එහෙම ඇවිත් බලපුවහම බ්ලොගර් අද දවසට පේජ් විව්ස් 50 ක් පෙන්වනවා.ඒ කියන්නේ තාමත් මගේ බ්ලොගට යන එන කට්ටිය ඉන්නවා.
ඔහොම ඇවිත් නොනිමි අහසේ මම ලියපු ඒවම බල බල යන කොට වෙලාව නැති කමින් අතෑරලා දාපු බ්ලොග් එක ආයේ ලියන්න හිතට බල කරන විදිහේ කමෙන්ට් දෙකක් දැක්කා
ඊට පස්සේ මට මතක් උනා ඒ දවස් වල රෑ නිදි මරාගෙන නොනිමි අහසේ පෝස්ට් ලියපු හැටි.එහෙම එකේ වැඩ අසසේ උනත් ඉඳලා හිටලා හරි පෝස්ට් එකක් දානව කියලා හිත හදා ගත්තා.නොනිමි අහස මෙහෙම අතාරින්න වෙයි කියලා නම් හිතුවේ නෑ.ඒත් අවතාර්ගේ ජීවිතේ සිද්ධ උන වෙනස් වීම් එක්ක පොඩ්ඩක් නොනිමි අහසෙන් ඈත් වෙලා ඉන්න උනා.
ඔන්න එහෙනම් අවතාර් ආයෙත් නොනිමි අහසේ කොටන්න පටන් ගන්නව ඈ
දැන් ඉතින් හිතේ තියෙන සේරම කියලා බනින්න තියෙනවනම් ඒවත් එක්ක බැනපල්ලා ඇති වෙන්න :)
ලියපන් දැන් ඉතිං දිගටම! නැත්නම් ඉතිං මරනවා ඈ!
ReplyDeleteඔන්න අපි අළුතින්ම ආවා.. දැන් ඉතින් ලියපං හොදේ..
ReplyDelete$#$#%^$^& %*^(^)*+(+ &(%*^$%# %%^#%^$*^ &%*&^*(& &&*&%*&% ^%*&%^(*&)*
ReplyDelete(ඔන්න ඇති වෙන්න බැන්නා)
අඩේ...මේකා අයිත ඇවිල්ල..මොනා මොනා හරි ලියන්ඩෝ...මමත් යන්තම් එකක් දෙකක් ලියාගන්නවා හරි අමාරුවෙන් කොහොමහරි.
ReplyDeleteකොහේ අමතක වෙන්නද ඉතිං මේ අවතාර් ව....
ReplyDeleteඑහෙනම් පටාආආආආආන් ගමු...
තව ටිකක බලල බොලාගෙ ගෙදර එන්න තමා හිතන් හිටියෙ.....
ReplyDeleteyako enawa kiyala enawa yanawa kiyannewath nathiwa yanawa mona reddakda ban marum noka liyapan aawanam nathnam umbawa gahanawa dandukande
ReplyDeleteඅවතාර් අවතාරයක් වෙලාද? :D
ReplyDeleteඅවතාර උනාම ඔහොම තමයි
ReplyDeleteම්.... ම්.... ම්...... කවුද මේ හොල්මන ...... බලමුකෝ ඉස්සරහට ...... මම ඉතින් අලුත්නේ කලින් දැකලා නැ අවතාර
ReplyDeleteමෙන්න ආයෙත් ඇවිල්ලා !
ReplyDeleteප්‍රසන්න86 වගේ පෝස්ට් එකක්..
ReplyDeleteඔහොම තමා අගේ කරන්න ටික කාලයක් හැංගෙනව නෙවැ ;)
ReplyDeleteජය වේවා !
දැන් අපිට අහන්න වෙලා තියෙන්නෙ DDT යො උඹ කොහෙද කියලා...ඒකා අපිත් එක්ක තරහා වෙලා දැන් බොග් කියවන්න එන්නෙ නෑ...නැවත පැමිණීම සතුටක්...දැන්වත් ගුටි නොකා දිගටම ලියපන්...
ReplyDeleteහැබෑවටම DDT දැක්කේ නෑ තමා කාලෙකින්.
Deleteදැන් DDT නෑ... දැන් තියෙන්නේ BTT !
Deleteමේ ඉන්නෙ මං..
Deleteඅඩෝ සිරා, උඹ හැමදාම මාව අල්ල ගන්නෙ වැරදි කොනෙන්. මොකද බං ඒ. උඹලත් එක්ක තරහ වෙන්නෙ මට මොනව බෙදාගන්න බැරුවටද බං. මම එනව - කියවනව, ඒත් ඉස්සර වගේ පිළිවෙලකට කලාවකට නෙවි. සමහර විට මම පරණ එක කියවද්දි තවත් අළුත් පෝස්ට් දෙක තුනක් වැටිල. ඉතිං කමෙන්ට් කරන්නෙ නැති තරම්. ඒත් මම උඹල ලියන ඒව පුළු පුළුවන් හැටියට කියවනව බං. කොහොම උනත් මම දැන් මේ ට්‍රැක් එකට වැටිල, තව කාලෙකට ඔහොම තමා යන්න වෙන්නෙ.
මේ ඉන්නෙ ඇපලො මම.
අඩෝ මධුරංගයා, උඹ අහුවෙයන්කෝ.
උඹ ආයෙ ලියන එකට සතුටුයි අවතාර්. පුළුවන් වෙලාවට උඹේ කාටුන් එකකුත් දාන්න අමතක කරන්න එපා. අපරාදෙ උඹ ඒක නැවැත්තුවෙ. දැන් උඹ ඉලස්ට්‍රේටර් වැඩ්ඩෙක් වෙලා ඇති නේ..
දැක්කනෙ නියම තැනට තමා සිරා ඇනේ ගැහුවෙ...මේ ඉන්නෙ DDT යා යහතින්...උඹව දකින එක කොච්චර සතුටක්ද ? මම මේ කියන කිසි දෙයක් සීරියස් නෙමෙයි බන් කියන්නෙ...විහිලුවට...සිරාගෙ කාමරේට ආරම්භයේ ඉදන්ම සහයෝගය දුන්න කෙනෙක් හැටියට මට උඹව ගොඩක් වටිනවා...
Deleteස්තූතියි සිරා, මම දන්නව බං උඹ සත්ගුණවත් කොලුවෙක් කියල. මමත් ඉතිං විහිළුවට තමා කිව්වෙ. හරි .... දාපං මචං පහක්.
Deleteඑලස් අවංකවම මට සතුටුයි.අවතාර්ව මතක අය මෙච්චර ඉන්නවා කියලා දැනෙද්දි.දැන් ඉතින් ආයෙ නොලිය ඉන්න බැරි වෙයි
ReplyDeleteඔක්කොටම තෑන්කූ ඈ
මාස ගානකට පස්සේ මටත් හරියට පටන් ගන්න හිතුනා ........ කලින් ලියපු ගොඩක්උන් විසි වෙලා ගිහිං හොයා ගන්න බැරිවෙන්නම . උඹවත් ආපු එක ගැන හැපී ....
ReplyDelete