Sunday, July 29, 2012

පිස්සුද මට මොනවත් මතක නෑ



 පලි : ඊයේ රිවිර පත්තරේ කාටූන් එක බලාගෙන අවතාර් ඇඳපු එකක් .අදහස පත්තරේ අවතාර්ගේ සිත්තරේ ඈ.ගුණ අගුණ කියලා ගියාට වරදක් නෑ

68 comments:

  1. හි හි ලස්සනයි බං....
    දැක්ක ගමන් හිතුවේ ඇත්තට පත්තරේ තිබ්බ කාටුන් එකක් කියලා.

    ReplyDelete
  2. araliya7/29/2012

    attatama lassanai ayya pinture.....haiyo.....adath 3nane mama.mama adanawa.adanawa adanawamai.......onna mama aduwa hode...onna aduwa....onna....aduwa :):)

    ReplyDelete
    Replies
    1. හෆොයි අඬන්න එපා අඬන්න එපා මඩයගෙන් සමා පාරක් හරි අරන් එක දෙන්නම් :)

      Delete
    2. අයියෝ.....නගෝ කවුද දන්නේ ඔයා එක වෙන්න අවුලක් නෑ ;)

      Delete
    3. araliya7/30/2012

      ethakota madaya ayya pawne.........

      Delete
  3. එල... බෝයි ෆ්‍රෙන්ඩ් දුමින්ද කියල කෙනෙක්ද? ;)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ලු
      හැබැයි ඔය ඉන්නේ අ**කලී නෙමෙයිලු

      Delete
  4. එල නේ.. හොඳ හැකියාවක් තියනවා.. නරකද බ්ලොග් ඒකෙ කාටුන් සතියක් කලොත්? සතියේ ටොක්ක වගේ?

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ...
      අවතාරයෝ........ මේක කරනවකෝ :))

      Delete
    2. මරු අදහස ඈ +++++

      Delete
    3. ක්සැන්ඩර් ගේ අදහසත් මරු නෙව.මොකද කියන්නේ කස්ටිය
      තම තමන්ගේ වැඩත් පෙන්නන එකයි තියෙන්නේ . අපි මේවට පත්තර වලින් චෑන්ස් එකක් බලන් ඉන්නයැ

      Delete
    4. පත්තර බලනවට වඩා පිරිසක් දැන දැන් බ්ලොග් කියවනව අවතාර්. ඉස්සෙල්ල ඔයා වැඩේට එන්ටර් වෙන්නකෝ.

      Delete
    5. කොහොමද ඒ ටිකට ප්‍රතිචාර ටික? ඔන්න එහෙනම් අවතාර්ට වැඩේ කරන එකයි ඇත්තේ.

      Delete
    6. ඒ ටිකට දැක්කද ප්‍රතිචාරය?? අවතාර් ඔන්න එහෙනං වැඩ පෙන්නන්න වෙලාව ..

      Delete
  5. එල ඈ!!!පිස්සු බම්ප් වෙනවා!!!

    ReplyDelete
    Replies
    1. නාඩියගේ කමෙන්ට් දකිද්දි මාවත් බම්ප් වෙනවා :) එල

      Delete
  6. අඩෝ... ගිනි ගින්දර ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජකීය ප්‍රසංසාවක් !
      තැන්කියු වේවා රජතුමනි

      Delete
  7. පංකාදු කාටුන් චිත්තරේ බොලේ...

    ReplyDelete
  8. ලෙසටම තියනවා අවතාරේ...

    ReplyDelete
    Replies
    1. මොකෝ කියන්නේ මී ගොඩ අයියේ බුවාගේ වැඩේ කැතයි නෙහ්

      Delete
  9. කාටූන් කලාවෙන් හොඳ ඉදිරි ගමනක් තියෙනව බව පැහැදිලියි :) සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ආස කරන දෙයක්නම් තමා. තෑන්ක්ස්

      Delete
  10. කාටුන් චිත්තරේ නම් අපූරුයි !

    මවුස් එක ඇදගෙන ගියපු පාරවල් පේනව. කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් වගේ ග්‍රැෆික් සොෆ්ට්වෙයා එකක් යූස් කරන්න. ඒවල පෙන් ටූල් එකෙන් අඳින්න ලේසියි. අදාල උපකරණ තිබුණනම් ඔබට පහසුවෙන් වෘත්තීය මට්ටමේ ශිල්පියෙකුගෙ මට්ටමටම පැමිණීමට තිබ්බ. සුභ පැතුම් ! (අර ක්සැන්ඩර් කියපු වැඩේ කරන්න ට්‍රයි කරනව නම් මමත් කැමතියි. කෝ අර කතාවෙ ඉතුරු ටික)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් උපදේශ ටිකට
      කතාව තියනවා දැනටමත් ඉස්සරහ කොටස් දෙක තුනක් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ .එක දිගට දෙන්න ගත්තහම බෝරිං වගේ හින්දා .අතරින් පතර දාන්නයි හිතන් ඉන්නේ

      Delete
  11. ඔහොම අමතක වෙන්නෙ පලාත්සභා මන්ත්‍රී කෙනෙක් වත් වෙන්ටෑ..........අනේ මන්දා මේ අවතාරෙත් ගැවසෙන තැන්.

    ReplyDelete
    Replies
    1. හ්ම් මන්ත්‍රී කෙනෙක් නම් තමයි

      Delete
  12. Replies
    1. シ シ තැන්කූ තැන්කූ

      Delete
  13. පව් අපා අමතක වෙන්න තරම් කොච්චර ප්‍රශ්න තියෙන්න ඇතිද?..

    සිත්තරේ නියමයි..

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න ඕන තරමේ ප්‍රශ්නයක්ලු

      Delete
  14. ඔන්න දැන් ඉතින් හැම කතාවටම සිත්තරයක් අඳින්ඩ. උබට මරු හැකියාවක් තියෙවනා මචෝ.
    ඒක ප්‍රයෝජනයට ගන්...

    ReplyDelete
    Replies
    1. එහෙම ඇඳලා ඩ්‍රාෆ්ට් කරපු 2 3ක් තියනවා බලමුකෝ දාලා .ලැජ්ජ වෙන්න වෙයිද දන්නෑ ☻

      Delete
    2. // එහෙම ඇඳලා ඩ්‍රාෆ්ට් කරපු 2 3ක් තියනවා බලමුකෝ දාලා .ලැජ්ජ වෙන්න වෙයිද දන්නෑ //

      පිස්සුද සනා. මේ අපි අපිමනේ. එහෙනම් දාමුකෝ බලන්න. වැටි වැටි තමා යාළු මිනිස්සු නැගිටින්නෙ. අඩුපාඩු තිබුණොත් අපිට පේන හැටියෙන් අපි කියන්නම්. එතකොට ඊට පස්සෙ උඹට පුළුවන් ඒවා හදාගෙන වැඩේ ලස්සනට ගොඩදාන්න.

      Delete
    3. සප් එකට ස්තූතියි ඈ.මෙහෙම සප් හම්බෙනවනම් මොනවද කරන්න බැරි

      Delete
  15. Anonymous7/30/2012

    ෂඃ නියමයි සහෝ.. මට නම් වැඩිය චිත්‍ර බැහැ..අපූරුයි හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තෑන්ක්ස් .ඒත් හොඳට සිංදු කියන්න පුළුවන්නේ

      Delete
  16. මේ තියෙන්නේ ගින්දර වගේ ...elane :)))0

    ReplyDelete
  17. හොඳ උත්සහයක් ජය

    ReplyDelete
  18. නියමයි ඈ....හොදටම තියෙනවා....

    ReplyDelete
  19. සිත්තරේ හොඳයි, ඇන්දෙ පේන්ට් වලින්ද..?

    ReplyDelete
    Replies
    1. පේන්ට් වලින් තමා ඇන්දේ
      මේ පැත්තට ගොඩවැදුනට ස්තූතියි

      Delete
  20. Replies
    1. බෝයි ෆ්‍රෙන්ඩ්ද සිත්තරේද

      Delete
  21. මතකෙට එන්නෙ නැත්තෙම ඒ වෙඩිපාර xD
    ජය!!

    ReplyDelete
  22. අපිටත් මුකුත් මතක නෑ..
    නැත්තං මතක් කරලා දෙන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. මතක් කරත් වැඩක් නෑනේ බං. නඩු බඩු දෙකම හාමුදුරුවන්ගෙනේ

      Delete
    2. ඒ කියන්නෙ බං දැන් ඒ උත්තමයට මොකුත් මතක නැති නිසා එයා නිදහස් වේවිද? මාරයි නේ ... රටේ ඉන්න තරමක් හොරුන්ට, මංකොල්ලකාරයොන්ට, කුඩුකාරයොන්ට, ජාවාරම්කාරයෝට, ස්ත්‍රී දූෂකයොන්ට, මිනීමරුවොන්ට ඔය අර උත්තමයට හැදුනු අමතක වෙන ලෙඩේ හැදුනොත්, බඩුම තමා .... මට නම් වෙලාවකට හිතෙනව අපි මොන මඟුලකට මේ රටේ ඉන්නවද කියල.

      Delete
  23. නියමයි බං

    ReplyDelete
  24. නියමයි මචං.උඹ ලස්සනට කරල තියනවා.තව කල් යද්දි ඔය මනුස්සයට තමන්ගෙ ගැණු පිරිමි බවත් අමතක වුණොත් හොඳයි.

    ReplyDelete
  25. මම කලින් මේකට මොනවහරි කිව්වද?
    මට මතක නෑනෙ.

    ReplyDelete
  26. Anonymous8/01/2012

    අර මකුළු දැලේ තියනවාය කියන තවත් එක සිදුරක් වෙන්න ඇති ඕක නේද බාන්z ? මොනව උනත් කාටූන් එක එල ඈ..

    ReplyDelete
  27. ටෙයිං ................. :D:D:D:D:D:D

    ReplyDelete
    Replies
    1. ටොයිං........ වෙන්නැති

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න