Monday, August 13, 2012

ඒ පාර ඒකත් බාලද ??? | කාටූන් ටොක්ක





මාමේ මේ භූමිතෙල්........


          හුටා ඒ පාර ඒකත් බාලද ???










   
          හික් හික්.. 
   මම කියන්න ගියේ  භූමිතෙල් ගානවත් අඩුකලා නම් ෙගොඩයන්න තිබ්බා කියලා.
කොහෙද  මෙයා  තෙල්  කියලා ඇහුන ගමන් දුවලා ඉවරනේ.....








පලි : අමුතු සතෙක් වගේ පැත්තකින් ඉන්නේ අවතාර් කොල්ලා .නිකන් කරකෝලා අතෑරියා වගේ නම්  මෙතනින් ගිහින් බලපුහම ඉන්නේ කවුද කියලා මීටර් වෙයි ඈ

43 comments:

  1. araliya8/13/2012

    :) me para pinthurenam hodata adala thiyenawa ayya....appe.....cartoon eke inna avathar ayyage lassana. :D

    ReplyDelete
    Replies
    1. araliya8/13/2012

      hure.....mama ada 1st wela...... :)

      Delete
    2. ඇත්ත අවතාර් ඔයිට වැඩිය ලස්සනයි ඈ :)
      හැහ් ඇත්ත නේන්නම් නංඟි අද එකනෙ

      Delete
  2. ඇවටාර් හරිනම් ලෝකෙම බේරගන්න ඕන. :P

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යෙන්ද??? :)

      Delete
  3. එල. කාටුන්එක නියමෙට ඇවිල්ල තියනව.

    ReplyDelete
  4. Anonymous8/13/2012

    පින්තූරවලට මම කැමතියි.ඔහොම දිගටම චිත්‍ර අඳිනකොට තවත් ලස්සනට අඳින්න පුළුවන් වේවි..:)

    ReplyDelete
    Replies
    1. ඇඳගෙන යමුකෝ දිගටම

      Delete
  5. හැකා.....ස් :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොටත් සුභ වෙලා රාජ සම්පත්ම ලැබේවා !

      Delete
  6. අඩේ නව මානයක්..
    එල ඈ..
    දිගටම වැඩේ කරමු..

    ReplyDelete
  7. මරු නේ...

    ReplyDelete
  8. ටොක්ක කාපු අයට රිදෙන්න ඇති පට්ට විදිහට !!!

    මචං "ඉලස්ට්‍රේටර්" ට්‍රයි කරලා බලපන් චිත්‍ර අඳින්න....

    ReplyDelete
    Replies
    1. මමත් මූට කිව්ව බං මුලදිම කොරල් ඩ්‍රෝ හරි ඉලස්ට්‍රේටර් හරි යූස් කරල බලන්න කියල. පෙන් ටූල් එකට හුරුවෙන එක මුලින් ටිකක් අමාරු වගේ වුනත් පස්සෙ පස්සෙ ඒකෙන් නියමෙට වැඩ ගන්න පුළුවන්. අවතාර්ගෙ හැකියාවට ඒ වගේ සොෆ්ට්වෙයා එකක් යූස් කරනම් තවත් හොඳ නිර්මාණ කරන්න පුළුවන් වෙයි. කමක් නෑ, ඔයාට පුළුවන් හැටියකට කැමති විදියකට වැඩේ කරන් යන්නකෝ.

      Delete
    2. ලින්කුවක් දෙන්න පුලුවන් නම් වටිනවා DDT කිව්වට පස්සේ තවම හොයනවා

      Delete
    3. මචං ලින්ක් එකක් කිව්වෙ මොකක් ගැන ද? Corel Draw, Illustrator කියන්නෙ ග්‍රැෆික් සොෆ්ට්යොර් දෙකක්. ඒව ඉස්සරනම් සීඩී තිබුණ ඔය ෆිල්ම් ඩිස්ක් එහෙම විකුණන තැන්වලත්. උඹට හොයා ගන්න බැරිනම් ඔය ටොරන්ට් වල තියෙනව බාගන්න. අරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඒවගෙ වැඩ කරන හැටි Tutorials නෙට් එකේ ඕන තරම් තියනව, යූ ටියුබ් එකෙත් වීඩියෝ තියෙනව ටිකක් බලන්න. Tutorials වීඩියෝ තියෙන තව සයිට් තියෙනව. ගූගල් සර්ච් කරහම හොයාගන්න පුළුවන්. ඒවයි උන් ටිකක් වේගෙන් වැඩකරන නිසා මුලදි මුලදි තේරුම් ගන්න බැරි වෙයි. ඒත් ටික දවසක් යනකොට ඒක හරියාවි. විජය පරිගණක සඟරාවෙ එහෙම ඔය පාඩම් මාලා යනව, යාළුවෙක් ළඟවත් පරණ සඟරා තියෙනව නම් ඉල්ලගෙන කියවන්න. ඔය Tutorials සිංහලෙන් තියෙන ඩිස්ක් එහෙමත් දැන් තියෙනව විකුණන්න. (ලොකු ගණන්වලටත් තියෙනව, එව්ව ගන්න යන්න එපා බං, ගත්ත එකෙක් ඉන්නවනම් කොපියක් ඉල්ල ගනිං. සමහරක් ඩිස්ක් කොපිකරන්න දෙන්නෙ නෑ. එව්ව ඉමේජ් ෆයිල් එකක් හාඩ් එකට අරගෙන Power ISO, Alchol 120 වගේ සොෆ්ට් වෙයා එකකින් වර්චුවල් ඩ්‍රයිව් එකක් හදාගෙන ඉමේජ් ෆයිල් එක මවුන්ට් කරගෙන ඩිස්ක් එක තියෙනව වගේම බලන්න පුළුවන්). තව කොරල්වල තියෙනව free hand කියල ටූල් එකකුත්. ඒකෙන් ඔය පේන්ට්වල අඳිනව වගේම අඳින්නත් පුළුවන්, වෙනස අපි අඳින ඒව අයිට වඩා ටිකක් ස්මූත් වෙනව. මම වැඩිය වැඩ කරන්නෙ කොරල්වල නිසා කොරල් ඩ්‍රෝ ගැන කිව්වෙ, ඉලස්ට්‍රේටර්වලත් වැඩිය වෙනසක් නෑ බං, ඒකෙ කලර් එහෙම කොලිටි, ඇඩෝබිලගෙම නිසා පොටෝෂොප්වලට හුඟක් සපෝට්. මේ වෙනුවෙන්ම නොවුනත් උඹට හැකියාව තියෙන නිසා ඉගෙන ගත්තොත් වරදක් නැති නිසයි මම කිව්වෙ. ටිකක් ට්‍රයි කරල බලන්න. corel draw pen tool tutorials කියල ගූගල් සර්ච් කරහම ආපු වීඩියෝ එකක ලින්ක් එකක් මම පල්ලෙහා දාන්නම්, උඹම ටිකක් බලපන් ඒකෙ අඳින එක කොච්චර ලේසිද කියල.

      http://vimeo.com/3970411

      Delete
    4. මගේ රැකියාවට අදාළ කාරණයක් නිසයි කියන්නෙ.... වෙක්ටර් සොෆ්ට් වෙයාර් වලින් හොදම පෙන් ටූල් එක තියෙන්නෙ ඉලස්ට්‍රේටර් වල, පියරේ කියන පුද්ගලයෙක් ගුවන් යානා සැළසුම් අදින්න සැළසුම් කල වෙනත් වැඩසටහනකින් තමයි ඔය ටූල් එක ඇඩොබි මුදල් ගෙවා අරගෙන තියෙන්නෙ... මම නම් ඉලස්ට්‍රේටර් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්... ඇඩොබි අනෙකුත් සොෆ්ට්වෙයාර්ස් සමග සහයෝගයෙන් වැඩ කිරීමට හැකි වීමත්, ඇඩොබි බ්‍රිජ් හරහා රූපක සංවිධානය පහසු වීමත් නිසා ලොව බොහෝ අය ඇඩොබි පවුලේ නිෂ්පාදන තමයි පාවිච්චි කරන්නෙ. මොනිටරයකින් යමක් පෙන්නන්න අදිනවා නම් සොෆ්ට් වෙයාර් එක මොකක්ද කියලා එච්චරම වැදගත් නෑ... එහෙත් ප්‍රින්ටින් වලට යනවා නම් ඉලස්ට්‍රේටර් වලින් ලැබෙන නිමැවුම කොරල් ඩ්‍රෝ වලට වඩා සෑහෙන්න ඉදිරියෙන් තියෙන්නෙ...විශේෂයෙන් වර්ණ... google මගින් මූලික ඉලස්ට්‍රේටර් පාඩම් සොයාගත හැකියි.

      Delete
    5. තැන්කූ මචන් දෙන්නටම .හොය හොය හිටපු දෙයක්.එහෙනම් අවතාර් හෙට අනිද්දා Illustrato වලට බහිනවා ඈ.DDT යටයි සිරාටයි ජය!!!!!!!!!!!

      Delete
  9. අවතාර් දැන් ටොකුත් අනිනවනේ. හොඳයි හොඳයි ඔහොම යං පුතා.

    ReplyDelete
    Replies
    1. ඇනලා බලනවා රිදෙන අය ඉන්නවද කියලා

      Delete
  10. අපෝ මුන් දැන් ඒවත් බාල කරලද? :/
    එල එල කට්ටියට රිදෙන්න දිගටම ටොකු දියන් මචං
    ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. අයියෝ මාත් රැවටුනා නේ උඩ කාටුන් ඒක විතරයි දැක්කේ :/
      පස්සේ නේ අනිත් ඒක දැක්කේ ;)

      Delete
    2. මඩයා බය උනා අම්බානෙකට නෙහ්!

      Delete
  11. මරු කාටූන් !

    ReplyDelete
    Replies
    1. අවතාර්ගෙන් තුති

      Delete
  12. හෙයාස්ටයිල් එක ලස්සනයි ඈ..
    තෙල් නම් ඉතිං...

    ReplyDelete
  13. වින්ඩෝස් හි paint මගින්ද චිත්‍ර‍ ඇන්දෙ ? ඔබේ උත්සාහයට මගෙන් මල් මිටක්... දිගටම අදින්න...

    ReplyDelete
    Replies
    1. paint වලින් තමයි ඇන්දෙ .මල් මිටට මගෙන් තුති ඈ

      Delete
  14. හෙටානිද්දා ලංකාවෙන් ෆුවල් කරපු ප්ලේන් එකක් කඩා වැටෙනවා මේ බාල තෙල් හින්දා..

    ReplyDelete
    Replies
    1. බය කරනං එපා බං මම මේ හෙට අනිද්දා යන්න ඉන්න එකා.

      Delete
    2. විපක්ස නායක වාහනෙත් දෙපාරක් හිටියලු :) අසරණයව අසරණ කරලා ඇලෙක්සැන්ඩර්

      Delete
    3. ක්සැන්ඩර් මොකෝ මේ හදිස්සියෙ නම වෙනස් කරලා...

      Delete
    4. හුටා! දැන්නේ මටත් මීටර් උනේ.ඇත්තටම ක්සැන්ඩර් වට් හැපන්ඩ් ඈ?සී අයි ඒ කේස් එකක් වත්ද?

      Delete
  15. ලස්සන කාටුන් එක...

    ReplyDelete
    Replies
    1. අහසට අලුත් මූණක්.මේ පැත්තට ගොඩවැදුනට ස්තූතියි !

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න