Sunday, August 19, 2012

බ්ලොග් එකේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත්

                                 සමා වෙලා පහල ලින්ක් එකෙන් යන්න.මගේ පබ්ලිෂින් වල මොකක් හරි අවුලක් වගේ.ඒ ගැන දන්න අය හේතුව මොකද්ද කියලා යනවනම් ලොකු දෙයක්.

http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html

3 comments:

  1. Anonymous8/19/2012

    ලිපිය දිනය වෙනස් කරලා බලන්න.

    ReplyDelete
  2. නෑ මචන් බලපන් උඹේ Feed url එක චෙක් කරල සමහර විටි එතෙන්ටත් උඹේ Post එන්නෙ නෑ ඒකට හේතුව තමයි කලින් ලිපියක උඹ වෙනත් තැනකින් කොපි කරපු Content හෝ HTML Table ඇතුලත්ව තිබීම එහෙමත් නැත්නම් ලිපිය ඉතා විශාල ධාරිතාවයකින් යුතු වීම එවැනි ලිපි තියනවනම් ඒවා ඉවත් කරන්න

    ඒ අවලං ලිපිය හොයාගන්නෙ මෙහෙමයි මේකෙ Feed URL එකට පලයන් ගිහින් අන්තිමට Update වුණ ලිපිය බලපන් ඒ ලිපියට පස්සෙ ලිපිය Post--Edit---Draft කරපන් බඩු වැඩ හරිගියේ නැත්තම් කියපන් ගූගලයට හොඳ කුණුහරුප දෙකක් කියන්න..

    මනුස්සකම වෙතින් පණිවිඩයක්!

    ReplyDelete
    Replies
    1. කලින් ලිපියක ඊමේල් එකක් කොපි කරලා දැම්මා ඒක වෙන්නැති සීන් එක. ඒ ටික අයින් කරා දැන් බලමු

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න