Tuesday, November 13, 2012

අවතාර්ගේ බ්ලොග් සිත්තර 03

                                             සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්‍රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්‍රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ.



මී ගොඩයා ට දවසක් කපුවෙක් මංගල යෝජනාවක් ගෙනාවා.එදා උන්දෑ දුන්න වදන් වලින් සංතෘප්ත උනා මී ගොඩයා නිදා ගත්තට පස්සේ හීනෙන් ඒ සුරූපිණිය කසාද බඳිනවා දැක්කා.මූණේ තිබුන වේල් එක අයින් කලාට පස්සේ එයාගේ මනස්කාන්ත මුහුණ දැකලා ඔය ඉන්නේ මීයා කටත් ඇරගෙන

පලි

          සැහෙන දවසකින් මේ පැත්තේ ආවේ .ආය ටික දවසකට එන්න වෙන්නෙත් නෑ.විභාගය අත ළඟ අත පොත ළඟ කියලා අවතාරුත් මේ දවස් වල ඉයර් එන්ඩ් එක්සෑම් එකට බැහැලා වැඩ.ඒක රිපීට් කර ගත්තොත් ඉතින් ලබන අවුරුද්දේ ආය අදින්න වෙනවා.ඒක නිසා ඔන්න ඔහෙ විබාගේ ලියලා දාලාම ඉන්නම් කෝ ඈ.
       කාටුන් දෙක ගැන කිව්වොත් සිරාටයි මී ගොඩයටයි මේ පාර කාටුන් දෙක.ඊළඟට අඳින්නේ කාටද කියලා අවතාර් උභත්තෝකෝටික  ප්‍රශ්නෙක .ඒකට විසඳුමක් විදිහට අවතාර් අළුත් වැඩක් කරන්නයි යන්නේ.හරියටම කිව්වොත්  ප්‍රශ්න උත්තර වැඩක්.ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් දිනන කීප දෙනෙක්ට තම තමන්ගේ පෝස්ට් එකකට අවතාර්ගෙන් සිත්තරයක් තෑගි.සිත්තර දැනට ඇඳලා ඉන්න අයට උනත් අවුලක් නෑ.ඕනම කෙනෙක්ට මේක විවෘතයි .මීට වැඩිය හොඳ වැඩක් තියේ නම් හැමෝටම සාධාරන දෙයක් කියලා හිතෙනවනම් ඒක අවතාර්ට කියනවනම් ලොකු දෙයක් .
                                       එහෙනම් අළුත් වැඩෙත් අරගෙන අවතාර්ගේ නිවාඩුවෙදී හම්බෙමු.ජය !!!!

59 comments:

  1. හිකිස් නියමයි.... අදහසත් නියමයි.

    ReplyDelete
  2. මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා ඕයි.... පට්ට... පට පට

    මගේ උස මහත එහෙම ගානට.. උඹ මාව දැකල තියෙනවද කොහෙදි හරි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් බැලුවේ

      Delete
    2. මට හොඳට ගෙස් කොරන්න පුලුවන් බන්

      Delete
    3. @ අවතාර් : ඒ බව මම දනිමි..

      Delete
  3. එලනේ නියමෙට ඇදල තියෙන්නේ...

    ReplyDelete
  4. :ඩී

    එක පාරට අතුරුදහන් වෙන්න එපා බොල !

    ReplyDelete
    Replies
    1. සති 3කට විතර සමු දෙන්න වෙනවා බන් බ්ලොග් වලට

      Delete
  5. අඩේ දවසක මාවත් ඇඳපන්කෝ මලයා..

    ReplyDelete
    Replies
    1. මං දෙන ප්‍රශ්න වලට උත්තර දීහන් අයියේ
      හරියට උත්තර දුන්නොත් අනිවා අඳිනවා

      Delete
  6. මරු සිත්තර ටික !
    අඩේ මූ මාවත් දවසක් සිත්තරේකට ඇන්දා නෙව.

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඇඳගන්න චාන්ස් එකක් එනවා ඈ

      Delete
  7. හික් හික්..එල

    ReplyDelete
  8. මරු චිත්‍ර ටික.. ඊලඟ තෑග්ග කාටද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. අහන ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් තෑග්ග ඒ අයට

      Delete
  9. ලස්සනයි අවතාරේ. සිරා සිරා. මී ගොඩයා මී ගොඩයා.

    ReplyDelete
  10. යකෝ! මේකා දැන් ප්‍රශ්න අහන්නයි ලැස්ති වෙන්නේ එහෙනම්!!!!!

    ReplyDelete
    Replies
    1. වෙන ගැලපෙන දෙයක් එන්නේ නෑ බන් ඔළුවට.අපි සාධාරණ විදිහට කස්ටියටම චෑන්ස් එක දෙන්න එපැයි

      Delete
  11. හි හි. උඹ ඔය අඳින පින්තූර වල තියෙන මඩ ගොඩ හින්දා, අහන ප්‍රශ්නෙට හරියට උත්තර දෙන එවුන් කීයක් විතර ඉඳියි කියලද හිතන්නේ... හි හි....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එකෙක් වත් හරියට උත්තර දෙන්නේ නැති වෙයිද හිරුවෝ

      Delete
  12. කට පැත්තට ගිහිල්ලා මදිවාට ඇස් දෙකත් උඩ ගිහින්... පේනවනෙ සිරා වින්ද දුක...

    අසරණ සිරා කොලුවා සිත්තරයකට නැගීම පිළිබද සිරාගේ බලවත් මෙව්වා එක අවතාර් වෙත පිරිනමමි...

    ඔය අමාරුවට දැන් විසදුමක් තියෙනවා නෙව... දන්නෙ නැති අය බලා ලියා ගන්න...
    ඩියුඩ්සිරා හුජ්ජ බෑග්

    ReplyDelete
    Replies
    1. ඔය මාත් දාලා තියෙන්නේ ඒ සාටර් සිදුවීමේ ලින්ක් එක බං

      Delete
  13. සිරා බෙල්ලේ වල දාගනීවිද දන්නේ නැහැ. අදහසනම් හොඳයි

    ReplyDelete
    Replies
    1. වැල දාගත්තත් කමක් නෑ කෝරලේ මහත්තයෝ බෙල්ල වලට දාන්නේ නැත්නම්

      Delete
  14. සිරාට වෙච්ච අකරතැබ්බය නම් හොඳට මතකයි.. මී ගොඩයාට වෙච්ච කතාව මට මතක නෑනේ. මගාරිලාද කොහෙද

    ReplyDelete
    Replies
    1. මම ලින්කුව දාලා තියෙන්නේ බං ඒකෙන් යමන්

      Delete
  15. ලස්සන චිත්‍ර දෙක.මනමාලි නම් හරිම සුරූපිනියක්.

    ReplyDelete
  16. අඩේ නියමයිනේ..
    සිරාගේ කතාව බැලුවනේ මී ගොඩයගේ එක දැන් තමයි බැලුවේ..
    කොහොම හරි උත්තරේ දී ගන්න ඕනෙ..

    ජය..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ට්‍රයි කොරමු බන් මම එනවා ලබන මාසේ

      Delete
  17. හේ හේ ඵට්ටයි ඈ

    ReplyDelete
  18. හහා ඔය තියෙන්නේ හූ ඈ
    මීයාට සහා සිරාට :)

    ReplyDelete
  19. Anonymous11/13/2012

    මරු මරු..:D

    ReplyDelete
  20. යකෝ මූ ඉල්ලගෙන බයිට් වෙන්ඩනේ කියන්නේ.අපි අහුවෙයි ඕවට. හුහ්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ ඇද ගෙන නාපන් බං

      Delete
  21. සිරාගේ බඩගෙඩිය තව ලොකුවට අඳින්න තිබ්බේ. ඒක තමයි මී මලය අරාබියේ හැංගිලා ඉන්නේ. ඔහොම යං. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. හෑ මීයා අරාබියට පැනලාද?

      Delete
  22. හික් ... හික් .... පවු අසරණයො. විභාගෙ හොඳට කරගනින් මචං, ඉක්මනට ආයෙ වරෙන්.

    ඔය තරඟ එහෙම බ්ලොග් ලියන කස්ටියට විතරක් වෙන්ටැ. අවුලක් නෑ, උඹ මාවත් ඇන්ද නේ දවසක්, ඒ මැදෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං බ්ලොගක් ලියන්න කීවේ කෝ උඹ අහනව යැ

      Delete
  23. එල එල EXM එක හොදට ලියපන් ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. තැන්කූ බං ඒකෙන් පස්සේ ආයෙත් බ්ලොග් වලට

      Delete
  24. araliya11/14/2012

    :) goda dawasakin me paththata awa.......ape avathar ayyawa balala yanna.chiththra deka nam lassanai ayya.ehenam exam ekath hodata karannako......hodada...... :)

    ReplyDelete
  25. පින්තූර දෙක නම් පට්ට එකටම තියනවා. එල. :)

    ReplyDelete
  26. විභාගේ හොඳට කරගෙන එන්න.

    ReplyDelete
  27. Anonymous11/16/2012

    apiwat adinawda(Anonymous)..hita aya laga tiyana nayuwa vibage goda dagana..
    Jayawewa,
    Sajith

    ReplyDelete
  28. මරු මරු!! හික්ස්ස්ස්...

    විභාගෙ හොදින් කරන්න.. සුභ පැතුම්!!

    ReplyDelete
  29. හිකිස්...පස්ට ඈ.............

    ReplyDelete
  30. පට්ට.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  31. හි හි මරු අවතාර් !

    ReplyDelete
  32. කිරියාලෙ නයිදෙගෙ ගෝලයෙක් වත්ද??????? මමත් ආවා ඕං...

    ReplyDelete
  33. හික් හික්.. මාර චිත්‍ර ශිල්පියෙක්නේ

    ReplyDelete
  34. Thank U Very Much !! :D

    ** Free Download ලෝකය - http://www.AllSevenNet.blogspot.com **

    ReplyDelete
  35. යකෝ අවතාර්ගේ බලි කුරුටු නම් මරු.

    ReplyDelete
  36. Anonymous11/21/2013

    හි හි ශෝක් අනේ

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න