Wednesday, May 23, 2012

ගූගල් දෙයියගෙන් වරමක්.ඉක්මන් කරන්න අහවල් දින දක්වා පමණයි.

                      ඔන්න අවතාර් ලක ලෑස්ති වෙන්නේ මෙතෙක් කල් කොටපු  කෙටිලි වලින්  කුඩාම එක කොටන්න.බ්ලොගියේ සයින් ඉන් වෙලා ඉන්න ගමන් සර්චියක් දාන්න ගූගල් දෙය්යගේ අඩවියට ගොඩ වැදුනා.මෙන්න බොලේ දෙය්යා පියානෝ පන්තියක් දාල.හිතේ හැටියට පියානෝ ගහතහැකි..කැමති ආකාරයට ඔය තියෙන නොබ් උඩට මවුස් එක අරන් ගිහින් කරකවල     තමන්ගේ පිච් එක හදා ගන්න.තමා කොච්චර වැඩ්ඩෙක්ද කියල තනුවක් වයල පටිගත කරලා ආය ප්ලේ කොරලා බලන්නත් පුළුවන්.මෙතනින් ගිහින් ගුගල්  ලොගි වෙලා බලන්න.

9 comments:

  1. Replies
    1. මානම් පියානෝ පිලිබදව කිසිත් නොදනිමි

      Delete
  2. බොසාට හොරෙන් හෙන ගීමක් දීල මෙව්ව කියවන්නේ....

    උබ හදන්නේ අර මීයෝ ටික සෙට් වෙල පූසගෙ කරේ ගෙජ්ජි එල්ලුව වැඩේ කරන්නද

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ මී ගොඩයියා සයිලන්ට් මුඩ් දාගෙන කියලා.හික්......හික්........

      Delete
  3. http://windows.microsoft.com/en-us/windows/downloads/personalize/gadgets මේ සයිට් එකේ තියෙනව පියානෝ එකක්...හැබැයි වැඩ කරන්නේ 7 වලට විතරයි...තව අමතර ගැජ‍ටුත් තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ. වටිනා කියන දේවල් ගොඩක් තියෙනවා.හොද නෙට්වර්ක් මීටර් එකක් මමත් හොය හොය හිටියේ.

      Delete
  4. මෙච්චර දවසක් ඕක දැක්කට මේ දැන් අයින් කරලනේ...ආයෙත් ප්ලේ කරලා බලන්න පුළුවන් කියලා දැනන් වුන්නේ නෑ...ඉහි ඉහි ඉහි.........අයියෝ.....

    ReplyDelete
  5. මමත් ටැස් කොරලා බලන්න යනකොට පරක්කුයි වගේ?

    ReplyDelete
  6. @ robin & A.wikz
    Deyiyo unath ithin dena dewal denne seemitha kalekata nowe.hikz...

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න