100 ගැන ලියනවද නැද්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ ලියන්න හිතුනා.අවතාර් නොනිමි අහස පටන් අරන් අවුරුද්දකුත් මාසයකුත් වෙද්දි යන්තම් පෝස්ට් 100ක් ලියා ගත්තා.
මේ 100 ඇතුලේ අවතාර් පස්සෙන් එන 159ක පිරිසක් ඉන්නවා.පේජ් විව්ස් 42000 ට වැඩියි.ලියපු ලිපි 99 ට ලැබුනු කමෙන්ට්ස් 1556 යි.
නොනිමි අහසට ගොඩවැදුන කමෙන්ට් කරපු කමෙන්ට් නොකලත් තියෙන ඒවා කියවපු ෆලෝ කරපු කස්ටියටම තැන්කියු ඈ........
පලි : හෙට අවතාර්ගේ සුපුරුදු සිත්තර තෑගි ප්රශ්නේ දෙනවා ආයෙත්.මේ පාර උත්තර දෙන්න තියෙන්නේ ඇහෙන් .එහෙනම් හෙට හම්බෙමු
සුභ පැතුම් මචන්... ඉස්සරහටම යමු නේද?? ඔන්න මගෙන් සුභ පතුම්.....
ReplyDeleteඔන්න ජය වේවා කියලා මාත් කිව්වා !මං මේ පැත්තට ආවේ පලවෙනි වතාවටද මන්දා
ReplyDeleteCongrats.......!!!
ReplyDeleteසුබ පැතුම් !
ReplyDeleteතව තවත් ලියන්ඩ
ඔන්න මාත් සුභ පැතුවා...!!
ReplyDeleteතව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේව...!!
අපි කමෙන්ට් කරන්නෙ ලිපි වලට විතරයි...
ReplyDeleteජය වේවා!!
ReplyDeleteජය වේවා.. වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා...
ReplyDeleteසුභ පැතුම් මචන්....
ReplyDeleteඋණුසුම් සුභපැතුම් අවතාර්!!! දිගටම යමු
ReplyDeleteසුභපැතුම් අවතාර්!
ReplyDeleteඑළ එළ ජය වේවා!!
ReplyDeleteඅපිට තන්කිව් කිව්වට ඔන්න වල්කම් ඈ... ;)
ReplyDeleteසුබ පැතුම් තව ලියපන්....
100 කියන්නෙ පොඩ්ඩයිනේ තව කොච්චර ලියන්න පුළුවන්ද? දිගටම ලියන්න සහෝ....ඉදල හිටල දුවල යන්න එන සිත්තමීත් ඔන්න සුභපැතුවා .........
ReplyDeleteදිගටම ලියන්න සුභ පැතුම්..
ReplyDelete100 මගෙනුත් සුබ පැතුම් අවතාර්..
ReplyDeleteසුභ පැතුම් වේවා!!
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් ! ඉක්මනින්ම ද්විත්ව ශතකෙ ගහන්න ලැබේවා කියල පතනව.
ReplyDeleteසියට ජය වේවා !!!
ReplyDeleteදෙසියා ඊලග සතියෙම පල වේවා !!1 :D
සුභපැතුම් අවතාර් සීයට :P
ReplyDelete500 ඉක්මණින් බැට් කිරීමට ලැබේවා :)
ReplyDeleteඅවතාර් සීයා කෙනෙක් වෙලා :P
ReplyDeleteසුභ පැතුම් මචෝ
ReplyDeleteඉස්සර උමේ මේ මඟුලේ කමෙන්ට් කරන්න අමාරුයි ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යන නිසා... ඔන්න දං නං හරි..
ReplyDeleteසුබ පැතුම් අලුත් සිත්තරාට... හි හි...
හුරේ... 100 යි..!!! :)
ReplyDeleteසියයේ කඩ ඉමට සුබ පැතුම්..! ඉදිරි ගමන සාර්ථක වේවා!!
ඕන්න 100 ට මගෙනුත් සුභ පැතුම් !!..ජයවේවා.!
ReplyDelete100 කුත් ගැහුවා එහෙනම් සුබපැතුම්
ReplyDeleteසුබ පැතුම් සහෝ තව තව නිර්මාන කරන්න හැකියාව ලැබේවා !!!
ReplyDelete1oo ට සුබ පැතුම්...!!! සැමදා ලියන්න-අඳින්න ශක්තිය දහිරිය ලැබේව !!!
ReplyDeleteසිරා 50 ගහනකොටම අවතාර් සෙන්චරියක් දාලා...එළකිරි මචන්..ජය වේවා !
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් එකතු කරනවා අවතාර්ට..ඇවිත් ලිපි කියෙව්වාට දාන පළවෙනි කමෙන්ටුවද කොහෙද මේක..
ReplyDeleteකළු සුදු
සුභ පැතුම් ඔන්න හිතූගෙනුත්!!
ReplyDeleteඑලම තමයි. ජයවේවා......!
ReplyDeleteඋණුසුම් සුභපැතුම් අවතාරේ !!! දිගටම ලියාගෙන යමු . ස්තූතියි!
ReplyDeleteඔන්න අපිත් සුභ පැතුවලු....
ReplyDeleteඔන්න අවතාර් මගේ සුභ පැතුම්
ReplyDeletemagenuth suba pathum avathar ayya........ :)
ReplyDelete