හි හි ලස්සනයි බං....දැක්ක ගමන් හිතුවේ ඇත්තට පත්තරේ තිබ්බ කාටුන් එකක් කියලා.
තැන්කියු බං
attatama lassanai ayya pinture.....haiyo.....adath 3nane mama.mama adanawa.adanawa adanawamai.......onna mama aduwa hode...onna aduwa....onna....aduwa :):)
හෆොයි අඬන්න එපා අඬන්න එපා මඩයගෙන් සමා පාරක් හරි අරන් එක දෙන්නම් :)
අයියෝ.....නගෝ කවුද දන්නේ ඔයා එක වෙන්න අවුලක් නෑ ;)
ethakota madaya ayya pawne.........
එල... බෝයි ෆ්‍රෙන්ඩ් දුමින්ද කියල කෙනෙක්ද? ;)
ඒ වගේ ලුහැබැයි ඔය ඉන්නේ අ**කලී නෙමෙයිලු
එල නේ.. හොඳ හැකියාවක් තියනවා.. නරකද බ්ලොග් ඒකෙ කාටුන් සතියක් කලොත්? සතියේ ටොක්ක වගේ?
අන්න වැඩේ... අවතාරයෝ........ මේක කරනවකෝ :))
මරු අදහස ඈ +++++
ක්සැන්ඩර් ගේ අදහසත් මරු නෙව.මොකද කියන්නේ කස්ටියතම තමන්ගේ වැඩත් පෙන්නන එකයි තියෙන්නේ . අපි මේවට පත්තර වලින් චෑන්ස් එකක් බලන් ඉන්නයැ
පත්තර බලනවට වඩා පිරිසක් දැන දැන් බ්ලොග් කියවනව අවතාර්. ඉස්සෙල්ල ඔයා වැඩේට එන්ටර් වෙන්නකෝ.
කොහොමද ඒ ටිකට ප්‍රතිචාර ටික? ඔන්න එහෙනම් අවතාර්ට වැඩේ කරන එකයි ඇත්තේ.
ඒ ටිකට දැක්කද ප්‍රතිචාරය?? අවතාර් ඔන්න එහෙනං වැඩ පෙන්නන්න වෙලාව ..
එල ඈ!!!පිස්සු බම්ප් වෙනවා!!!
නාඩියගේ කමෙන්ට් දකිද්දි මාවත් බම්ප් වෙනවා :) එල
අඩෝ... ගිනි ගින්දර ඈ...සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රාජකීය ප්‍රසංසාවක් !තැන්කියු වේවා රජතුමනි
පංකාදු කාටුන් චිත්තරේ බොලේ...
තැන්කූ තැන්කූ
ලෙසටම තියනවා අවතාරේ...
මොකෝ කියන්නේ මී ගොඩ අයියේ බුවාගේ වැඩේ කැතයි නෙහ්
කාටූන් කලාවෙන් හොඳ ඉදිරි ගමනක් තියෙනව බව පැහැදිලියි :) සුබ පැතුම්
ආස කරන දෙයක්නම් තමා. තෑන්ක්ස්
කාටුන් චිත්තරේ නම් අපූරුයි ! මවුස් එක ඇදගෙන ගියපු පාරවල් පේනව. කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් වගේ ග්‍රැෆික් සොෆ්ට්වෙයා එකක් යූස් කරන්න. ඒවල පෙන් ටූල් එකෙන් අඳින්න ලේසියි. අදාල උපකරණ තිබුණනම් ඔබට පහසුවෙන් වෘත්තීය මට්ටමේ ශිල්පියෙකුගෙ මට්ටමටම පැමිණීමට තිබ්බ. සුභ පැතුම් ! (අර ක්සැන්ඩර් කියපු වැඩේ කරන්න ට්‍රයි කරනව නම් මමත් කැමතියි. කෝ අර කතාවෙ ඉතුරු ටික)
තෑන්ක්ස් උපදේශ ටිකටකතාව තියනවා දැනටමත් ඉස්සරහ කොටස් දෙක තුනක් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ .එක දිගට දෙන්න ගත්තහම බෝරිං වගේ හින්දා .අතරින් පතර දාන්නයි හිතන් ඉන්නේ
ඔහොම අමතක වෙන්නෙ පලාත්සභා මන්ත්‍රී කෙනෙක් වත් වෙන්ටෑ..........අනේ මන්දා මේ අවතාරෙත් ගැවසෙන තැන්.
හ්ම් මන්ත්‍රී කෙනෙක් නම් තමයි
:D :D නියමයි!
シ シ තැන්කූ තැන්කූ
පව් අපා අමතක වෙන්න තරම් කොච්චර ප්‍රශ්න තියෙන්න ඇතිද?.. සිත්තරේ නියමයි..
අමතක කරන්න ඕන තරමේ ප්‍රශ්නයක්ලු
ඔන්න දැන් ඉතින් හැම කතාවටම සිත්තරයක් අඳින්ඩ. උබට මරු හැකියාවක් තියෙවනා මචෝ.ඒක ප්‍රයෝජනයට ගන්...
එහෙම ඇඳලා ඩ්‍රාෆ්ට් කරපු 2 3ක් තියනවා බලමුකෝ දාලා .ලැජ්ජ වෙන්න වෙයිද දන්නෑ ☻
// එහෙම ඇඳලා ඩ්‍රාෆ්ට් කරපු 2 3ක් තියනවා බලමුකෝ දාලා .ලැජ්ජ වෙන්න වෙයිද දන්නෑ //පිස්සුද සනා. මේ අපි අපිමනේ. එහෙනම් දාමුකෝ බලන්න. වැටි වැටි තමා යාළු මිනිස්සු නැගිටින්නෙ. අඩුපාඩු තිබුණොත් අපිට පේන හැටියෙන් අපි කියන්නම්. එතකොට ඊට පස්සෙ උඹට පුළුවන් ඒවා හදාගෙන වැඩේ ලස්සනට ගොඩදාන්න.
DDT ට එකඟයි.
සප් එකට ස්තූතියි ඈ.මෙහෙම සප් හම්බෙනවනම් මොනවද කරන්න බැරි
ෂඃ නියමයි සහෝ.. මට නම් වැඩිය චිත්‍ර බැහැ..අපූරුයි හ්ම්ම් :)
තෑන්ක්ස් තෑන්ක්ස් .ඒත් හොඳට සිංදු කියන්න පුළුවන්නේ
මේ තියෙන්නේ ගින්දර වගේ ...elane :)))0
තැන්කූ මලයා
හොඳ උත්සහයක් ජය
තෑන්ක්ස්
හිකිස්..
නියමයි ඈ....හොදටම තියෙනවා....
තැන්කියු ඈ
ඔහොම යං
යමු යමු
සිත්තරේ හොඳයි, ඇන්දෙ පේන්ට් වලින්ද..?
පේන්ට් වලින් තමා ඇන්දේ මේ පැත්තට ගොඩවැදුනට ස්තූතියි
මරු මරු
බෝයි ෆ්‍රෙන්ඩ්ද සිත්තරේද
මතකෙට එන්නෙ නැත්තෙම ඒ වෙඩිපාර xD ජය!!
හා හා කට කට !!
අපිටත් මුකුත් මතක නෑ..නැත්තං මතක් කරලා දෙන්න තිබ්බා..
මතක් කරත් වැඩක් නෑනේ බං. නඩු බඩු දෙකම හාමුදුරුවන්ගෙනේ
ඒ කියන්නෙ බං දැන් ඒ උත්තමයට මොකුත් මතක නැති නිසා එයා නිදහස් වේවිද? මාරයි නේ ... රටේ ඉන්න තරමක් හොරුන්ට, මංකොල්ලකාරයොන්ට, කුඩුකාරයොන්ට, ජාවාරම්කාරයෝට, ස්ත්‍රී දූෂකයොන්ට, මිනීමරුවොන්ට ඔය අර උත්තමයට හැදුනු අමතක වෙන ලෙඩේ හැදුනොත්, බඩුම තමා .... මට නම් වෙලාවකට හිතෙනව අපි මොන මඟුලකට මේ රටේ ඉන්නවද කියල.
නියමයි බං
තැන්කූ බං
නියමයි මචං.උඹ ලස්සනට කරල තියනවා.තව කල් යද්දි ඔය මනුස්සයට තමන්ගෙ ගැණු පිරිමි බවත් අමතක වුණොත් හොඳයි.
හික්ස්
මම කලින් මේකට මොනවහරි කිව්වද?මට මතක නෑනෙ.
මම හිතන්නේ නෑ
අර මකුළු දැලේ තියනවාය කියන තවත් එක සිදුරක් වෙන්න ඇති ඕක නේද බාන්z ? මොනව උනත් කාටූන් එක එල ඈ..
ටැංකූ ටැංකූ
ටෙයිං ................. :D:D:D:D:D:D
ටොයිං........ වෙන්නැති
හිතට දැනෙන දේ ලියලා යන්න
හි හි ලස්සනයි බං....
ReplyDeleteදැක්ක ගමන් හිතුවේ ඇත්තට පත්තරේ තිබ්බ කාටුන් එකක් කියලා.
තැන්කියු බං
Deleteattatama lassanai ayya pinture.....haiyo.....adath 3nane mama.mama adanawa.adanawa adanawamai.......onna mama aduwa hode...onna aduwa....onna....aduwa :):)
ReplyDeleteහෆොයි අඬන්න එපා අඬන්න එපා මඩයගෙන් සමා පාරක් හරි අරන් එක දෙන්නම් :)
Deleteඅයියෝ.....නගෝ කවුද දන්නේ ඔයා එක වෙන්න අවුලක් නෑ ;)
Deleteethakota madaya ayya pawne.........
Deleteඑල... බෝයි ෆ්‍රෙන්ඩ් දුමින්ද කියල කෙනෙක්ද? ;)
ReplyDeleteඒ වගේ ලු
Deleteහැබැයි ඔය ඉන්නේ අ**කලී නෙමෙයිලු
එල නේ.. හොඳ හැකියාවක් තියනවා.. නරකද බ්ලොග් ඒකෙ කාටුන් සතියක් කලොත්? සතියේ ටොක්ක වගේ?
ReplyDeleteඅන්න වැඩේ...
Deleteඅවතාරයෝ........ මේක කරනවකෝ :))
මරු අදහස ඈ +++++
Deleteක්සැන්ඩර් ගේ අදහසත් මරු නෙව.මොකද කියන්නේ කස්ටිය
Deleteතම තමන්ගේ වැඩත් පෙන්නන එකයි තියෙන්නේ . අපි මේවට පත්තර වලින් චෑන්ස් එකක් බලන් ඉන්නයැ
පත්තර බලනවට වඩා පිරිසක් දැන දැන් බ්ලොග් කියවනව අවතාර්. ඉස්සෙල්ල ඔයා වැඩේට එන්ටර් වෙන්නකෝ.
Deleteකොහොමද ඒ ටිකට ප්‍රතිචාර ටික? ඔන්න එහෙනම් අවතාර්ට වැඩේ කරන එකයි ඇත්තේ.
Deleteඒ ටිකට දැක්කද ප්‍රතිචාරය?? අවතාර් ඔන්න එහෙනං වැඩ පෙන්නන්න වෙලාව ..
Deleteඑල ඈ!!!පිස්සු බම්ප් වෙනවා!!!
ReplyDeleteනාඩියගේ කමෙන්ට් දකිද්දි මාවත් බම්ප් වෙනවා :) එල
Deleteඅඩෝ... ගිනි ගින්දර ඈ...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රාජකීය ප්‍රසංසාවක් !
Deleteතැන්කියු වේවා රජතුමනි
පංකාදු කාටුන් චිත්තරේ බොලේ...
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteලෙසටම තියනවා අවතාරේ...
ReplyDeleteමොකෝ කියන්නේ මී ගොඩ අයියේ බුවාගේ වැඩේ කැතයි නෙහ්
Deleteකාටූන් කලාවෙන් හොඳ ඉදිරි ගමනක් තියෙනව බව පැහැදිලියි :) සුබ පැතුම්
ReplyDeleteආස කරන දෙයක්නම් තමා. තෑන්ක්ස්
Deleteකාටුන් චිත්තරේ නම් අපූරුයි !
ReplyDeleteමවුස් එක ඇදගෙන ගියපු පාරවල් පේනව. කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් වගේ ග්‍රැෆික් සොෆ්ට්වෙයා එකක් යූස් කරන්න. ඒවල පෙන් ටූල් එකෙන් අඳින්න ලේසියි. අදාල උපකරණ තිබුණනම් ඔබට පහසුවෙන් වෘත්තීය මට්ටමේ ශිල්පියෙකුගෙ මට්ටමටම පැමිණීමට තිබ්බ. සුභ පැතුම් ! (අර ක්සැන්ඩර් කියපු වැඩේ කරන්න ට්‍රයි කරනව නම් මමත් කැමතියි. කෝ අර කතාවෙ ඉතුරු ටික)
තෑන්ක්ස් උපදේශ ටිකට
Deleteකතාව තියනවා දැනටමත් ඉස්සරහ කොටස් දෙක තුනක් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ .එක දිගට දෙන්න ගත්තහම බෝරිං වගේ හින්දා .අතරින් පතර දාන්නයි හිතන් ඉන්නේ
ඔහොම අමතක වෙන්නෙ පලාත්සභා මන්ත්‍රී කෙනෙක් වත් වෙන්ටෑ..........අනේ මන්දා මේ අවතාරෙත් ගැවසෙන තැන්.
ReplyDeleteහ්ම් මන්ත්‍රී කෙනෙක් නම් තමයි
Delete:D :D නියමයි!
ReplyDeleteシ シ තැන්කූ තැන්කූ
Deleteපව් අපා අමතක වෙන්න තරම් කොච්චර ප්‍රශ්න තියෙන්න ඇතිද?..
ReplyDeleteසිත්තරේ නියමයි..
අමතක කරන්න ඕන තරමේ ප්‍රශ්නයක්ලු
Deleteඔන්න දැන් ඉතින් හැම කතාවටම සිත්තරයක් අඳින්ඩ. උබට මරු හැකියාවක් තියෙවනා මචෝ.
ReplyDeleteඒක ප්‍රයෝජනයට ගන්...
එහෙම ඇඳලා ඩ්‍රාෆ්ට් කරපු 2 3ක් තියනවා බලමුකෝ දාලා .ලැජ්ජ වෙන්න වෙයිද දන්නෑ ☻
Delete// එහෙම ඇඳලා ඩ්‍රාෆ්ට් කරපු 2 3ක් තියනවා බලමුකෝ දාලා .ලැජ්ජ වෙන්න වෙයිද දන්නෑ //
Deleteපිස්සුද සනා. මේ අපි අපිමනේ. එහෙනම් දාමුකෝ බලන්න. වැටි වැටි තමා යාළු මිනිස්සු නැගිටින්නෙ. අඩුපාඩු තිබුණොත් අපිට පේන හැටියෙන් අපි කියන්නම්. එතකොට ඊට පස්සෙ උඹට පුළුවන් ඒවා හදාගෙන වැඩේ ලස්සනට ගොඩදාන්න.
DDT ට එකඟයි.
Deleteසප් එකට ස්තූතියි ඈ.මෙහෙම සප් හම්බෙනවනම් මොනවද කරන්න බැරි
Deleteෂඃ නියමයි සහෝ.. මට නම් වැඩිය චිත්‍ර බැහැ..අපූරුයි හ්ම්ම් :)
ReplyDeleteතෑන්ක්ස් තෑන්ක්ස් .ඒත් හොඳට සිංදු කියන්න පුළුවන්නේ
Deleteමේ තියෙන්නේ ගින්දර වගේ ...elane :)))0
ReplyDeleteතැන්කූ මලයා
Deleteහොඳ උත්සහයක් ජය
ReplyDeleteතෑන්ක්ස්
Deleteහිකිස්..
ReplyDeleteනියමයි ඈ....හොදටම තියෙනවා....
ReplyDeleteතැන්කියු ඈ
Deleteඔහොම යං
ReplyDeleteයමු යමු
Deleteසිත්තරේ හොඳයි, ඇන්දෙ පේන්ට් වලින්ද..?
ReplyDeleteපේන්ට් වලින් තමා ඇන්දේ
Deleteමේ පැත්තට ගොඩවැදුනට ස්තූතියි
මරු මරු
ReplyDeleteබෝයි ෆ්‍රෙන්ඩ්ද සිත්තරේද
Deleteමතකෙට එන්නෙ නැත්තෙම ඒ වෙඩිපාර xD
ReplyDeleteජය!!
හා හා කට කට !!
Deleteඅපිටත් මුකුත් මතක නෑ..
ReplyDeleteනැත්තං මතක් කරලා දෙන්න තිබ්බා..
මතක් කරත් වැඩක් නෑනේ බං. නඩු බඩු දෙකම හාමුදුරුවන්ගෙනේ
Deleteඒ කියන්නෙ බං දැන් ඒ උත්තමයට මොකුත් මතක නැති නිසා එයා නිදහස් වේවිද? මාරයි නේ ... රටේ ඉන්න තරමක් හොරුන්ට, මංකොල්ලකාරයොන්ට, කුඩුකාරයොන්ට, ජාවාරම්කාරයෝට, ස්ත්‍රී දූෂකයොන්ට, මිනීමරුවොන්ට ඔය අර උත්තමයට හැදුනු අමතක වෙන ලෙඩේ හැදුනොත්, බඩුම තමා .... මට නම් වෙලාවකට හිතෙනව අපි මොන මඟුලකට මේ රටේ ඉන්නවද කියල.
Deleteනියමයි බං
ReplyDeleteතැන්කූ බං
Deleteනියමයි මචං.උඹ ලස්සනට කරල තියනවා.තව කල් යද්දි ඔය මනුස්සයට තමන්ගෙ ගැණු පිරිමි බවත් අමතක වුණොත් හොඳයි.
ReplyDeleteහික්ස්
Deleteමම කලින් මේකට මොනවහරි කිව්වද?
ReplyDeleteමට මතක නෑනෙ.
මම හිතන්නේ නෑ
Deleteඅර මකුළු දැලේ තියනවාය කියන තවත් එක සිදුරක් වෙන්න ඇති ඕක නේද බාන්z ? මොනව උනත් කාටූන් එක එල ඈ..
ReplyDeleteටැංකූ ටැංකූ
Deleteටෙයිං ................. :D:D:D:D:D:D
ReplyDeleteටොයිං........ වෙන්නැති
Delete