Wednesday, November 13, 2013

බ්ලොග් කාටූන් | හසරැල්ලක් අලියෙක්ට වඩේ කවයි


හසරැල්ලක් බ්ලොග් එක ලියන කොලුවා මේ ළඟදී අලියෙක්ට වඩේ එකක් කවන්න ගියාලු.එහෙම කරන්න ගිහින් කාපු පරිප්පුව ඔය ඇඳලා තියෙන්නේ

39 comments:

  1. ආව් ආව් ආව් .......... Illustrator ^_^

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ඉගෙන ගනිමින් ඉන්නවා මේ දවස් වල :)

      Delete
  2. ඕකනෙ කියන්නෙ වඩේ කවන්න ඕන ඒ වගේ සයිස් එකෙකුට....

    ReplyDelete
  3. එළකිරි... මචෝ...

    ReplyDelete
  4. අහ අහ අහ පට්ට....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් කාගෙන්ද ඔය අහන්න කියන්නේ???

      Delete
  5. නියම සිත්තරේ !!!

    ReplyDelete
  6. පට්ටයි..... හසරැල් කියන්නේ පොඩ්ඩක් නාකි බුවෙක් කියන එක පේන්න ඇන්දා නම් තවත් පට්ටයි

    ReplyDelete
    Replies
    1. මේ...මං බොට වඩා බාලයි හරිය...

      Delete
    2. වෙලාවට මූ මෙතන රිප්ලයි කරේ නැත්තම් මම රැවුලක් දාන්න හිටියේ :)

      Delete
  7. සිත්තරේ නියමයි බං.

    ReplyDelete
  8. එදා ඌ බේරිල තිබ්බෙ යූඇන්පී නිසා :ඩී

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි...

      Delete
    2. වෙලාවට මම මූට කොලපාට ටී එකක් දැම්මේ :පී

      Delete
  9. තෝ අපු ගමන් මඩ ගහනවා :P ඒකත් හොදා හැබැයි

    ReplyDelete
    Replies
    1. හ්ම් ජරා පුරුද්ද අතෑරගන්න බැරි උනා.කෝකටත් පරිස්සම් වෙය සතියකට එක පාරක්වත් මඩක් ගැහුවේ නැත්නම් මොකද්ද වගේ මට

      Delete
  10. හි හි....අනේ අනිච්චං...

    ReplyDelete
  11. අඩෝ......මේම මඩ ගාන එක හරි නෑනේ...එනිවේ බොහෝත් බොහෝත් තැන්ක්ස් ...

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් බොලා අපිට අරව මේවා හිතෙන පෝස්ට් දානවනේ

      Delete
  12. මරු මරු

    ReplyDelete
    Replies
    1. අලියද වඩේද? :)
      තෑන්ක්ස්

      Delete
  13. Replies
    1. අලියද? මූ වඩේ විසික් කරාට මිරිස් කරලක් දීලා නැහැල්ලු ඒකයි පස්සෙන් ඇවිත් තියෙන්නේ

      Delete
  14. මලේ කොහොමද බං කොම්පීතරෙන් අදින්නේ , මම මීයව ඇදගන යනකොට ඉරි ඇදවෙනවනේ

    ReplyDelete
    Replies
    1. ෂ් ෂ් අටම් අයියේ කට කට මෙතනට ගෑල්ලමයි එන්න පුළුවන් :)
      paint වලින් නම් අඳින්න බෑ illustrator වලින් මම අඳින්නේ

      Delete
  15. නියමයි බං අවතාර්. ඉතින් අපිටත් කියාදීපංකෝ උඹ මේවා අඳින විදිය.

    ReplyDelete
    Replies
    1. adobe illustrator මුලදි ටිකක් අමාරුයි පුරුදු උනාම පට්ට මම තවම training
      මතකනේ මම මුල් කාලේ ඇඳපු බලි (දැනුත් එහෙම තමා)

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න