Monday, September 3, 2012

බර ඇට,කිලෝ පහේ වට්ටක්කා සහ සර්පයා ( 18+++ )

                                             අවතාර් උසස් පෙල ලියන්න ටියුසන් ගියේ කුරුණෑගල.එහෙදි අවතාර්ට හම්බවෙනවා අපූරු සර් කෙනෙක්.කරන්නේ මැත්ස්.අවුරුද්දක් හරි ශිල්ප ලබපු හින්දා එතුමගේ නම මෙතන දාන්නේ නෑ.හැබැයි පොඩි ඉඟියක් දෙනවා කු‘ගල ටියුසන් ගිය අයට දැනගන්න.උපතින්ම කොහෙද කට ටිකක් හොඳ නෑ.ඇත්ත නම වෙනුවට කබ්බ ලේනා කියල කියන්නත් පුළුවන්.(ඒක මංතුමා දිපු නමක් එහෙම නෙමේ ඈ එතුමමයි කියන්නේ).කු‘ගල පන්ති කරන්නේ වයි එම් බීයේ.නුවර කරන්නේ සුදර්ශියේ.තව කියනවනම් කීර්ති සර්ගේ ළඟම යාළුවා                           .ඔයිට වැඩිය නම් අහන්න එපා කු‘ගල ගිහිල්ලත් තවම ටියුබ් ලයිට් නම් සර් ගැන හිතන එක අතෑරලා ඉතුරු ටික කියවන එකයි ඇත්තේ.ඔය කියන සර්ගේ කට ටිකක් නෙමේ ගොඩක් හොඳ නෑ.               පන්කියේ ඉන්න ගෑණු ලමයින්ට එහෙම විලි කියන කතා වලට.හැබැයි ගොඩක් උන් යන්නේ අවුරුද්දක් විතර තමා.ඉතුරු අවුරුද්ද වෙනින් පන්තියක මැත්ස් කරන්න.ඇයි ඉතින් ඉස්කෝලේ වාර විභහගේට හම්බෙන ලකුණු දැක්කහම සර්ගේ ගෙදර අයව මතක් වෙනවා.ඊට පස්සේ පන්තියට තිත.මේ සර්තුමාව පාදක කරගෙන තමා අද ලියමන ලියවෙන්නේ.                            සර් මුල් කාලේ ටියුසන් කරලා ගෙදර යද්දි හැමදාම බස් එකෙන් බැහැලා ඇවිදගෙන යන්න ගෙවල් පැත්තේ මිස් කෙනෙක් සෙට් වෙනවලු.මේ මිස්ගේ ඇඟපත ටිකක් ලොකු සයිස්ලු.ගෙදරට යනකන් බස් එකෙන් බැහැලා ඇවිදගෙන යන ටිකට එක එක මාතෘකා යටතේ දෙන්නා කතාවට බහිනවලු.එක දවසක මාතෘකාව වෙලා තියෙන්නේ දෙන්නගේ සරීර බර.*** සර් ඒකාලේ ටිකක් පොඩි මිනිහාලු.මිස්ගෙන් බර අහපුවම ඒ බර සර්ගේ බර ට වඩා අඩුයිලු.ඉතින් පොරට මේකට හෙන අවුල් ලු“ ඇයි මට වඩා මිස් මහත වෙලත් මිස්ගේ බර අඩු ? “ සර් ඇහුවලු.“ ආ ඒ ඔයාලගේ ඇට බරයිනේ “ මිස් කිසිම ගානක් නැතුව උත්තර දීලා               දැන් *** සර්ට හෙනම අවුල්ලු .ඇයි දාපු නොන්ඩිය.රිටන් එකක් දෙන්න කල්පනා කරද්දි පොයින්ට් එක හම්බෙලා.එහෙමම මිස්ගේ පපුව දිහාට අත දික්කරලා
“ එහෙනම් ඔයාගේ ඔය වට්ටක්කා දෙකක් වගේ තියෙන්නේ එකක කිලෝ පහ පහ කිලෝ දහයක් ඇති එතනම“ කිව්වලු            මිස්ගේ මූණ බලන් ඉද්දිම රතු වෙලා ගියාලු.“ ඊයා අ** මම කිව්වේ ඔයාලගේ ඇට කෝටු බරයි කියලා“ එහෙම කියපු මිස් පිටිපස්ස වත් බලන් නැතුව ඇවිදගෙන ගියාලු සර්ව පහු කරලා.සෑහෙන දවසක් යනකල් මූණට මූණ හම්බුනත් මිස් සර් දිහා බැලුවේ නැහැල්ලු.                        
                 මේ සිද්දියටත් හේතු පාදක වෙන්නේ සර්ම තමා.සර් බැඳලා එහෙම මුල් කාලේ නැවතිලා ඉඳලා තියෙන්නේ යාළුවෙකුගේ මහ ගෙදරක.ඒ ගෙදර වැඩට ඉඳලා  තියෙන්නේ ටිකක් තරුණ දෙමල කෙල්ලෙක්.දවසක් අපේ සර්තුමා එලියේ තියෙන බාත්රූම් එකේ නනා එද්දි පත ගැරඬියෙක් බාත්රූම් එක ඇතුලෙලු.සර්ගේ ඇඟේ මයිල් කෙලින් උනාලු සරුපයා දැක්කහම.එහෙමම කෑ ගහගෙන බාත්රූම් එකේ දොරත් ඇරගෙන පැන්නලු එලියට.ඒ සද්දෙට සර්ගේ නෝනයි වැඩ කරන කෙල්ලයි දුවගෙන ඇවිල්ලා.හැබැයි මේ වෙලාවේ සර් ඉඳලා තියෙන්නේ.යුරේකා යුරේකා ආකිමීඩිස් වගේ තමා.බයටම ඇඟේ ඇඳුම් නෑ කියලා අමතක වෙලා.                වයිෆ්වයි කෙල්ලවයි දැකලා සර් “ ඇතුලේ හෙන සර්පයෙක් “ කිව්වලුකටත් ඇරගෙන බයවෙලා සර් දිහා බලන් ඉඳපු කෙල්ල එකපාරටම “ මාත්තියා ෂර්පයා “ කියලා ගේ ඇතුලට දුවගෙන ගියාලු L

පලි : මේ ළඟදි අවතාර්ට සෙට් උන යාලුවෙක්ගෙන් දැනගත්ත විදිහට නුවර ක්ලාස් එක කුගලට වැඩිය හපන්ලු.ඌ ඕලෙවලුත් ෆේල් වෙලා පාරවල් ගානේ රස්තියාදු ගගහා හිටපු උගේ යාලුවෙක්ව දවසක් පන්තියට එක්කගෙන ගියාට පස්සේ බුවා හැමදාම කාඩ් එක අරගෙන පන්ති ආවලු සර්ගේ කතා අහන්න.ඒ තරමට ආකර්ශනීයයි නං හිතාගන්ට පුළුවන්නේ කොහොමට ඇද්ද කියලා
පපලි : ඔය දාලා තියන පින්තූරේ අසභ්‍ය එකක් නෙමේ ඈ.තියන ලොකුම ඒවාලු. ගිනස් පොතටත් ගිහින්ලු.අවතාර් අලුතින් වැඩක් පටන් ගත්තා සියල්ලන්ගේම යහපත පිණිස වැඩි විස්තර ඕනේ නෑ මෙතනින් ගිහින් බලන්න.වැඩේ හොඳ කියලා හිතෙනවනම් අත දෙන එක ඔබ තුමා තුමියලගේ වැඩක් එහෙනම් අපි ගියා

62 comments:

  1. අයියෝ වට්ටක්කා කිව්වලු :P
    මරු කට සර්ගේ,ටීචර් පස්සේ හරි මුණ බැලුවනම් ලොකු දෙයක් :)
    දෙමල කෙල්ල වැරදියට නේ තේරුම් අරන් තියෙන්නේ මොකටද මාත්තියගේ සර්පයා දිහා බලන්න ගියේ ;)





    ReplyDelete
    Replies
    1. අන්තිමට කෙල්ලත් සර්පයට බයවෙලා සරුත් සර්පයට බය වෙලා :)

      Delete
    2. අම්මප දෙන්නම සර්පයාට බය වෙලා නේ ;)

      Delete
  2. araliya9/03/2012

    hikiz.... :D

    ReplyDelete
  3. මාත්තියා ෂර්පයා.......

    ReplyDelete
    Replies
    1. මාත්තියගේ ෂර්පයා :)

      Delete
  4. අපිට ඔලෙවල් සිංහල ටියුෂන් කරපු සර් කෙනෙකුත් හිටිය ඇඟට පතට නොදැනි සැර වචන නොපිට හරවල අතහරින, තව ඉඳලදා හිටල ලස්සන කතන්දරත් කියනව, විනාඩි 4-5 ක් පන්තියම හිනා සාගරයයි.

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට අපේ පන්තියේ එකම කෑ ගැහිල්ලයි .සරුත් මාර ගේමක් දීලා සද්දේ නවත්තගන්නේ

      Delete
  5. දැන් කොයි සර්පයා දැකලද අර කෙල්ලේ ගෙට දුවගෙන ගියේ ??

    ReplyDelete
    Replies
    1. ගැරඬියව දැකල වෙන්ටැති :)

      Delete
  6. Anonymous9/03/2012

    mathaka hatiyata apith oya kiyana kena gawata maths walata giya kalekata kalin,,,,

    ReplyDelete
    Replies
    1. ඔය මතක් වෙන්නේ අපූරුවට

      Delete
  7. මට මතක් වුණේ ගම්පහ පැත්තේ ක්ලාස් කරපු ඔය වගේම බ්‍රේක් නැති කටක් තියෙන සර් කෙනෙක් කියපු එකක්.. දවසක් සර් ඉස්සර පේලියේ හිටපු කෙල්ලෙකුට මොකක් ද එකක් කියන්න පොඩ්ඩක් බලපු වෙලාවේ කෙල්ල අතින් ඇඳන් හිටපු බ්ලවුස් එකේ කර අල්ලගෙන (ඔය කෙල්ලෝ ෂෝ එකට වහගන්න සීන් එක). ඕක දැකල් සර්ට මල පැනල.. සර් කිව්වලු අනේ තමුසගේ කුරුම්බැට්ටි බලන්න මට ඕනෙ නෑ ඕයි මට ගෙදර තියෙනව හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් කියල.. හිකිස් (මමත් අහපු කතාවක්)

    ReplyDelete
    Replies
    1. ඒකත් මසුරං කථාවක් තමයි... අනේ ඒ අසරණ කෙලී ඊට පස්සෙ පන්ති ආවද දන්නෙත් නෑ... කොහොමත් සර්ට ට්‍ර‍යි කරන උන් තමයි ඉස්සරහම පේළි වල ඉන්නෙ... අපේ පන්ති වල නම් ඔය පේළි වල හිටපු එකෙක් වත් කැම්පස් ගියේ නෑ....

      Delete
    2. මට මතක් වුණේ ගම්පහ පැත්තේ ක්ලාස් කරපු ඔය වගේම බ්‍රේක් නැති කටක් තියෙන සර් කෙනෙක්

      දු**ත මහ** ගැනද ඔය කියන්නේ

      Delete
    3. නෑ නෑ ඔය පින්නපොල සර් නෙව.... හික්ස් :)

      Delete
    4. මම නම් අහල තියෙන්නෙ ඔය කතාව ප්‍ර**න බද්දෙ** සර් කිව්ව කියල

      Delete
    5. දැන්නේ මීටර් උනේ පින්*** සර් තමා කිව්වේ

      Delete
    6. ඒ අපේ ඇමතිතුමානේ.

      Delete
    7. ඔය කුරුම්බැට්ටි කතාව සර් කෙනෙක් කිව්වා කියලා ඒ කාලේ අපේ සර් ( සන්නස්ගල සර්...) අපිට කිව්වා මතකයි....

      සන්නගේ පන්තියේ ඉස්සරහා ඉන්නේ කොල්ලෝ නිසා ඔය ලෙඩේ නෑ...

      හැමතැනම ලින්ක් දාන්නේ නෑ මම ..... ඒලෙවල් සර්ලගේ රස කතා ගැන තියෙන නිසා ඔන්න මමත් දැම්මා සන්නගේ රස කතා ටිකක් පුළුවන් නම් ගිහින් බලන්න....

      http://hirunethihorawa.blogspot.com/2012/09/blog-post_4.html?showComment=1346840706106#c3130616936707680233

      Delete
    8. Anonymous3/31/2013

      oya seen eka kalutaradi ban une...baddayage katwak

      Delete
    9. Anonymous9/11/2016

      badde

      Delete
  8. අඩේ පට්ට කථා ටිකක්නෙ...

    මාත්තියා ෂර්පයා කියපු කෙල්ලට නූල් බදින්න උනාද දන්නෙත් නෑ උගෙ දියබරියව දැකලා...

    ReplyDelete
    Replies
    1. සර් කියන විදිහට නම් ඇනකොන්ඩලු

      Delete
  9. ආ...මේ අර සර් නේ...මතක් හැටියට සර්ට ඒ කාලෙ නම් හොඳ නමක් තිබුණා.

    ReplyDelete
  10. හොඳ කතාව තමා අර ඕ ලෙවලුත් ෆේල් කරගෙන කාඩ් අරගෙන ඒ ලෙවල් ක්ලාස් එන බුවාගේ සීන් එක !

    ReplyDelete
    Replies
    1. ඉගෙනගන්න තියෙන ආසාවනේ බං

      Delete
  11. mahathtya sarpaya wenna puluwan

    ReplyDelete
    Replies
    1. [im]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQIpUpxpY-9VOE3g7JYW7FqQNAlK1oleOOkxQR-qJOqvW0rV-p-qA&t=1[/im]

      Delete
  12. මේ කතාව අ** සේ*** නේද?

    බලපන්කො මම උන්දැගෙ පන්ති ගිහින් තියා දැකලවත් නෑ.. පෝස්ටරයකින්වත්.. ඒත් කතා ටික දන්නවා..

    ReplyDelete
    Replies
    1. හික්ස් ගොඩක් අය දන්නේ ඔය විදිහට තමා

      Delete
  13. සන්නානං පන්තියේ ළමයින්ට කියන්නේ දවසට "කයි පහ පහ" පාඩං කරන්ඩ කියලා.ඊට පස්සේ පොරම කියනවා ආං අර කෙල්ල අහනවා පුතේ (කෙල්ලෙක්ට අත දික් කරලා ) එතකොට සර් අපි මොකද කරන්නේ කියලා.....ටිකක් වෙලා ගිහිං කට්ටියට මීටර් උනාම තමයි හිනාව පටං ගන්නේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඔය තියෙන්නේ හරියටම කියන විදිය සන්නා......
      මතක් වෙනකොට අවුරුද 12 ක් විතර ගිහිල්ලත් තාම හිනා යනවා....

      Delete
  14. මාත් ගියෙ එයාගෙම තමා නැන්දම්මගෙ කතව එහෙම අහලා තියනවා නේද

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර මීටර් නෑ බං මම අවුරුද්දනේ ගියේ එහේ

      Delete
    2. අපි ගියපු කාලෙ ඉතින් ඔවා තමා ඇහුවෙ මොකො අපිට එයාගෙ ගනන් හදන්නත් බෑනෙ

      Delete
  15. මාත් ඔය වගේ මරු මරු කතා කියන සර් කෙනෙක්ගෙ ක්ලාස් ගියා බයෝ වලට.....හැබයි එයා නම් ගාල්ලෙයි කළුතරයි තමයි කලේ...
    මුල් කතාව නම් එල ඈ...

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දිත් ආතල් නෙ

      Delete
  16. මැත්ස් සර්ලා ගැන නොදනිමි.... :)

    ReplyDelete
    Replies
    1. මේ වගේ මැත්ස් සර්ලාත් ඉන්නවා ඈ

      Delete
  17. Anonymous9/04/2012

    හී හී..නියම කතා හච්චෝ හච්චෝ..

    ReplyDelete
  18. Anonymous9/04/2012

    අ*ල් නියතයක් සේ**ර
    මමත් අව්රැදු දෙකක්ම බඩගෑවා
    පට්ටම ආතල්
    අපි කීවේ තට්ට සෝමේ කියලා
    කොහොමද එතකොට බංඩාගේ කඩෙන් තෝසේ පරාටා එහෙමත් කනවා සෑර්

    ReplyDelete
    Replies
    1. //අ*ල් නියතයක් සේ**ර//
      අන්න හරි නම
      බංඩාගේ කඩෙ තෝසේ නම් පට්ට

      Delete
  19. ඇට බරයි නෙ... හි හී

    ReplyDelete
    Replies
    1. වට්ටක්කත් බරයිලු :)

      Delete
  20. දැන් ඔය කෙල්ල බය උනේ කොයි සර්පයටද බං...ලොකු එකාටද ජූන්ඩං එකාටද....

    ReplyDelete
    Replies
    1. හා හා ගැරඬියට ගැරඬියට

      Delete
  21. මරු කථාව මචං

    ReplyDelete
    Replies
    1. හික්ස් තෑන්ක්ස්

      Delete
  22. අර එකෙක් ඕලෙවල් ෆේල් වෙලා කාඩ් එකක් අරන් පන්ති යන්නේ අහවල් ඒක ඉගෙන ගන්නද දන්නේ නෑ බන්...හෙහ් හෙහ්. ළමයි ගෙන්නගන්න කරන උපක්‍රම හෙහ් හෙහ් හෙහ්. රැවටෙන උනුත් ඉන්නවනේ ඔව්වට නැද්ද මං අහන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ වෙල සයිට් එහෙමත් තහනම් උනානෙ ඒ හින්දා වෙන්නැති බං

      Delete
  23. මමත් කාලයක්‌ ඔය වගේ කතා අහන්නම ඕලෙවල් වලට ඉතිහාසයට ක්ලාස් ගියා

    ReplyDelete
    Replies
    1. ශිල්ප ලැබීමේ දැඩි ආසාව

      Delete
  24. සර්ව මටනං ෂුවර් නෑ. එතන ගැරඬියා හිටියේ නෑ කියල තමයි මට හිතෙන්නේ. සර් කාරයාට කොහොමත් කැත හිතක්නේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර විට කියන්නත් බෑ ඒ තරම් පොර

      Delete
  25. සර් කාරයා නියම පොරක් වගේ :)

    ReplyDelete
    Replies
    1. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම

      Delete
  26. කීර්ති සර් ට කොල්ලෝ කියන්නේ මුචලින්ද.. මේ ගොයියා ඊට හපන්. මම දන්නවා ඔය ගොයියා.. නුවර පන්ති කරනවනේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි කීර්ති සර්ට වගේ මල පයින්නේ නම් නෑ.කොහොමද කීර්ති සර්ගේ බනින ස්ටයිල් එක

      Delete
  27. ඔය කියන්නෙ අනිල් සේනාධීර සර් නේද?? අපිත් එක්ක එකට bio කරන කොල්ලො සර් ගෙ ක්ලාස් යනවා කුනුහරප අහන්නම. හැබයි දැන් නම් නුවර කරන්නෙ නෑ

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න