Sunday, September 16, 2012

පුතු මා වගේ | කාටූන් ටොක්ක



පලි : නවකතාවේ ඉතුරු ටික දාන්න හිටියත් ලියන්න වෙලාව මදි උන නිසා ආශ්චර්ය ගැන කාටුන් එකක් දැම්මා.පහුගිය දවස් ටිකේම විභාග කතන්දර හින්දා ජාලගත වෙන්න බැරි උනා .සිංහල බ්ලොග් පැත්තේ ගොඩ වෙන්න ලැබුනෙත් නෑ.ඒ ගැන සියල්ලන්ගේම සමාව භාජනේට

33 comments:

  1. නියමයි නියමයි...නිවාඩු පාඩුවේ ගොඩවෙන්නකෝ බ්ලාගයට.

    ReplyDelete
    Replies
    1. මඟඇරුණු ටික දැන් කියවගෙන යනවා වෙලාව තියෙන විදිහට

      Delete
  2. araliya9/16/2012

    cartoon ekanam marama lassanai ayya.........

    ReplyDelete
  3. ඒක උගේ වයසෙ වැරැද්දය කියල ඔය අප්ප කියන්නෙ. රටේම කොල්ලො වයසෙ වැරැද්දට ඕව කරානම් බඩුම තමයි.

    කෝ අද කලර්.

    ReplyDelete
    Replies
    1. මමත් උගෙ වයසෙද කොහෙද?.. තරහ කාරයො ඉන්නවනම් කියපල්ල

      Delete
    2. පොඩි අවුලක් ගිහින් සේරම කලු සුදු උනා
      කලර් එක්ක දාලා පෝස්ට් එක අප්ඩේට් එකක් දුන්නා

      Delete
  4. කාටුන් එකනම් නියම තත්වයෙන් තියෙනවා බං

    ReplyDelete
  5. කාටුන් ටොක්ක නම් පට්ට මචො... කොකටත් සුදු වැන් වලින් පරිස්සම් වෙයන්

    ReplyDelete
    Replies
    1. කැළණි පැත්තට යැවෙන්නේ නෑ වැඩිය

      Delete
  6. කාටූන් එක නම් පට්ට පට පට !!!
    පත්තර කන්තෝරුවකට යවන්ඩ තිබ්බා මේකාව !

    ReplyDelete
    Replies
    1. හපෝ ඒවායේ එවුන්ට මරණ තර්ජන බං

      Delete
  7. මරු කාටුන් එක

    ReplyDelete
  8. කොල්ලො උනාම ඕම තමයි අවතාර්...
    එහෙමයි කියලා ඒ කොල්ලගෙ වැරැද්දක් නෑ...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඇයි මේජර් ගුටි කෑවේ වැරැද්ද සම්පූර්ණයෙන්ම මිනිහගේ

      Delete
  9. Ela Cartoon eka. Araya kiwwawage sudu van endlose duwala hangen. Thank u dear

    ReplyDelete
  10. උඹේ කාටුන් ටික නම් නැගලා යනවා මචං
    අප්පා කලදේ නොකලොත් ඌ නොට්ටිගේ පුතා වෙනවා ලු නේ ;)

    ReplyDelete
    Replies
    1. තාත්තට ලැජ්ජා වෙයි කියලා වෙන්නැති ඔව්වා කරන්නේ

      Delete
  11. සොෆ්ට්වෙයාර් එක අල්ලල ගිහින් වගේ! අදහසත් මරු කාටූන එකත් මරු!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉලස්ට්‍රේටර් චිත්‍ර අඳින්න කියාපු එකක්

      Delete
  12. කොල්ලව අදයි ඇල්ලුවෙ.... ඒ දවස් කීයකට පස්සෙද.... කෙහෙල් කැනක් කපපු අහිංසක තාලෙ හොරෙක් නම් පැයෙන් දෙකෙන් අල්ලලා, උඩ එල්ලලා චණ්ඩි කම් පෙන්වයි අපේ පොලෝසියෙ ඇත්තො...

    උස් තැන් දැක හැකිලෙන්නේ... මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ - මගේ පුතා ලොකු වෙන්නේ

    ඔන්න ඔය ගීතය තමයි මතක් වුනේ.... සිතුවමත් නරන නෑ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දාන හිරේ ගෙදරටත් වැඩිය සැප තියෙයි
      අල්ලන්නේ නැද්ද නැද්ද කියලා අහන එකෙන් බේරුනැහැකි එහෙනම්

      Delete
  13. Anonymous9/17/2012

    හී හී..නියම කාටුන් එක :)

    ReplyDelete
  14. වාව්.. මෙන්න චිත්‍ර ශිල්පියෝ. ටොක්කත් රිදෙන්නම තියෙනවා. එහෙනම් ජය වේවා.

    ReplyDelete
  15. අර නොට්ටිගෙ පුතා කියලත් කතාවක් තියෙන්නෙ..!!

    ReplyDelete
  16. ඇයි බං මගේ කොමෙන්‍ටුව නෑනේ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක ස්පෑම් ගොඩට ගිහින් දැන් හරි

      Delete
  17. හිකිස්.........

    ReplyDelete
  18. Anonymous9/24/2012

    මෙව්වට කමෙන්ට් කරලා වීසා කැන්සල් කරගන්ඩ තමා වෙන්නේ( මම නිතරම එය බෝඩරයේ ඉන්න කොල්ලා)

    ReplyDelete
  19. ටිකක් එන්න වෙලා ගියා.. මේ ටිකේ ගොඩක් වැඩ..

    ReplyDelete
    Replies
    1. අර මාලක නම් GTA ගේම් එකේ චරිතයක් වගේ..

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න