Wednesday, December 14, 2011

ඔන් ලයින් ඉන්න කට්ටිය ලෝක සිතියමේ පෙන්වන සිතියමක් බ්ලොගයට දාගමු.

                                     
                                      මට හම්බ වුනා බ්ලොග් එකට දාන්න නියම ගැජට් කෑල්ලක්.මේකෙන් ඔයාලගෙ බ්ලොග් එකේ ඔන්ලයින් ඉන්න කට්ටියව ලෝක සිතියමේ අදාල රටත් එක්කම පෙන්නනවා.
                                                තමන්ට කැමති විදියට අදාළ මැප් එක වෙනස් කරගන්නත් ඔයාලට පුලුවන්.හැබැයි මේක බලන්න නම් ඔයාලගෙ වෙබ් බ්‍රවුසර් එකට java plugin එක install කරගන්න වෙනවා.ඒක එච්චර දෙයක් නෙවෙයි.
                                         මේක ඔයාලගෙ බ්ලොග් එකට දාගන්න Design> Add a Gadget>HTML/JavaScript ගිහින් මම පහලින් දීල තියෙන Code එක paste කරගන්න.

                 <script type="text/javascript" src="http://ji.revolvermaps.com/p.js"></script><script type="text/javascript">rm2d_ki101('0','256','128','8xrlbrcdi2g','54ff00',0);</script>

                තමන්ට කැමති විදිහට settings හදාගන්න මෙතනින් යන්න.
               
                           ඔයාලගේ අදහස් පහලින් comment කරන්න.මට ඔබේ අදහස් ඉතා වැදගත් වේ.
Add

1 comment:

හිතට දැනෙන දේ ලියලා යන්න