Tuesday, November 12, 2013

ඔන්න ඇවිදින් චෝගම් නිවාඩු | කාටූන් ටොක්ක

විශ්ව විද්‍යාල නිවාඩු දුන්නේ අගනගරයේ තදබදය අඩුකිරීමටයි - ඇමතිවරයෙක්

                   බලන්න හසන්ත ඒකෙත් හැටි.අපේ රටේ කැම්පස් කොල්ලෝ කැම්පස් එන්නේ කාර් බයික් වලින්.උන් හරි පෝසත්...............

17 comments:

  1. මේක බුකියෙත් ෂෙයාර් වුනා නම් නියම ප්‍රතිචාර ලැබෙයි !

    උදේම සිනා !!
    ජය !!

    ReplyDelete
    Replies
    1. බුකියටත් දැම්මා මචන්

      Delete
  2. දැං ලංකාව හරි දියුණුයිනෙ.

    ReplyDelete
  3. හික් හික් හික් !
    මරු කාටුන් එක !

    ReplyDelete
  4. ජනපතිඳුට අපි කියන්නේ....
    ඇස්පී ලොක්කා මේ අහන්න..
    ටිවී නොවැ බොරු කියන්නේ...
    අපිට එපා මහ පොළ.......

    ReplyDelete
  5. හිනා නේ මට හැම තැනින් ම :p

    ReplyDelete
  6. කැම්පස් එවුන් ඇති කසාය බීපු ගොළුවෝ වගේ.

    ReplyDelete
  7. පිස්සු හැදෙනවා. පිකටින් කරලාම කැම්පස් කොල්ලො වාහන අරන් බොලවු! ;-)
    අදමයි මේ පැත්තෙ ආවෙ අවතාර්. දිගටම එන්නම්.

    ReplyDelete
  8. අපේ කැම්පස් එක ඇරලා..දිගටම වැඩ . Open University නෙ.
    මම හිතන්නේ කස්ටිය ඉස්ට්‍රයික් එකක් වත් කලොත් කියල වෙන්ට ඇති නිවාඩු දෙන්න ඇත්තේ.

    ReplyDelete
  9. පිස්සු හැදෙයි.. යුරෝපෙත් නැ මෙහෙම..

    ReplyDelete
    Replies
    1. කැම්පස් කොල්ලන්ට තියෙන බයද?

      Delete
  10. උඹේ චිත්‍රවල දැන් හොද දියුණුවක් පේනවා අවතාර්..වෙලාවක වරෙන්කො අපිවත් ආස්සරය කරලා යන්න..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන් එන්නම්කෝ වෙලා ඇති විදිහට.මේ දවස්වල චෝගම් නිවාඩුවට ගෙදර අවතාර් බ්ලොග් අතර

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න