Thursday, May 15, 2014

ලංකාවේ දැනට භාවිතා වන සිම් හා උපකාරක සේවාවන්

ඔන්න එදිනෙදා ප්‍රයෝජනයට වැදගත් දෙයක් වෙච්ච සිම් (sim) ගැන පෝස්ටුවක් ලිවුවා.
සිම් (sim) පාවිච්චි කරන අය ඒකෙන් ගන්න පුලුවන් සේවාවන් ගැන වැඩිය දන්නෙ නෑනෙ, ඔන්න ඉතින් අවතාර් කරපු වැඩේ කරුණු ගළපල පෝස්ට් එකක් දැම්මා.
කියවල බලන්න වටින කියන දෙයක් තියෙනවද කියල ඔයාලටත්,

•) Dialog
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#