තරියාගේ කෙරුවාවේ තරියා නිව්ටන්ගේ රහස් නියමය තුන ගැන පරීක්ෂා කරන්නට ගොස් ඇපල් ගහක් යටට වී ඇපල් ගෙඩියකට හිස යොමාගෙන සිටී.අවාසනාවකට ඇපල් ගසේ සිටි කාක්කෙක්ගේ මෝටාර් ප්‍රහාරයකට තරියාගේ හිස ගොදුරු වෙයි.
තරූගේ ලෝකයේ තරුවාට තරුපෙනුණු වෙලේ ලෙඩ බලන්න ආපු නර්ස් අක්කාගෙන් දුරකථන අංකය ලබා ගැනීමේ තැත වැරදී පශ්චාත් භාගය නර්ස් අක්කාගේ ඉන්ජෙක්ෂන් ඇහට යොමු කර ගැනීම.
සිතක සංකල්පනා ලියන මධුරංගට එපා උන ට්‍රේනින් එක ලැබුන වෙලේ ඒ ගැන බොසා සමඟ කතා කරන්නට ගොස් බොස් ගෙන් පජාත වීම.
පලි : නොනිමි අහසේ ටොප් කමෙන්ටර්ස්ලාගේ ලිස්ට් එකේ දසදෙනා මින් අවසන් විය.
අවවාදයයි !!!!
රජා කුජීතයි..... නිදහසේ බොකක් දාන්නත් නැති හැටි.. පැපරාසියො වටේටම.... කාටුන් සියල්ල ලස්සනයි... ඒවායේ ඔබේ අනන්‍යතාවය තියෙන හැඩයි...
ReplyDeleteඒ මදිවට මූ ඒක හෙන ලොකුවටම ඇදලා තියෙන ලස්සන බලහන්කෝ :)
Deleteරජ එව්ව කොහොමත් ලොකුයිනෙ බං ඒකයි
Deleteරටවැසියන්ගේ අදහස් !!!
Deleteමොකුත් නොකියමි
රජාට අවතාර් පැපරාසි ප්‍රහාරයක්.. කුමන්ත්‍රණය කාගේද?? රටවැසියා විමසයි..
Deleteබලාගෙන රජෝ හබරල නැට්ට ගෑවුනොත් කහනවා.
Deleteරාජකීය පොල්ලේ සයිස් එක පුහ්..
Deleteගෑල්ලමයි ඉස්සරහා මෙවැනි පොටෝ දැමීම හෙළුවෙන් දකිමි!!!
Deleteසැහ්.. හතර දෙනාටම දීල රෙදි නැතිවෙන්නම.. සුපිරි ඈ
ReplyDeleteඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි
Deleteසැර වැඩිද ඈ
අද නම් කාටුන් ටික පට්ට ඈ.... කුජීත වෙලාම ගිහින් රජා. උඹ රාජ උදහසට ලක් වෙයි බලාගෙන ඉඳපන්, සුදු පාට අශ්ව කරත්තේ උඹේ පස්සෙන් ඒවි. පරිස්සමෙන්
ReplyDeleteලියන එව්වායේ හැටියට රජ වාසලෙන් දඬු මොණරයක්ම බලාපොරොත්තු වෙමි
Deleteහහහා.....
ReplyDeleteඕඕඕඕඕ.....සම්!!!!!!!!!!!!!!! :) :)
ඒ උනාට මේක ලාවට හෙලා දකිනවා ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හබරල කොලේ වැටුනොත් නම් දකිනවා තමා
Deleteදැන් නම් ලාවටවත් පේන්නේ නෑ කියලා සුවර් :)
කිව්වත් වගේ අදනම් වැඩේ එළ, කෂ්ටියගෙ ජීවිතේ වැදගත් අවස්ථාවන් දක්වල තියෙනව.
ReplyDeleteඅර රජාගෙ තරමට නෙවි අහවල් එක වහපු කොලේ.
18+ නොවෙන විදිහට සේරම වහලා දැම්මා
Deleteහික්ස්.... සෝයි කාටූන් ටික..
ReplyDeleteසෝයි කතාව තැන්කූ
Deleteහෑ අර පතාර හබරල කොළෙන් වහගන්න තරම් රජාගේ එක ලොකුද?
ReplyDeleteහතරම එළය.... අවතාර්ගේ හැකියාව මරුය..
තරු දහයෙන් නවයක්ම මේං....
★★★★★★★★★☆
(කොච්චර එකක්ද අපි බ්ලොග් ලියන්නෙ නැති එක)
හෑ අර පතාර හබරල කොළෙන් වහගන්න තරම් රජාගේ එක ලොකුද?
ReplyDeleteහතරම එළය.... අවතාර්ගේ හැකියාව මරුය..
තරු දහයෙන් නවයක්ම මේං....
★★★★★★★★★☆
(කොච්චර එකක්ද අපි බ්ලොග් ලියන්නෙ නැති එක)
එතකොට අච්චාරුව ලියන්නේ අවතාර්ද?
Deleteවිභාගේ හොඳට ලියලා ආයෙත් බ්ලොග් වලට බැහැපන් මලේ
හෙහ් හෙහ් හෙහ්...... පට්ට!
ReplyDeleteතෑන්ක්ස්
Deleteහපොයි!!! මයාල ජරි භයානක පපරාසියෝ අප්පා..
ReplyDeleteමරු ඈ
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
පනුච්චිත් පරස්සම් වෙනවා හොඳයි
Deleteපැපරාසි වෙන්න හදනවද.එකත් හොඳයි
ReplyDeleteඅපොයි නෑ
Deleteමට දෙන උදවු වෙනුවෙන් පොඩි සැලකිල්ලක් හොඳේ
ටොප් කමෙන්ට්ර් ලා සීය ළඟට කිට්ටු කරලාවත් නැති නිසා බය නැතුව කමෙන්ට් එකක් දාතෑකි තාම ... හි හි....
ReplyDeleteහයියෝ රජා....... විනාසයි රජ පරම්පරාවම.... ඒකව ඇඳලා තියෙන ලස්සන.... හි හි.....
තරුවාට නියමෙට තරු පෙනිලා.... මධුට නං පස්ස බිම ඇනෙන්නම හමිබුවෙලා බොසාගෙන්... තරියාට නම් හැමදාම වෙන වැඩක් වගේ ඔහේ ගානක් නැතුව ඉන්නවා.. හි හි....
අද නම් අවතාර්ට කමෙන්ට් අඩු වෙනවා... මේවා බල බල කවුද අප්පා බය නැතුව කමෙන්ට් කරන්න එන්නේ... හි හි....
ඒ කියන්නේ හිරු බය නෑ
Deleteඅයියෝ මගේ කොමෙන්ට් ටික :(
අපි වගේ වැදගත් මිනිස්සුංට බෙටි ප්‍රහාර එල්ල කරන්නේ මේ වගේ අවතාර තමා ඉතිං...
ReplyDeleteරජා , මධුරංග සහ තරුවා ගැන ඇත්තම කීලා තීනවා ඈ...
පට්ට පට පට!!!!!!!!!!!!
ඇපල් අවාරේ වෙන්නැති යන්න ඇත්තේ
Deleteරජාගේ එක නම් සුපිරි ආ
ReplyDeleteඋඹේ කුප්ප කතා නිසා කට්ටිය දැන් බයවෙයි මේකේ කොමන්ට් කරන්න :D
බලමු නස්ටියගේ එඩිතර බව
Deleteහොඳට ඇඳිලා තියෙනවා~ :)
ReplyDeleteපට්ට පින්තුර ටික , මට බල්ලෙක් වත් ඇදගන්න බෑ :D
ReplyDeleteට්‍රයි කලොත් බැරි නෑ
Deleteමරු කාටුන් ටික.. නියමයි!! :D
ReplyDeleteතැන්ක්ස් ඈ
Deleteරජාගේ කාටුනය දැක පස්වනක් ප්‍රීතියෙන් පිනාගියෙමි අවතාරය.
ReplyDeleteතරියාට(හොද වැඩේ) පව්ය.තරුවා ගේ පතිවත කෙලෙසී ඇත.එය මොනවට පිලිබිබු වේ.
මදුරන්ගයාට කඩුවෙන් ඇතිවූ තුවාල නැත්තේ ඇයිදැයි විශාල පැනයකි.
මධුරංගයා බිම පෙරලී බොසාගේ කඩු පහරින් බේරී ඇති සෙයකි
Deleteමට අර රජාගේ පින්තුරේ දැක්කම පට්ට හැපී.. ලෙසටම අඳින්න පුළුවන් නේද දැන් ඉලස්ට්‍රේටර් එකෙන්? කාටුන් අයිඩියා එක නැගලා යනවා නේද? එල එල ඔහොම යන් දැන් නම් 90% කට්ටියව ඒ විදියටම අන්දලා තියෙන්නේ..
ReplyDeleteඉලස්ට්‍රේටර් වලින් කෝරල් පේන්ටර් වලට බැස්සා ඒක ටිකක් ලේසියි වගේ
Deleteහයියෙන්ම හූ ඈ ........
ReplyDeleteරජාටද
Deleteරජාට මගෙනුත් හූවක්
රජාගේ මිරිවැඩි සඟල බාටාද ඩී.එස්.අයි ද?
ReplyDeleteරාජ පරිහරණය උදෙසා ගෙන්වපු බ්‍රෑන්ඩ් නිව්ම දෙකක්
Deleteඅවතාර්ට වැඩිය කමෙන්ට් නොකර ඉන්න තරමට හොඳයි වගේ....
ReplyDeleteඇයි අවතාර්ට කියලා කාටුනයක් අන්දගන්න ආසා නැතෙයි
Deleteඅනේ මන්දා... ඒ පාර අවතාරෙට කාටුන් මතක් වෙලා.
ReplyDeleteකාලෙත් එක්ක අපි අලුත් වෙන්න ඕනෙනේ
Deleteපට්ට ලස්සනයි. මරු. අනන්‍යතාවය තියෙනවා.
ReplyDeleteතැන්කූ ඈ
Deleteරජාගේ ඒක නම් පට්ට උගේ කුජිත කුප්ප අවලං භාවය ලෙසටම තියෙනවා එකේ :)
ReplyDeleteපවු රජා කොතන උනත් කවුරු උනත් ඉස්මතු කරන්නේ ඒකනේ
Deleteහික්ස් පෙරටත් වඩා ලස්සනයි...දන්න අදුරනම හතර දෙනෙක් නිසා හිනා වෙලාම බඩ රිදෙනවා...රජාගේ පින්තූරයනම් අප්‍රියජනක වුවත් නිසැකවම හිනානම් යනවා.... රටේ රජා වුනත් දැන් පරිස්සම් වෙයි
ReplyDeleteහික්ස් එල එල අවතාර්ගේ උත්සාහයද එයමය
DeleteApi nam mae blog eka kiyawanneth nae comment karanneth nae..
ReplyDeleteඑතකොට මේ කොමෙන්ට් කලේ සිංගිලිෂ් අදාල නැතෙයි කියන්නද?
Deleteශා මරු නේ.. මාර ලස්සනයි.. ඔයාට බැරිද මටත් එක්ක අඳින්න.. හැබැයි කචල් ඒවා නෙවෙයි හොඳේ.. ලස්සන එකක්.. :)
ReplyDeleteඅනිවා අනිවා ඉස්සරහට හොඳේ
Deleteකචල් ඒවා නෙවේ බ්ලොගේ තියන එකක් ගැනමයි
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. තරුවාට හොද වැඩේ!!! හික්ස්ස්ස්... හිනා යනවා නියම කාටූන් ටික..
ReplyDeleteඅපි නම් බය වෙන්න ඕනෙ නෑ!! ;)
මේ විදිහට කොමෙන්ට් කරාම ඇති දකින්න
Deleteඒ නියමයි.... හික් හික් බය නැතුව කමෙන් කරමි.... කමෙන්ට් කරන පළවන වතාව බැවින්....
ReplyDeleteආයෙත් කමෙන්ට් කරන්නට දොරටු ඇරී ඇත
Deleteනියමයි නේ?
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteහෆ්ෆේ හතර දෙනාගේම අමු අමුවේම රෙදි ගලවා ඇත...!
ReplyDeleteවෙලාවට හතර දෙනාගෙම බ්ලොග් වල එලකිරි පෝස්ට් හතරක් තිබුනා
Deleteආපු ගමන් හිනා කන පෝස්ට් එකක්... මරු මරු... කාටුන් ටික නම් මාර ලස්සණයි ඈ...
ReplyDeleteඅලුත් මල්ලිවත් අහසට සාදරයෙන් පිලිගන්නවා ඈ
Deleteඒ නියමයි හලෝ..අර රජාගේ පින්තුරේ නම් මාරයි..හනේ..තරියට කරලා තියන දෙයක්..:) තරුවයි,මධුරංග අයියත් නියමයි :) ජයම වේවා!
ReplyDeleteකොතනත් රාජ තේජස ඉස්මතු වෙනව නේ?
Deleteරාජ තේජස වෙන්නෑ මේකා හබරල කොලෙන් වහන් කරගෙන ඉන්නේ??
Deleteඇඩෝ.....ව්....මගේ සුරතල් පස්චාත් ප්‍රදේසය.....පව් අෆ්ෆා....මං පොඩි එකාට ඔහොම කරන එක හරිද මං අහන්නේ....හයියූ මගේ ගන්න දෙයක් නැති කැඩිලා බිඳිලා විසිරිලා ගිය නොකැලැල් පිරිසිදු පතිවත..අද උඹ නිසා විනාස උනා...මං අනාත උනා..මං පව් යකෝ.. :ඩී
ReplyDeleteයකෝ පශ්චාත් බාගෙන් පොඩ්ඩක් නර්ස් අක්කට දර්ශනය උනාට ඔච්චර හරියක් වෙනවද?
Deleteනිතර නොනිමි අහසේ ගැවසෙන ,කමෙන්ට් කරන අය සැලකිලිමත් වන්න.අවතාර්ගේ කුජීත කාටුන් ඇහේ මීළඟ ගොදුර ඔබ විය හැකියි
ReplyDeleteමංනං ආයේ මේ පැත්ත බලාන බත් කන් නැ
මගේ අවවාදය මංම වෙනස් කරගන්නවා නිකමට හරි ඇවිල්ලා යන්න වරෙන් බන් :)
Deleteme paranam kattiyata ridennama dila wage........ :D :D
ReplyDeleteavatar ayyawanam lagadima dawasaka sudu van ekakin ussan yanawa...... :)
lassanai chiththra tika.
ඔන්න ඔන්න නංගිලත් අපිව බය කරනවා
Deleteඑළ එළ.ඔහොම යං ඔහොම යං...
ReplyDeleteකාටූන් ශිල්පියා මධුරංග අයියාව බොහොම පොඩියට නේ දැකලා තියෙන්නෙ... කෝ මධුරංග අයියා ඇවිත් නෑනෙ...
ReplyDeleteමධුරංගයා තවම නෑ
Deleteඅහස අමතක වෙලාද කොහෙද
අනේ බං මලේ උඹට සෑහෙන ලොකු හැකියාවක් තියෙනවා. ඇත්තටම මටනම් නැති. ඕක හොඳකට පාවිච්චි කොරපන් බං. මොන වෙතත් රජාගේ එකනම් මැක්සා කතා දෙකක් නැහැ.
ReplyDeleteකාලයේ වැල්ලෙන් වැසී යාමට තිබූ භයානක අබිරහස් සිතුවම් පෙළක් මෙලෙස හෙළිදරව් විය
ReplyDeleteහැ
ReplyDeleteඅය්ය ලස්සොනට චිත්ත්රර අඳින්න දන්නව කියල අදනෙ දන්නේ.
ReplyDeleteඅදයි ආවෙ මේ පැත්තෙ. මාර අනන්‍යතාවයක් තියෙන ඇඳීමක්.
ReplyDeleteෂා මරු ඈ
ReplyDeleteහෙහ් හෙහ්!! රජාගෙ හබරල කොලේ!!
ReplyDelete