ඔන්න අපේ කාමරේ සිරා කොලුවා මී මුරේ ගොහින් කූඩැල්ලෙක් රිංගලා ඇඳුම් අස්සට.බැරිම තැන පොඩි ගලකට මුවාවෙලා ලැජ්ජ බය එලියේ දාගෙන කූඩැල්ලා හොයනවලු ඔය.
පලි :කාලෙකින් කියවපු ලස්සන කතාවක්.සෑහෙන වෙලාවක් වැය කරලා සිරාගේ සිරා ගමනක් අපිත් එක්ක බෙදා ගෙන.ඒකට මඩක්ලු මේ ඈ
හි හි නියමයි ..
ReplyDeleteහෙහ් හෙහ් උඹ දැන් එකෙක් ගේවත් රෙද්දක් තියෙන්ඩ දෙන්නේ නැ වගේ
ReplyDeleteඅඩේ සිරා.... පට්ට ගති... එන්න එහෙම හැමෝටම මඩ ගහන්න ඕන.....
ReplyDeleteඅපොයි.... බුරිය අස්සෙද දන්නෑ කූඩැල්ල.
ReplyDeleteනියමයි අවතාර්.
ReplyDeleteහිහ්... මරු කාටුන් එක !
ReplyDeleteමරු මරු
ReplyDeleteෂර්ට් එකේ බැජ් එකක් වත් නැහැ.. බ්ලවුස් එකක් වගේ..
ReplyDeleteහපෝයි... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.......
ReplyDeleteහයියූ මේ අවතාර කොලුවා අතිසාර්ථක දෙවැනි වතාවටත් මගෙ සායම යවලා...විලි ලැජ්ජයි කියන්නෙ බොලං...අදුනන දැරිවියක් තමයි මට මේ ලින්කුව එව්වෙ බ්ලොග් රෝලෙන් බලන්න කලියෙන් අයියා අන්න හෙළුවෙං ඉන්නවා කියලා...මම මොළේ රත්වෙලා ඉක්මනට දුවගෙන ආවෙ...කෝ බන් කූඩැල්ලා....ඒකා හැලිලද ? බොට ජයම වේවා ...
ReplyDeleteහඃ හඃ යන්තම් කූඩැල්ලා වහගෙන ඉන්නවා. පවු අප්පා...
ReplyDeleteකූඩැල්ලා ගලට වැහිලා..
ReplyDeleteනැවුනනම් බලාගන්න තිබ්බා!
ReplyDeleteචීයා නඩියා...මේ ප්රසිද්දියේ කියන්න හොද කථාද ? බොලා ගැන රට්ටු මොනා හිතයිද ?
Deleteසිරාගේ කූඩැල්ලා හැලිලද ????? හත් ඉලව්වයි බං..........
ReplyDeleteකාටුන් වැඩේ නැගල යනවා නේද? එල එල.. ජයවේවා..
ReplyDeleteඅපිටත් ලැජ්ජා බය ආවා බොලව්
ReplyDelete