Sunday, August 19, 2012

බ්ලොගේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත්

                                  අවතාර් අද ටිකක් වෙනස් දෙයක් ලියන්න කල්පනා කරා.බ්ලොග පටන් ගත්තට පස්සේ මුල් කාලේ මේ වගේ ලිපි කීපයක් ලිව්වා මතකයි .සෑහෙන කාලෙකට පස්සේ අද තමා මෙහෙම එකක් ලියන්නේ.මේ පෝස්ට් එකට හේතුව අවතාර්ට බ්ලොග් ලිවිල්ලෙදි ඇතිවුන ප්‍රස්න දෙකකට විසඳුම් අවතාර්ම හොයා ගැනීම

1. සමහරු බ්ලොගේ කමෙන්ට් වල පින්තූර දානවා ඇයි අපිට බැරිද?
2.තව අය කමෙන්ට් කරද්දි ඩිරෙක්ට් ලින්ක් කමෙන්ට් කරනවා ඇයි අපිට බැරිද?

                 ඔය පලවෙනි ගැටළුව ඇති උනේ අවතාර්ගේ කෝටි 20 ක තෑග්ග ගැන ලියපු එකේ araliya ට තෑග්ගක් දෙන්න යනකොට.පස්සේ විසඳුම හොයාගෙන හිත හැදෙන විදිහට තෑග්ගක් දුන්නා ඈ

 මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු.

                          මේ වැඩේට මුලින්ම බ්ලොග් ටෙම්ප්ලේට් එකට මුලින්ම පොඩි ස්ක්‍රිප්ට් එකක් ඇඩ් කරගන්න වෙනවා.සිම්පල් වැඩක්.ඒක කරන්න Design > edit HTML යන්න ඕනේ බව නොදන්න කවුරුත් නෑනේ.මොනවා කරන්නත් කලින් දැන් තියෙන ටෙම්ප්ලේට් එකේ කොපියක් බාගන්න අමතක කරන්න එපා .මොනව හරි අවුලක් ගියොත් ඒක ආයේ අප්ලෝඩ් කරන්න පුළුවන් නැත්තම් ඉතින් බ්ලොග් එකට දෙයියන්ගෙම පිහිටයි ඈ
කොපිය බාගෙන එහෙම ඉවර කරලා </body> කියන ටැග් එක හොයාගන්න ඔනේ HTML එකේ .ඒකට HTML එක උඩ ක්ලික් කරලා ctrl+F ගහලා එන බොක්ස් එකට </body> පේස්ට් කරා නම් වැඩේ හරි.ඉන් පස්සේ </body> යටින් පහල තියෙන ස්ක්‍රිප්ට් එක පේස්ට් කරගන්න

<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/>

 දැන් වැඩේ හරි.ඊළඟට තියෙන්නේ කමෙන්ට් කරන විදිහ.
                  
                 පින්තූරයක් කමෙන්ට් කරද්දි
                
 [im]image URL[/im]  
                                                   image URL කියන එක ජංජාලෙන් හොයාගත්තු පින්තූරේ ලින්ක් එකෙන් රිප්ලේස් කරලා සෙට් එකම පේස්ට් කලා නම් වැඩේ ගොඩ
       
                 එක එක පාට වලින් කමෙන්ට් දාන්න

 [co="red"]your text[/co]           
                                        red තැනට අදාල පාට දීලා     your text  වෙනුවට කමෙන්ට් එක දාලා සෙට්                            එකම කමෙන්ට් බොක්ස් එකේ පේස්ට් කරන්න
        
               එක එක සයිස් වල අකුරු වලින් කමෙන්ට් කරන්න            

[si="10"]your text[/si]                                    
                                                      10 කියන එක වෙනුවට අවශ්‍ය සයිස් එක දීලා කෝඩ් එක කමෙන්ට් බොක්ස් එකට පේස්ට් කරන්න

               එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න 

[ma]your texts[/ma]                       your texts කියන තැනට කමෙන්ට් එක දාලා සෙට් එකම පේස්ට් කරන්න


                       මිට අමතරව තව කරන්න පුළුවන් වැඩ තියෙනවා.මෙන්න සමස්තයක් විදිහට කෝඩ් ටික
To get Images                                                      [im].....[/im]
To get scrolling effect                                      [ma]....[/ma]
To decide font size{you can change numbers}      [si="2"]...[/si]
To decide font color                                              [co="red"]...[/co]
To centralize the text                                              [ce]...[/ce]
To get scrolling effect in right side                      [ma+]...[/ma+]
To box the comment                                              [box]...[/box]
To mark the comment                                      [mark]...[/mark]
To get background effect                                      [card="blue"]...[/card]
To get image to fit the column(width=100%)      [im#]...[/im]
To Highlight the words                                      [hi="yellow"]...[/hi] 
       
                                       පොස්ට් බලන්න එන අයටත් මේ විදිහට කමෙන්ට් කරන්න චාන්ස් එක දෙන්න හිතෙනවනම් ඒ අයට තේරෙන විදිහට සරලව ඔයාලගේ කමෙන්ට් මැසේජ් එක ළඟින් කියන්න .නැත්තම්               <data:postCommentMsg/> 
              කියන එක යටින් ඒ විස්තරේ දාන්නතත් පුළුවන්.
                                 මේවා වැඩ කරනවද දන්නේ නෑ ටෙස්ට් කරලා බලන්න තිබුනනම් කියලා හිතෙනවනම් කිසි ප්‍රශ්නයක් නෑ මේ පොස්ට් එකට යටින් ඔය එක එක විදිහට කමෙන්ට් කරලා බලන්න වැඩද කියලා.පින්තූර කමෙන්ට් කරද්දි වැඩිය ලොකු ඒවා දාන්න එපා සාමාන්‍ය සයිස් එකේ එකක් දාලා බලන්න.
                 
               ඊළඟට බ්ලොග් වල කමෙන්ට් කරද්දි දැකලා ඇතිනේ ලින්ක් එක කොපි පේස්ට් කරලා තියෙනව වෙනුවට ඩිරෙක්ට් යන්න පුළුවන් විදිහට ලින්ක් එක දාලා තියෙනවා.දැන් බලමු ඒක කරන විදිහ

                  <a href="http://nonimiahasa.blogspot.com">නොනිමි අහස</a> 
        
                                      http://nonimiahasa.blogspot.com  කියන තැනට අදාල ලින්ක් එක දාලා නොනිමි අහස කියන තැනට ඒ ලින්ක් එක පෙන්නන්න ඕන විදිහ දෙන්න.ඊට පස්සේ සෙට් එකම කොපි පේස්ට් කරන්න කමෙන්ට් බොක්ස් එකට.මේ විදිහට ඕනම බ්ලොගර් බ්ලොග් එකකට ලින්ක් එකක් කමෙන්ට් කරන්න පුළුවන්.
                         
             අද ඉඳන් එහෙනම් ලින්ක් එහෙම කමෙන්ට් කරද්දි කොපි පේස්ට් එපා ඈ.ඩීසන් විදිහට මෙහෙම කරමු.අර උඩින් තියෙන කෝඩ් ටිකයි මේ කෝඩ් එකයි වර්ඩ් එකක හරි සේව් කරලා තියා ගත්තනම් වැඩේ ලේසියි.කියවලා කමෙන්ට් කරන එක ඔබේ වගකීම ඈ.මොනාහරි අවුලක් නම් අහන්න.ඔන්න එහෙනම් අපි ගියා.

පලි : යන්න කලින් පිරිමි අපි කාටත් වැදගත් වෙන බ්ලොග් එකක් ගැන කියන්න හිතුවා.මේකේ සමස්තයක් විදිහට තියෙන්නේ පිරිමින්ගේ සෞඛ්‍ය ගැන .ලියන්නේ මෙඩිකල් ෆැකල්ටි ඉන්න වෙන්ඩ ඩොක්ට කෙනෙක්.වැඩි විස්තර ඕනේ නෑ කොටින්ම පිරිමි අපිට වැදගත් තැනක්.තරුණයා කියලා බ්ලොග් එකක් සමහරු නම් දන්නවත් ඇති මේ වෙද්දි. නොදන්න අය මෙතනින් ගිහින් බලන්න.කාන්තා පාර්ශවේට යන්න එපා කියන්නේ නෑ ඈ .එපා කිව්වත් යනවනේ

මීට කලින් ලියවුන මෙවැනි ලිපි

75 comments:

  1. [co="red"]your text[/co]

    :D

    ReplyDelete
    Replies
    1. [ma] [im]http://2.bp.blogspot.com/-ajMEzWApUqk/UBNWJPY8zzI/AAAAAAAAAm8/4TevrSNbNAQ/s220/aang-17610.png[/im][/ma]

      Delete
  2. [co="Green"]අපේ පාට කොළ. අපි නැහැ කළඹළ[/co]

    ReplyDelete
  3. [co="silver"]සිල්වර් පාට තිබේද?[/co]

    ReplyDelete
  4. [co="gold"]එතකොට රත්තරං පාට ?[/co]

    ReplyDelete
  5. Anonymous8/19/2012

    [im]http://www.indiafloristonline.com/images/flowers/rosesgladsmix.jpg[/im]

    ReplyDelete
  6. Anonymous8/19/2012

    [co="blue"]මැක්සා වැඩක්[/co]
    [ma]එළ !!!!!!!!![/ma]

    ReplyDelete
  7. වටිනා ලිපියක් සහෝ >>>>>>>>:D

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. [ma][im]http://www.freevirtualservers.com/theme/images/cloudsBackground.jpg[/im][/ma]

    ReplyDelete
    Replies
    1. [ma] [im]http://2.bp.blogspot.com/-ajMEzWApUqk/UBNWJPY8zzI/AAAAAAAAAm8/4TevrSNbNAQ/s220/aang-17610.png[/im][/ma]

      Delete
  10. [ma+][si="5"]Thanks ![/si][/ma+]

    ReplyDelete
  11. araliya8/19/2012

    :) avathar ayyatath hithena ewa...... :) dakkane itin mama ma inna one owa ayyata mathak karanna......... :D

    ReplyDelete
    Replies
    1. අරලියා හින්දා තමයි මේ පෝස්ට් එක ලියවුනේ

      Delete
  12. ..දැනගෙන හිටියෙ නැති ගොඩක් ට්‍රික්ස් දැනගත්තා..ගොඩක් ස්තුතියි අවතාර්..

    ReplyDelete
  13. [ma]බොහොම ස්තුතියි.[/ma]

    කට්ටියට දෙයක් කියලා දුන්න නිසා දැන් ගොඩක් බ්ලොග් වල මේ විදියට දකින්නත් පුළුවන් වෙයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒකටයි අවතාර්ගේ උත්සාහය

      Delete
  14. [ma][co="green"]බොහොම ස්තූතියි[/co][/ma]
    දෙකක් එකට ගහල බලමුකො.

    ReplyDelete
  15. ඒක වැඩ කරා. දැන් ඔන්න 3ක්ම ගහන්න යන්නෙ.
    [ma][co="red"][si="10"]නොනිමි අහස[/si][/co][/ma]

    ReplyDelete
    Replies
    1. එහෙමත් වැඩ නෙහ් .ඒක කරලා බලන්න මට හිතුනේ නෑ ජය!!

      Delete
  16. Anonymous8/19/2012

    [ma]නියමයි. වටිනා පෝස්ට් එකක්. සුබ පැතුම්. ජය...![/ma]

    ReplyDelete
  17. [ma]අන්තිමට[co="brown"][si="10"]නොනිමි අහස[/si][/co] URL එක ලොකු කරල,[co="red"]පාට දාල[/co],ස්ක්‍රොල් කරල බලමුකො.[/ma]

    ReplyDelete
  18. මෙන්න අලුත් ඒවා

    From Ranul

    ReplyDelete
  19. එළකිරි වගේ වගේ වැඩ කෑලි ටිකක් .....tnxxx

    ReplyDelete
    Replies
    1. [im]http://gifs.gifbin.com/1237466918_cows.gif[/im]

      Delete
  20. Anonymous8/19/2012

    [box][co="silver"]මෙන්න උඩ සේරම කමෙන්ට් ස්ක්‍රොල් වෙනෝ[/co][/box]

    ReplyDelete
    Replies
    1. රනුල්ගේ එක කමෙන්ට් එකක් අයින් කරන්න උනා.දැන් හරි

      Delete
  21. පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. [im]http://www.stress-counselling.co.uk/IMAGES/firecrackerXnew.gif[/im]
      පට පට රතිඤ්ඤා

      Delete
  22. එළ එළ මචං. ඒත් මට වෙලාවකට ඔහොම වැඩ දාලා කොමෙන්ට් කොරන්ඩ කම්මැලි හිතෙනවා මචං.බලමුකෝ මට හිතුනොත් උඹේ බ්ලොගට ඇවිත් කෝඩ් එකක් දෙකක් කොපි කරගන්නවා ඈ.....

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ මචන්. ඔනේ වෙලාවක ඈ

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් ස්ක්‍රිප්ට් එක ඇඩ් කරනන් අමතක වුනානෙ... :D

      බලමුකෝ දැන්...

      http://2.bp.blogspot.com/-v2qdWriollw/T50tgmNgjyI/AAAAAAAAAis/hPGdqBtraxA/s220/images%2B%252840%2529.jpg

      Delete
    2. හයි‍යූ!!!!!!!!!!!!!!!!!!!... :'(

      Delete
    3. ඒත් හරි නෑ මෙහෙම උනානම් හරි
      [im]http://2.bp.blogspot.com/-v2qdWriollw/T50tgmNgjyI/AAAAAAAAAis/hPGdqBtraxA/s220/images%2B%252840%2529.jpg[/im]

      Delete
  24. [co="Blue"]නියමයි :)[/co] [ma]නියමයි :)[/ma]

    ReplyDelete
    Replies
    1. ස්ක්‍රෝල් වෙන ටිකේ පාට හදන්නේ කොහොමදෝ..?

      Delete

    2. ස්ක්‍රෝල් වෙන එක මැද්දට පාට හදන කෝඩ් එක දැම්මනම් හරි. .මෙන්න මේ වගේ එයි එතකොට
      [ma][si="15"][co="green"]දැන් පැහැදිලිද?[/co][/si][/ma]

      Delete
  25. Anonymous8/19/2012

    අඩේ මරැනේ බං.මේ ඒක නෙමෙයි
    ඔයා දාලා තියන ටොප් බටන් එක දැම්මේ කොහොමද

    ReplyDelete
  26. Anonymous8/19/2012

    [im]http://th80.photobucket.com/albums/j176/Editor29/Wesham%20Avatars/th_RunningRabbit.gif[/im]

    ReplyDelete
    Replies
    1. [im]http://www.presentermedia.com/files/animsp/00000000/248/turtle_walking_ahead_sm_wm.gif[/im]
      සමාවෙන්න ඕනේ ඇනෝගේ රිප්ලයි එක මකන්න උනා.කෝඩ් කෑලි බාගෙට වැදුනොත් ඊට යටින් තියෙන සේරම ස්ක්‍රොල් වෙනවා.ඒක අතුරු ප්‍රතිඵලයක්

      Delete
  27. වැඩේ නියමයි, ඒත් වරදියි ද කියලා බයයි...

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්නයි මෙතන තියෙන්නේ .වැරදුනත් කිසි අවුලක් නෑ.අහසේ ඉඩ තියෙනවා ඕනම කෙනෙක්ට

      Delete
  28. [ma]දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා [/ma]

    ReplyDelete
  29. මාත් ආසයි වැඩේට. මටත් ඔය සුමිත් අයියට තියෙන ලෙඩේමයි තියෙන්නෙ. බලමුකෝ ට්‍රයි කරල. දැන්නම් රෑ වෙල. හෙටවත් ආයිත් කියවල බලල වැඩේ දෙන්ටෝන. ස්තූතියි අවතාර්.

    ආඃ ..... දැන්නම් කමෙන්ට්ස් ටික නිකන් තොරණ වගේ. :)

    ReplyDelete
    Replies
    1. [si="20"]ස්තූතියි අවතාර්[/si]

      Delete
    2. [co="blue"]හෙට වෙනකන් ඉන්න හිතුනෙ නෑ, ආයිත් ඔන්න ඔහේ දැන්ම ට්‍රයි කරල බැලුව[/co]

      [ma+]වැඩිදුර අධ්‍යයනය හෙට[/ma+]

      Delete
    3. ඔන්නොහෙ මේකත් ට්‍රයි කරලම ඉමු.


      [im]http://animated-gifs.org/wp-content/themes/frugal/graphics/cat/thank-you/thanks-tweety-bird-ag1.gif[/im]

      Delete
    4. [ma+][co="red"][si="18"]යන්න හිතුනෙ නැහැ. ආයිත් ආවෙ ඒකයි.[/si][/co][/ma+]


      [ce][box][co="green"]ලේනට පේර ගහක් අහුවෙච්ච වගේ කියල නම් කියන්නෙපා ඔන්න.[/co][/box][/ce]

      Delete
    5. [ma][co="gold"][si="20"]පිස්සුද බන් එල[/si] [/co][/ma]

      Delete
  30. පිස්සු හැදිලා ආයෙ හැදෙන පෝස්ට් එකක් නෙ මචෝ තැන්කු ආ

    ReplyDelete
    Replies
    1. [im]http://2.bp.blogspot.com/-tv210AlgD88/TwPfgka35EI/AAAAAAAAARQ/7_U15EaeSW0/s1600/crazy_smiley.gif[/im]

      Delete
  31. Anonymous8/20/2012

    මේ පොස්ට් එක නම් මරුම මරුම මරුම මරු :) ඔබට ජයෙන් ජය සහෝ :)

    ReplyDelete
  32. Replies
    1. [im]http://nevertoosweetforme.files.wordpress.com/2012/03/thank_you_03.jpg[/im]

      Delete
    2. [ma]මන් ඔය ටික මගේ බ්ලොග් එකේ දැම්මෝ[/ma]

      Delete
  33. script කෑලි දාගන්න කැමැත්තක් නැතත්, මේ වැඩේ නම් මාර ලස්සනයි සහෝ... ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන නිකන් ඉන්නේ නැතුව හැමෝම එක්ක බෙදා ගත්ත එක ගොඩක් වටිනවා... ජයවේවා !!!

    ප/ලි - හෙට අනිද්දාට අපිට කමෙන්ට් කියවන්නම බැරිවෙයිද මන්දා :P

    ReplyDelete
  34. මචෝ මේ bbcode නේ
    එළ එළ හොඳ වැඩක්

    ReplyDelete
  35. වටිනා කියන පෝස්ටුවක්... පස්සෙ වෙලාවක මමත් ට්‍ර‍යි එකක් දෙනවා...

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. [ma+]niyami... niyami...[/ma+]

    ReplyDelete
  38. මමත් ඔය පෝස්ට් එකම දලා... දැනුයි දන්නේ ඔයා මට කලින් දාලා කියලා...

    ReplyDelete
  39. [ce]තෑන්ක්ස්[/ce]

    ReplyDelete
  40. [ma+]එල වැඩක් [/ma+]

    ReplyDelete
  41. මරු පොස්ට් එක මචං
    අලුත් දෙයක් කියලා දුන්නට ස්තුතියි.......!

    ReplyDelete
  42. [si="11"][ma]ස්තූතියි ඔබට[/ma][/si]

    කොහොම උනත් මේක අපිට අපේ බ්ලොග් එකේ කරන්න පුවවන්. එත් වෙන කාගෙවත් බ්ලොග් එකක රූපයක් දාන්න මෙයින් පුවවන්ද

    ReplyDelete
  43. Anonymous11/05/2012

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  44. එළකිරි අවතාර්ගේ වැඩ

    ReplyDelete
  45. wada nathooooooooo

    mage blog ekatath yanna click here

    ReplyDelete
  46. [img]http://www.stress-counselling.co.uk/IMAGES/firecrackerXnew.gif[/img]

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න