Wednesday, December 7, 2011

FORCE (2011) නීතිය නිසාවෙන් සියලු දේ අහිමි විය

                             
                                                          මම මෙතෙක් බැලූ හින්දි චිත්‍රපට අතර හොඳම action movie චිත්‍රපටයකි .Nishikant Kamat ගේ අද්යක්ෂණයක් වන මෙහි සුපිරි නළු John Abraham සහ යොවුන් නිලි  Genelia D'Souza රංගනයෙන් දායක වේ.IMDb rates 6.0 පමණ ලබාගෙන ඇති මෙම චිත්‍රපටය තුල අලංකාර ගීත 4 ක්ද ඇතුලත් වේ.
                                             කතාව කෙටියෙන් කියනවනම් John Abraham මත්ද්‍රව්‍යනිවාරණ අංශයේ උසස් නිලාදරියෙක්.නමුත් Genelia D'Souza  ඔහුව මුලින් හදුනාගන්නේ මැරයෙක් විදිහට.පස්සේ දෙන්න දැන අදුන ගෙන ආදරයකට පැටලෙනවා. John  ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය බෙදා හරින නායකයාව අල්ලගනිද්දී ඔවුන් විසින් එම කුඩු නායකයාව මරණයට පත් වෙනවා.පස්සේ ඔහුගේ මල්ලි විසින්  John ඇතුළු පිරිසගෙන් පලිගන්න ආකාරය මෙම චිත්‍රපටයෙන් කියවෙනවා .කතාව සම්පුරණයෙන් කිව්වොත් චිත්‍රපටිය බලන එක තේරුමක් නැති වෙනවා.එක නිසා බලපු නැති අය පහලින් බාගෙනම බලන්න.

      වැඩි විස්තර මෙතනින් බලන්න.              
                     
              ටොරන්ට්  වලින් බාන අය    මෙතනින්  බාගන්න.
             
            ටොරන්ට් වලට අකමැති අයට පහලින් direct download කරගන්න පුළුවන්.
                          PART 01
                          PART 02

                                මේක 400 MB size එකක් නමුත් කොලිටිය හොඳයි.මේක කොටස් 2 කින් නිසා බාගෙන hjplit වලින් join කලයුතු වෙනවා.hjsplit නැති අය මෙතනින් බාගන්න.
                            මේක ගැන තමන්ට හිතෙන දේ ගැන ඔයාලගේ අදහස් comment කරලා යන්නත් අමතක කරන්න එපා.
                          

No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න