මේක බුකියෙත් ෂෙයාර් වුනා නම් නියම ප්රතිචාර ලැබෙයි !උදේම සිනා !!ජය !!
බුකියටත් දැම්මා මචන්
දැං ලංකාව හරි දියුණුයිනෙ.
හික් හික් හික් !මරු කාටුන් එක !
ජනපතිඳුට අපි කියන්නේ....ඇස්පී ලොක්කා මේ අහන්න..ටිවී නොවැ බොරු කියන්නේ...අපිට එපා මහ පොළ.......
හිනා නේ මට හැම තැනින් ම :p
කැම්පස් එවුන් ඇති කසාය බීපු ගොළුවෝ වගේ.
පිස්සු හැදෙනවා. පිකටින් කරලාම කැම්පස් කොල්ලො වාහන අරන් බොලවු! ;-)අදමයි මේ පැත්තෙ ආවෙ අවතාර්. දිගටම එන්නම්.
එල
අපේ කැම්පස් එක ඇරලා..දිගටම වැඩ . Open University නෙ. මම හිතන්නේ කස්ටිය ඉස්ට්රයික් එකක් වත් කලොත් කියල වෙන්ට ඇති නිවාඩු දෙන්න ඇත්තේ.
+++++++++++++
ඒක තමයි හේතුව
පිස්සු හැදෙයි.. යුරෝපෙත් නැ මෙහෙම..
කැම්පස් කොල්ලන්ට තියෙන බයද?
එළ
උඹේ චිත්රවල දැන් හොද දියුණුවක් පේනවා අවතාර්..වෙලාවක වරෙන්කො අපිවත් ආස්සරය කරලා යන්න..
තැන්ක්ස් මචන් එන්නම්කෝ වෙලා ඇති විදිහට.මේ දවස්වල චෝගම් නිවාඩුවට ගෙදර අවතාර් බ්ලොග් අතර
හිතට දැනෙන දේ ලියලා යන්න
මේක බුකියෙත් ෂෙයාර් වුනා නම් නියම ප්රතිචාර ලැබෙයි !
ReplyDeleteඋදේම සිනා !!
ජය !!
බුකියටත් දැම්මා මචන්
Deleteදැං ලංකාව හරි දියුණුයිනෙ.
ReplyDeleteහික් හික් හික් !
ReplyDeleteමරු කාටුන් එක !
ජනපතිඳුට අපි කියන්නේ....
ReplyDeleteඇස්පී ලොක්කා මේ අහන්න..
ටිවී නොවැ බොරු කියන්නේ...
අපිට එපා මහ පොළ.......
හිනා නේ මට හැම තැනින් ම :p
ReplyDeleteකැම්පස් එවුන් ඇති කසාය බීපු ගොළුවෝ වගේ.
ReplyDeleteපිස්සු හැදෙනවා. පිකටින් කරලාම කැම්පස් කොල්ලො වාහන අරන් බොලවු! ;-)
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවෙ අවතාර්. දිගටම එන්නම්.
එල
Deleteඅපේ කැම්පස් එක ඇරලා..දිගටම වැඩ . Open University නෙ.
ReplyDeleteමම හිතන්නේ කස්ටිය ඉස්ට්රයික් එකක් වත් කලොත් කියල වෙන්ට ඇති නිවාඩු දෙන්න ඇත්තේ.
+++++++++++++
Deleteඒක තමයි හේතුව
Deleteපිස්සු හැදෙයි.. යුරෝපෙත් නැ මෙහෙම..
ReplyDeleteකැම්පස් කොල්ලන්ට තියෙන බයද?
Deleteඑළ
ReplyDeleteඋඹේ චිත්රවල දැන් හොද දියුණුවක් පේනවා අවතාර්..වෙලාවක වරෙන්කො අපිවත් ආස්සරය කරලා යන්න..
ReplyDeleteතැන්ක්ස් මචන් එන්නම්කෝ වෙලා ඇති විදිහට.මේ දවස්වල චෝගම් නිවාඩුවට ගෙදර අවතාර් බ්ලොග් අතර
Delete