සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ.
මී ගොඩයා ට දවසක් කපුවෙක් මංගල යෝජනාවක් ගෙනාවා.එදා උන්දෑ දුන්න වදන් වලින් සංතෘප්ත උනා මී ගොඩයා නිදා ගත්තට පස්සේ හීනෙන් ඒ සුරූපිණිය කසාද බඳිනවා දැක්කා.මූණේ තිබුන වේල් එක අයින් කලාට පස්සේ එයාගේ මනස්කාන්ත මුහුණ දැකලා ඔය ඉන්නේ මීයා කටත් ඇරගෙන
පලි
සැහෙන දවසකින් මේ පැත්තේ ආවේ .ආය ටික දවසකට එන්න වෙන්නෙත් නෑ.විභාගය අත ළඟ අත පොත ළඟ කියලා අවතාරුත් මේ දවස් වල ඉයර් එන්ඩ් එක්සෑම් එකට බැහැලා වැඩ.ඒක රිපීට් කර ගත්තොත් ඉතින් ලබන අවුරුද්දේ ආය අදින්න වෙනවා.ඒක නිසා ඔන්න ඔහෙ විබාගේ ලියලා දාලාම ඉන්නම් කෝ ඈ.
කාටුන් දෙක ගැන කිව්වොත් සිරාටයි මී ගොඩයටයි මේ පාර කාටුන් දෙක.ඊළඟට අඳින්නේ කාටද කියලා අවතාර් උභත්තෝකෝටික ප්රශ්නෙක .ඒකට විසඳුමක් විදිහට අවතාර් අළුත් වැඩක් කරන්නයි යන්නේ.හරියටම කිව්වොත් ප්රශ්න උත්තර වැඩක්.ප්රශ්නෙට උත්තරේ දුන්නොත් දිනන කීප දෙනෙක්ට තම තමන්ගේ පෝස්ට් එකකට අවතාර්ගෙන් සිත්තරයක් තෑගි.සිත්තර දැනට ඇඳලා ඉන්න අයට උනත් අවුලක් නෑ.ඕනම කෙනෙක්ට මේක විවෘතයි .මීට වැඩිය හොඳ වැඩක් තියේ නම් හැමෝටම සාධාරන දෙයක් කියලා හිතෙනවනම් ඒක අවතාර්ට කියනවනම් ලොකු දෙයක් .
එහෙනම් අළුත් වැඩෙත් අරගෙන අවතාර්ගේ නිවාඩුවෙදී හම්බෙමු.ජය !!!!
හිකිස් නියමයි.... අදහසත් නියමයි.
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteමට හිනාව නවත්ත ගන්න බැරුව ගියා ඕයි.... පට්ට... පට පට
ReplyDeleteමගේ උස මහත එහෙම ගානට.. උඹ මාව දැකල තියෙනවද කොහෙදි හරි
ඒක තමයි මමත් බැලුවේ
Deleteමට හොඳට ගෙස් කොරන්න පුලුවන් බන්
Delete@ අවතාර් : ඒ බව මම දනිමි..
Deleteඑලනේ නියමෙට ඇදල තියෙන්නේ...
ReplyDeleteතෑන්ක්ස්
Delete:ඩී
ReplyDeleteඑක පාරට අතුරුදහන් වෙන්න එපා බොල !
සති 3කට විතර සමු දෙන්න වෙනවා බන් බ්ලොග් වලට
Deleteඅඩේ දවසක මාවත් ඇඳපන්කෝ මලයා..
ReplyDeleteමං දෙන ප්රශ්න වලට උත්තර දීහන් අයියේ
Deleteහරියට උත්තර දුන්නොත් අනිවා අඳිනවා
මරු සිත්තර ටික !
ReplyDeleteඅඩේ මූ මාවත් දවසක් සිත්තරේකට ඇන්දා නෙව.
ආයෙත් ඇඳගන්න චාන්ස් එකක් එනවා ඈ
Deleteහික් හික්..එල
ReplyDeleteමරු චිත්ර ටික.. ඊලඟ තෑග්ග කාටද හැබෑටම?
ReplyDeleteඅහන ප්රශ්නෙට හරි උත්තරේ දුන්නොත් තෑග්ග ඒ අයට
Deleteලස්සනයි අවතාරේ. සිරා සිරා. මී ගොඩයා මී ගොඩයා.
ReplyDeleteසිරා සිරාම ද? (;
Deleteයකෝ! මේකා දැන් ප්රශ්න අහන්නයි ලැස්ති වෙන්නේ එහෙනම්!!!!!
ReplyDeleteවෙන ගැලපෙන දෙයක් එන්නේ නෑ බන් ඔළුවට.අපි සාධාරණ විදිහට කස්ටියටම චෑන්ස් එක දෙන්න එපැයි
Deleteහි හි. උඹ ඔය අඳින පින්තූර වල තියෙන මඩ ගොඩ හින්දා, අහන ප්රශ්නෙට හරියට උත්තර දෙන එවුන් කීයක් විතර ඉඳියි කියලද හිතන්නේ... හි හි....
ReplyDeleteඇත්තටම එකෙක් වත් හරියට උත්තර දෙන්නේ නැති වෙයිද හිරුවෝ
Deleteකට පැත්තට ගිහිල්ලා මදිවාට ඇස් දෙකත් උඩ ගිහින්... පේනවනෙ සිරා වින්ද දුක...
ReplyDeleteඅසරණ සිරා කොලුවා සිත්තරයකට නැගීම පිළිබද සිරාගේ බලවත් මෙව්වා එක අවතාර් වෙත පිරිනමමි...
ඔය අමාරුවට දැන් විසදුමක් තියෙනවා නෙව... දන්නෙ නැති අය බලා ලියා ගන්න...
ඩියුඩ්සිරා හුජ්ජ බෑග්
ඔය මාත් දාලා තියෙන්නේ ඒ සාටර් සිදුවීමේ ලින්ක් එක බං
Deleteසිරා බෙල්ලේ වල දාගනීවිද දන්නේ නැහැ. අදහසනම් හොඳයි
ReplyDeleteවැල දාගත්තත් කමක් නෑ කෝරලේ මහත්තයෝ බෙල්ල වලට දාන්නේ නැත්නම්
Deleteසිරාට වෙච්ච අකරතැබ්බය නම් හොඳට මතකයි.. මී ගොඩයාට වෙච්ච කතාව මට මතක නෑනේ. මගාරිලාද කොහෙද
ReplyDeleteමම ලින්කුව දාලා තියෙන්නේ බං ඒකෙන් යමන්
Deleteලස්සන චිත්ර දෙක.මනමාලි නම් හරිම සුරූපිනියක්.
ReplyDeleteලස්සන වැඩි නේ
Deleteඅඩේ නියමයිනේ..
ReplyDeleteසිරාගේ කතාව බැලුවනේ මී ගොඩයගේ එක දැන් තමයි බැලුවේ..
කොහොම හරි උත්තරේ දී ගන්න ඕනෙ..
ජය..
අනිවා අනිවා ට්රයි කොරමු බන් මම එනවා ලබන මාසේ
Deleteහේ හේ ඵට්ටයි ඈ
ReplyDeleteතෑන්ක්ස් ඈ
Deleteහහා ඔය තියෙන්නේ හූ ඈ
ReplyDeleteමීයාට සහා සිරාට :)
හික්ස්
Deleteමරු මරු..:D
ReplyDeleteයකෝ මූ ඉල්ලගෙන බයිට් වෙන්ඩනේ කියන්නේ.අපි අහුවෙයි ඕවට. හුහ්...
ReplyDeleteඔන්න ඔහෙ ඇද ගෙන නාපන් බං
Deleteසිරාගේ බඩගෙඩිය තව ලොකුවට අඳින්න තිබ්බේ. ඒක තමයි මී මලය අරාබියේ හැංගිලා ඉන්නේ. ඔහොම යං. ඔහොම යං.
ReplyDeleteහෑ මීයා අරාබියට පැනලාද?
Deleteහික් ... හික් .... පවු අසරණයො. විභාගෙ හොඳට කරගනින් මචං, ඉක්මනට ආයෙ වරෙන්.
ReplyDeleteඔය තරඟ එහෙම බ්ලොග් ලියන කස්ටියට විතරක් වෙන්ටැ. අවුලක් නෑ, උඹ මාවත් ඇන්ද නේ දවසක්, ඒ මැදෑ..
ඒකනේ මචං බ්ලොගක් ලියන්න කීවේ කෝ උඹ අහනව යැ
Deleteඑල එල EXM එක හොදට ලියපන් ජයෙන් ජය
ReplyDeleteතැන්කූ බං ඒකෙන් පස්සේ ආයෙත් බ්ලොග් වලට
Delete:) goda dawasakin me paththata awa.......ape avathar ayyawa balala yanna.chiththra deka nam lassanai ayya.ehenam exam ekath hodata karannako......hodada...... :)
ReplyDeleteපින්තූර දෙක නම් පට්ට එකටම තියනවා. එල. :)
ReplyDeleteවිභාගේ හොඳට කරගෙන එන්න.
ReplyDeleteapiwat adinawda(Anonymous)..hita aya laga tiyana nayuwa vibage goda dagana..
ReplyDeleteJayawewa,
Sajith
මරු මරු!! හික්ස්ස්ස්...
ReplyDeleteවිභාගෙ හොදින් කරන්න.. සුභ පැතුම්!!
හිකිස්...පස්ට ඈ.............
ReplyDeleteපට්ට.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
හි හි මරු අවතාර් !
ReplyDeleteකිරියාලෙ නයිදෙගෙ ගෝලයෙක් වත්ද??????? මමත් ආවා ඕං...
ReplyDeleteහික් හික්.. මාර චිත්ර ශිල්පියෙක්නේ
ReplyDeleteThank U Very Much !! :D
ReplyDelete** Free Download ලෝකය - http://www.AllSevenNet.blogspot.com **
යකෝ අවතාර්ගේ බලි කුරුටු නම් මරු.
ReplyDeleteහි හි ශෝක් අනේ
ReplyDelete