DDT .
නැඟී එන පොප් ගායිකා හිරුහිමාවී
හිරුහිමාවි කියනව වගේ මේ සින්දුවක් කියන්න ස්ටේජ් නැඟපු වෙලාවක් ඈ(ෂහ් අපරාදේ මෙතෙන්ට පූසෙක් අඳින්න අමතක උනානේ)
ක්සැන්ඩරයාගේ කොළම ලියන Alexander Cage
Alexander යුධ අවි ගැන නිරීක්ෂනයක ගියපු වෙලේ STG 44/MP 44 එකක් අතේ තියන්
මඩයාගේ ලෝකය ලියන මඩයා
මඩයාට ලොකු ජොබක් සෙට් උන වෙලේ ජොබ් එක කරන හැටි අවතාර් දැකපු විදිහ
araliya
මෙයා ගැනත් මම අමුත්වෙන් කියන්න ඕනේ නෑනේ .බ්ලොගක් ලියන්නේ නැති උනත් බ්ලොග් කමෙන්ට් අතරේ නිතරම පෙනෙන නමක් .ඉස්කෝලේ ගියපු වෙලාවක බ්ලොගකට කමෙන්ට් කරන්න මොබයිලේ දිගෑරගෙන
සල්ලි නැති මඩිස්ස ලියන නිශාන්
මේ අර පොඩි ගෑණු ලමයා කුරුල්ලගේ බිත්තර කඩපු වෙලේ නිශානයාව අවතාර් දැකපු හැටි
පලි : දැන් අනිත් අය අවතාර් එක්ක තරහ වෙන්න එපා අපිව ඇන්දේ නෑනේ කියලා .ළඟදීම අවතාර්ගේ ලිස්ට් එකේ ඉන්න ඊළඟ චරිත ටික අරන් එනවා ඈ
හික්..හික්..එල ඈ
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteපට්ට පට්ට. මරු වැඩේ...
ReplyDeleteවැඩේ ඇගයුවට තැන්කූ ඈ
Deleteඅඩේ මඩිස්සවනම් කුජීතම කරලා.. එල එල.. කිව්වත් වගෙ හිරුව ගාවින් මවිල් කෙලින් වෙච්ච පූසෙක් අන්දනම් මරු... චිත්‍ර ඔක්කම මරු ඈ
ReplyDeleteමඩිස්සා තවම ඇවිත් නෑ බලමු සත්‍යට ඉඩක් තියෙයිද කියලා
Deleteහෙහ් හෙහ් හෙහ් ..... නරකමත් නෑ. ඔන්න පුතේ උඹ ඉක්මනටම අනිත් උන්වත් අඳින්ට ඕනා.
ReplyDeleteමම හිතුවෙ උඹ අයිනකින් කෑමත් මොනා හරි ඇඳල ඇති කියල. :)
මම බොඩි ෆිට් ටී ෂර්ට් අඳින්නෙ නෑ බං. මුට්ටෙ වගේ හිටපු මම දැන් නම් කලින්ට වඩා චුට්ට චුට්ට කෙට්ටු වෙනව, ඒත් බඩ ටිකා...ක් විතර ඉතුරුයි. (අර ප්‍රොෆයිල් ෆොටෝ එක අවුරුදු දෙකකට විතර කලින් ගතිපු එකක්)
මම මේක ඇන්දේ DDT ප්‍රොෆයිලේ ෆොටෝ එක වෙනස් කරන්න කලින්
Deleteකොහොමද අවතාර්ගේ ගෙස් කිරිල්ල
චරිත ටික නම් පට්ට පිළිවලයි :)
ReplyDeleteවිශේෂයෙන්ම "පොප් ගායිකා හිරිහිමවි අක්කා"
ඒක නෙවෙයි දැන් MP44 එක පාවිච්චි කරන්නේ නෑ නොවැ. ඒක world's first assult rifle එකනේ. දැන් ඊට වඩා හුගාක් දියුනු assult class weapons තියනවනේ. M16,ACR, FN Scar වගේ එව්වා. ඇයි දෙයියනේ නැත්නම් ලොකේ ප්‍රසිද්ධම ගිනි අවිය අදින්න තිබුනනේ AK 47 එක... ඒ මොනවා උනත් චිත්‍ර ටික නම් එකෙන්ම එළ..:D
ක්සැන්ඩර් වැඩියෙන් ප්‍රියතාවය දක්වන්නේ ඔය භාණ්ඩෙටනේ බං
Deleteඅන්න අවතාර් දන්නවා මම කැමති දේ.. මම කොහොමත් ඔය STG44 එකට පට්ට කැමතියි.. AK47 කියන්නේ ක්ලිෂ්නිකොව් කියන ටැංකි කපිතාන් STG 44 එක දැකලා ගහපු කොපියක් නේ. එන්න මගේ පැත්තේ.. ඕවා දැනගන්න පුළුවන්..
Deleteසෑහෙන මහන්සිවෙලා වගේ , එල එල ....
ReplyDeleteසෑහෙන්න වෙලා යන වැඩක් නම් තමා
Deleteහොඳ වෙලාවට මම බ්ලොග් ලියන්නෙ නැත්තෙ... ඊටත් වඩා හොඳ වෙලාවට ඇනෝ එනේබල් කරල තිබ්බෙ... නැත්තන් මුගෙ අවතාරෙ කොහෙ රිංගයිද කවුද දන්නෙ...
ReplyDeleteපරිස්සමින් හිටු නැත්තම් අඳිනවා කුජීත සිත්තරයක් උඹටත්
Deleteමගේ <*a href="http://madayagelokaya.blogspot.com/" >මඩයා<*/a> මේ තරම් ලස්සනට මං කවදාවත් දැකලා නෑ නේ මං :ඩී
ReplyDelete__________________මඩවතී________________________________
මඩයා ගැන අපමණ ස්නේහයෙන් ලියුව කමෙන්ටුවකි
Deleteමගේ මඩයා මේ තරම් ලස්සනට මං කවදාවත් දැකලා නෑ නේ :ඩී
ReplyDelete__________________මඩවතී_______________________________
අවතාර්ට පින්සිද්ධ වෙන්න මගේ ලස්සන බලාගත්ත නේ :P
Deleteඔන්න මඩේ නොනිමි අහසෙන් බොට කපුකමක් සෙට් වෙන්නයි යන්නේ :)
Deleteමේ මගේ මඩවති බං :)
Deleteඅඩේ මාත් ඉන්නවා :)
ReplyDeleteපට්ට පට්ට උඹත් මරුම එක තමා තෝරලා ඇන්දේ
ජය වේවා මචං....!
උසස් ජොබ අගයන්න එපැයි බන්
Deleteඅහ්හ්හ්............ මල් හතයි ඉතින්.... ඔහොම යමුකෝ.... හැකියාවන් තව තව වර්ධනය වේවා
ReplyDeleteමලින් පිරුණු සිත්තරයක් බලාපොරොත්තු වන්න
Deleteජය !
ReplyDeleteතෑන්ක්ස්
Deleteසුප්පා....
ReplyDeleteදේවිද?? :))
Deleteතැන්කූ තැන්කූ
මාව නම් ඇඳලා තිබ්බා මීට වඩා ලස්සනයිද මන්දා ...?
ReplyDeleteවෙනි අයියගේ සිත්තරයකුත් ඉස්සරහට අහසේ එල්ලෙයි ඈ
Deleteඑළැය!!!
ReplyDeleteතෑන්කූය
Deleteපට්ට...
ReplyDeleteතැන්කු තැන්කූ
Deleteහිකිස්!!! ෂෝයි අනේ... හිරුවා ව නම් මරුවටම ඇඳලා තීන්නේ... ;)
ReplyDeleteහෑහ් ලස්සන වැඩිද?
Deleteබුහාහාහාහා...
ReplyDeleteපට්ට අයිඩියා පාර ඈ...
අපිට ඉතිං චිත්‍ර අදින්න බෑනේ...
අනිත් අය ගැන කෙසේ වෙතත් හිරුවව ඇත්තට දැකලා තීනවනං උබ ඕක ඔයිට වඩා වෙනස් විදිහකට අදින්නේ...
හික්ස්...
//බුහාහාහාහා...//
Deleteහිටු බොගෙ එකත් දෙන්නම් එලටම ළඟදිම
හිකිස් මරු ඈ...
ReplyDeleteමරු තරු පින්තූරයකුත් ළඟදිම දෙනවා ඈ
Deleteදැන් බුද්දි වැඩිය සීන් එකේ නැති නිසා මෙයාවත් අඳින එක හොඳයි. නරකද සතියේ හිතට වැදුන පොස්ට් එකක නැගලමා යන සීන් එක ඇන්දොත් ?
ReplyDeleteකරන්න නම් පුළුවන් සුදීක අයියේ වෙලාව තමා ප්‍රශ්නේ
Deleteබලමු ඉස්සරහට
පට්ට ඈ.. එළ වැඩක්..
ReplyDeleteතැන්කූ ඈ
DeleteMaru aaaa, apìwath andinnako... :-D
ReplyDeleteඅනිවා අනිවා සූන් ඔන් නොනිමි අහසෙන් ඈ
Deleteඑල ...
ReplyDeleteමාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න
තැන්කූ මචන්
Deleteමම මාලිට අත්සන් කලා කලින්ම
මරු සිත්තර ටික !
ReplyDeletehane.........mawath adala. :) godak sathutu hithuna ayyata mawath mathak wela nisa.aththatama kohomada ayya danne mage konde oya gana kiyala?
ReplyDeleteonna habai mama scle 4n nam geniyanne ne hode........... :P :D
lassana mage siththare.
a wagema anith ewath lassanai
අවතාර් අවතාරයක්නේ නඟා
Delete:O අඩෝව් මම මැරෙනවා යකෝ :D
ReplyDeleteඅයියෝ බොට වෙන මුකුත් මතක් වුනේම නැද්ද මන් ගැන? අයියෝ සල්ලි...:D
හිරුගේ එකත් පට්ට ඇයි යකෝව් පුසාව අමතක කරේ? :P
පට්ට චිත්‍ර ටික ඒත් මගේ කාඩ් කුඩු
කාඩ් නම් කුඩු උනත් කමක් නෑ බන් බිත්තර යහතින් තියේ නම් හක හක
Deleteහක හක හක.....පට්ටටටටටට :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හක හකස්
Deleteබලන් හිටහන් රජෝ
කොහොමද බොගෙ එක කියලා
කියන්න වචන නෑ හරිම ලස්සනයි සාර්ථක චිත්රටික අදහසත් කාගෙන්වත් දැකල නැති නිසා සුපිරි.මඩිස්ස හිරු කෙල්ල ගැන වචන නෑ සාර්ථකයි.
ReplyDeleteතැන්කු තැන්කූ දිරි ගැන්වීමට
Deleteහිරුවගේ පින්තූරේනම් එල. නිශාන් මලයා ගැන තම දුක. අවතාර්ගේ තවත් හොඳ වැඩක්
ReplyDeleteකෝරලේ මහත්තයත් ඇවිල්ලා ජය ජය
Deleteඅපූරු සිත්තර ටික..දිගටම අඳින්න අවතාර්..
ReplyDeleteඅනිවාර්යෙන් වෙලාව ඇති හැටියට
Deleteබොලන් වෙලාවට මාව දැකල නැත්තේ. හක්ක හක හක
ReplyDeleteමොකෝ නැත්තේ බොලත් මගේ ලිස්ට් එකේ ඉන්නවා
Deleteහී හී......කියල වැඩක් නැහැ.අපූරුම අපූරුයි යාලු.....හී,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, :)
ReplyDeleteමට ලොකු සතුටක් මේ පෝස්ට් එකේ මමත් ඉන්න එක..
මා වෙනුවෙන් ලියවුනු ටැබ් ඒකට දාන්නයි යන්නේ එහෙනම් මම මේක.
ඔබට ජයෙන් ජය! :)
සිත්තර හැකියාව දියුණු වේවා :)
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteඔය ඇඳලා තියෙන්න මාව ලෙසටම. ඇත්තටම උඹේ ගෙසිං ගැන නම් ඉතින් කියලා වැඩක් නැත. මම කැමතිම වෙපන් එක ඔය STG44 එක කියලා කොහොමද ගෙස් කලේ?
ReplyDeleteපෝස්ට් එහෙක බාගයකම ඕක ගැන ලියලනේ
Deleteහුටා!!! එහෙමත් වෙලා ද?? වෙන්න ඇති.. මම ඔය බඩුවට හෙනම ලයික්..
Deleteබුද්ධියත් දැන් ආඩම්බර කාරයෙක් වෙලා හන්දා උඹ මේ වැඩේ පටං ගත්ත එක හොදයි, අර මාරයා නෑනත් එක්ක බංකුවක් උඩ නැලවෙච්ච එකත් ඇදහංකෝ
ReplyDeleteඅන්න වැඩේ... ඔය තියෙන්නේ අයිඩියා..
Deleteපිස්සු බප්ම් වෙනවා ඈ! එල!
ReplyDeleteපරණ සිත්තර ටිකක් බැලුවා. එල එල..!
ReplyDeletesupiriiiiiiii
ReplyDelete