Wednesday, November 20, 2013

කාමරේ සිරා කූඩැල්ලා හොයයි | බ්ලොග් කාටුන්

         


                   ඔන්න අපේ කාමරේ සිරා කොලුවා මී මුරේ ගොහින් කූඩැල්ලෙක් රිංගලා ඇඳුම් අස්සට.බැරිම තැන පොඩි ගලකට මුවාවෙලා ලැජ්ජ බය එලියේ දාගෙන කූඩැල්ලා හොයනවලු ඔය.

පලි :කාලෙකින් කියවපු ලස්සන කතාවක්.සෑහෙන වෙලාවක් වැය කරලා සිරාගේ සිරා ගමනක් අපිත් එක්ක බෙදා ගෙන.ඒකට මඩක්ලු මේ ඈ

17 comments:

  1. Anonymous11/21/2013

    හි හි නියමයි ..

    ReplyDelete
  2. හෙහ් හෙහ් උඹ දැන් එකෙක් ගේවත් රෙද්දක් තියෙන්ඩ දෙන්නේ නැ වගේ

    ReplyDelete
  3. අඩේ සිරා.... පට්ට ගති... එන්න එහෙම හැමෝටම මඩ ගහන්න ඕන.....

    ReplyDelete
  4. අපොයි.... බුරිය අස්සෙද දන්නෑ කූඩැල්ල.

    ReplyDelete
  5. නියමයි අවතාර්.

    ReplyDelete
  6. හිහ්... මරු කාටුන් එක !

    ReplyDelete
  7. ෂර්ට් එකේ බැජ් එකක් වත් නැහැ.. බ්ලවුස් එකක් වගේ..

    ReplyDelete
  8. හපෝයි... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.......

    ReplyDelete
  9. හයියූ මේ අවතාර කොලුවා අතිසාර්ථක දෙවැනි වතාවටත් මගෙ සායම යවලා...විලි ලැජ්ජයි කියන්නෙ බොලං...අදුනන දැරිවියක් තමයි මට මේ ලින්කුව එව්වෙ බ්ලොග් රෝලෙන් බලන්න කලියෙන් අයියා අන්න හෙළුවෙං ඉන්නවා කියලා...මම මොළේ රත්වෙලා ඉක්මනට දුවගෙන ආවෙ...කෝ බන් කූඩැල්ලා....ඒකා හැලිලද ? බොට ජයම වේවා ...

    ReplyDelete
  10. හඃ හඃ යන්තම් කූඩැල්ලා වහගෙන ඉන්නවා. පවු අප්පා...

    ReplyDelete
  11. කූඩැල්ලා ගලට වැහිලා..

    ReplyDelete
  12. නැවුනනම් බලාගන්න තිබ්බා!

    ReplyDelete
    Replies
    1. චීයා නඩියා...මේ ප්‍රසිද්දියේ කියන්න හොද කථාද ? බොලා ගැන රට්ටු මොනා හිතයිද ?

      Delete
  13. සිරාගේ කූඩැල්ලා හැලිලද ????? හත් ඉලව්වයි බං..........

    ReplyDelete
  14. කාටුන් වැඩේ නැගල යනවා නේද? එල එල.. ජයවේවා..

    ReplyDelete
  15. අපිටත් ලැජ්ජා බය ආවා බොලව්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න