිස්සුනේ, නෙට් කනෙක්ට් උනාට පස්සෙ එව්ව බලන්න ඕන නම් බ්ලොග් කියවන්න එන්නෙ නෑනේ අපි. ඕන පොඩි එකෙක් දන්නව ඕව හොයා ගන්න හැටි, කවුරුවත් මහන්සිවෙල පාර පෙන්නුවෙ නැති උනාට.

    ReplyDelete
  6. නොනගින උන්, නග්ග ගන්න දස අතේ ට්‍රයි කොරනව නොවැ.

    එහෙව් එකෙක් වෙන්ටෑ !

    ReplyDelete
  7. මුන්ගේ තියෙන අසහනේ බං!!! මොන මඟුලක්ද මේ!!!

    ReplyDelete
  8. හික් , කවුද මේ ජෝකර් ,..

    (උබ පරණ පොස්ට් එකෙන් කියන්න හැදුවේ fiverr ගැනද )

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මගේ අයිඩියා එකක් තියනවා ඇත්තටම නෙට් එකෙන් සල්ලි හොයලා දෙන විදිහ කියවෙන බ්ලොග් එකක් කරන්න.සේරම තේරුම් ගන්න ලේසි විදිහට සරලව මගේ අත්දැකීම් එක්ක සම්පූර්ණ බ්ලොග් එකක්.ෆයිවර්ර් විතරක් නෙවේ මම කරන තව කරන්න තියෙන සාර්ථක හැම දෙයක් ගැනම.මම මේ දේවල් කරලා සාර්ථක උනාද ඒ සේරම කියලා දෙන්නයි යන්නේ සිංහලෙන්.ඔන්න ඊළඟ පෝස්ට් එකේ ලියන්න ඕනේ ටිකක් මෙතන දැම්මා උඹගේ කමෙන්ට් එක නිසා

      Delete
    2. හොද අදහසක් මචං. ජයවේවා!!!

      Delete
  9. ඇදගෙන නාපු එකේ අමාරුව කාට කාටත් තේරෙනව දවසක. එතකන් ඉමු

    ReplyDelete
  10. මේවා දැකලා පන පලයන් පෙරේදා කීවලු..

    ReplyDelete
  11. අඩේ අවාරේ උඹව දැක්ක කල්!!!
    වර්ම්ලි වෙල්කම් මචෝ.මොකෝ ආයේ ආපූ ගමන් ඇනොවෙක් අල්ලන්?

    ReplyDelete
  12. මොන මූඩ් එකේ හිටියත් වෙල්කම් බෑක් ඇවටාර්! :)

    ReplyDelete
  13. මම මේ බලාගෙන ඉන්නවා උඹ සල්ලි හොයන විදිහ කියලා දෙනකම්.. මේ දවස් වල වැලේ වැල් නැතුව බන් ඉන්නේ...
    ඉක්මනට දාපන්කෝ....

    අපි ඇනෝ කියන නම වෙනස් කරලා ජෝකර් කියලා නම දාමුද???

    ReplyDelete
  14. පිස්සු ආතල් මෝඩ ආතල් ගොන් ආතල් ඔය වගේ ආතල් ගොඩාක් තියෙනවනේ අයියේ...ඕක තවත් එක ආතල් වර්ගයක් වෙන්න ඇති...ගණන් ගන්න එපා...

    ReplyDelete
  15. gon katha liyanna apa halo

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න