ආව් ආව් ආව් .......... Illustrator ^_^
ඔව් මචන් ඉගෙන ගනිමින් ඉන්නවා මේ දවස් වල :)
ඕකනෙ කියන්නෙ වඩේ කවන්න ඕන ඒ වගේ සයිස් එකෙකුට....
නියමයි!
තෑන්කූ තැන්කූ
එළකිරි... මචෝ...
තෑන්ක්ස්
Niyamay.....
තැන්කූ ඈ
අහ අහ අහ පට්ට....සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන් කාගෙන්ද ඔය අහන්න කියන්නේ???
නියම සිත්තරේ !!!
තෑන්ක්ස් ලු ඈ
eka fatta
මොකද්ද වඩේද?
පට්ටයි..... හසරැල් කියන්නේ පොඩ්ඩක් නාකි බුවෙක් කියන එක පේන්න ඇන්දා නම් තවත් පට්ටයි
මේ...මං බොට වඩා බාලයි හරිය...
වෙලාවට මූ මෙතන රිප්ලයි කරේ නැත්තම් මම රැවුලක් දාන්න හිටියේ :)
සිත්තරේ නියමයි බං.
එල තෑන්ක්ස්
එදා ඌ බේරිල තිබ්බෙ යූඇන්පී නිසා :ඩී
ඇත්තෙයි...
වෙලාවට මම මූට කොලපාට ටී එකක් දැම්මේ :පී
තෝ අපු ගමන් මඩ ගහනවා :P ඒකත් හොදා හැබැයි
හ්ම් ජරා පුරුද්ද අතෑරගන්න බැරි උනා.කෝකටත් පරිස්සම් වෙය සතියකට එක පාරක්වත් මඩක් ගැහුවේ නැත්නම් මොකද්ද වගේ මට
හි හි....අනේ අනිච්චං...
:)
අඩෝ......මේම මඩ ගාන එක හරි නෑනේ...එනිවේ බොහෝත් බොහෝත් තැන්ක්ස් ...
කොහෙද ඉතින් බොලා අපිට අරව මේවා හිතෙන පෝස්ට් දානවනේ
මරු මරු
අලියද වඩේද? :)තෑන්ක්ස්
පවු බොලන්.
අලියද? මූ වඩේ විසික් කරාට මිරිස් කරලක් දීලා නැහැල්ලු ඒකයි පස්සෙන් ඇවිත් තියෙන්නේ
මලේ කොහොමද බං කොම්පීතරෙන් අදින්නේ , මම මීයව ඇදගන යනකොට ඉරි ඇදවෙනවනේ
ෂ් ෂ් අටම් අයියේ කට කට මෙතනට ගෑල්ලමයි එන්න පුළුවන් :)paint වලින් නම් අඳින්න බෑ illustrator වලින් මම අඳින්නේ
නියමයි.
නියමයි බං අවතාර්. ඉතින් අපිටත් කියාදීපංකෝ උඹ මේවා අඳින විදිය.
adobe illustrator මුලදි ටිකක් අමාරුයි පුරුදු උනාම පට්ට මම තවම trainingමතකනේ මම මුල් කාලේ ඇඳපු බලි (දැනුත් එහෙම තමා)
හිතට දැනෙන දේ ලියලා යන්න
ආව් ආව් ආව් .......... Illustrator ^_^
ReplyDeleteඔව් මචන් ඉගෙන ගනිමින් ඉන්නවා මේ දවස් වල :)
Deleteඕකනෙ කියන්නෙ වඩේ කවන්න ඕන ඒ වගේ සයිස් එකෙකුට....
ReplyDeleteනියමයි!
ReplyDeleteතෑන්කූ තැන්කූ
Deleteඑළකිරි... මචෝ...
ReplyDeleteතෑන්ක්ස්
DeleteNiyamay.....
ReplyDeleteතැන්කූ ඈ
Deleteඅහ අහ අහ පට්ට....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන් කාගෙන්ද ඔය අහන්න කියන්නේ???
Deleteනියම සිත්තරේ !!!
ReplyDeleteතෑන්ක්ස් ලු ඈ
Deleteeka fatta
ReplyDeleteමොකද්ද වඩේද?
Deleteපට්ටයි..... හසරැල් කියන්නේ පොඩ්ඩක් නාකි බුවෙක් කියන එක පේන්න ඇන්දා නම් තවත් පට්ටයි
ReplyDeleteමේ...මං බොට වඩා බාලයි හරිය...
Deleteවෙලාවට මූ මෙතන රිප්ලයි කරේ නැත්තම් මම රැවුලක් දාන්න හිටියේ :)
Deleteසිත්තරේ නියමයි බං.
ReplyDeleteඑල තෑන්ක්ස්
Deleteඑදා ඌ බේරිල තිබ්බෙ යූඇන්පී නිසා :ඩී
ReplyDeleteඇත්තෙයි...
Deleteවෙලාවට මම මූට කොලපාට ටී එකක් දැම්මේ :පී
Deleteතෝ අපු ගමන් මඩ ගහනවා :P ඒකත් හොදා හැබැයි
ReplyDeleteහ්ම් ජරා පුරුද්ද අතෑරගන්න බැරි උනා.කෝකටත් පරිස්සම් වෙය සතියකට එක පාරක්වත් මඩක් ගැහුවේ නැත්නම් මොකද්ද වගේ මට
Deleteහි හි....අනේ අනිච්චං...
ReplyDelete:)
Deleteඅඩෝ......මේම මඩ ගාන එක හරි නෑනේ...එනිවේ බොහෝත් බොහෝත් තැන්ක්ස් ...
ReplyDeleteකොහෙද ඉතින් බොලා අපිට අරව මේවා හිතෙන පෝස්ට් දානවනේ
Deleteමරු මරු
ReplyDeleteඅලියද වඩේද? :)
Deleteතෑන්ක්ස්
පවු බොලන්.
ReplyDeleteඅලියද? මූ වඩේ විසික් කරාට මිරිස් කරලක් දීලා නැහැල්ලු ඒකයි පස්සෙන් ඇවිත් තියෙන්නේ
Deleteමලේ කොහොමද බං කොම්පීතරෙන් අදින්නේ , මම මීයව ඇදගන යනකොට ඉරි ඇදවෙනවනේ
ReplyDeleteෂ් ෂ් අටම් අයියේ කට කට මෙතනට ගෑල්ලමයි එන්න පුළුවන් :)
Deletepaint වලින් නම් අඳින්න බෑ illustrator වලින් මම අඳින්නේ
නියමයි.
ReplyDeleteතෑන්ක්ස්
Deleteනියමයි බං අවතාර්. ඉතින් අපිටත් කියාදීපංකෝ උඹ මේවා අඳින විදිය.
ReplyDeleteadobe illustrator මුලදි ටිකක් අමාරුයි පුරුදු උනාම පට්ට මම තවම training
Deleteමතකනේ මම මුල් කාලේ ඇඳපු බලි (දැනුත් එහෙම තමා)