Monday, December 31, 2012

ආයිබෝං 2012 | කාටුන් ටොක්ක





ලැම්බොගිනියක යන්න ගමනක්
තියන අවුරුද්දක්
නොසිත තව මොහොතක්
දෙන්න රජ දෑතට සවියක්

                        සැමට සුබ නව වසරක් වේවා!!!!!!!

35 comments:

  1. දැන් ඉතින් ලැම්බෝගිනියේ ගියා ඇති. ඊලඟ අවුරුද්දෙවත් මරුටියක් ගන්න ට්‍රයි කරන්න.
    සුබ අළුත් අවුරුද්දක් වේවා මලයෝ !

    ReplyDelete
    Replies
    1. මරුටියට වඩා ගිනි ලාභයි
      සුබ නව වසරක් !!

      Delete
  2. //හදවතින්ම ශ්‍රී ලාංකිකයි//
    උපු‍‍ටා ගැනීම. දකුණු පස ඉහල තීරුව. නොනිමි අහස බ්ලොග් අඩවිය.

    හි හී.. සුභ 2013 වේවා!!!

    රස්තියාදුකාරයාගේ දිනපොත

    ReplyDelete
    Replies
    1. තවම හදවත වැඩ
      සුබ නව වසරක් ඈ

      Delete
  3. 2013 වසර බඩගිනි නොඒවා!
    ලැම්බෝගිනි සරණං ගච්ඡාමි
    තහනම් වචන බඩගිනි, වැටුප්, බදු, සහන, ප්‍රජාතන්ත්‍රවාදය....ect
    ඔබට සුභ නව වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. තහනම් වචන ඒලෙවල් ප්‍රතිඵල
      සුබ නව වසරක් වේවා අක්කටත් !!

      Delete
  4. Hithata gini nathu subha aluth avuruddak veva.......!!!

    ReplyDelete
    Replies
    1. මඩ නොවදින සුබ නව වසරක් වේවා !!

      Delete
  5. හිතේගිනි බඩේගිනි.....ඒ අස්සේ ලැම්බෝගිනි !!!
    සුභ නව වසරක් වේවා!(අපිට)

    ReplyDelete
    Replies
    1. තුසගිනි නැති නව වසරක් වේවා !!

      Delete
  6. සුභ නව වසරක් වේවා!!! කුජීත කාර්ටුන් ඇඳීම නතර වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් !!!
      ඒකනම් කොරන්ඩ බැරි වැඩක් කෝරලේ

      Delete
  7. සුභ නවවසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් යාන්ත්‍රිකයටත්

      Delete
  8. Replies
    1. තැන්කූ තැන්කූ
      සුබ නව වසරක් ඈ

      Delete
  9. අනේ බන් ඒ මිනිස්සුන් හරි හොදින්
    ඉන්නවනේ..ඒ ඇති නැද්ද ?මන් නම්
    ඕවට දොස් කියන්නේ නැහැ...

    ( කර්ටූන් එක නියමයි අවතාර්.ඒ ගැන
    කිසි වාදයක් නැහැ .තව මේ වගේ දේවල්
    දාන්න මචන්..
    සුබ නව වසරක් වේවා..)

    ReplyDelete
    Replies
    1. අප්පා ඒ ගොල්ල ගැන නම් කියන්න දෙයක් නෑ බන්
      හොයලා වැඩකුත් නෑ ඉතින්
      නව වසර සුබ වේවා !!!

      Delete
  10. Anonymous12/31/2012

    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මලයටත්

      Delete
  11. අනිවා ඊළඟ චන්දෙදි මම රජාට චන්දෙ දෙනවා එකෙන්ම

    ReplyDelete
    Replies
    1. බොටත් ලැම්බොගිනියක් හඳට යන්න ආසාවක් එහෙම ආවද?

      Delete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් !!!!!!!!!!!!

      Delete
  13. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. සචියටත් මේ අවුරුද්ද සුභම වේවා!!

      Delete
  14. 2013 ලබන්නා වූ නව වසර රාජ්‍ය සේවයේ මෙහෙවර වෙනුවෙන් නොමිලේ ලැම්බොගිනි බෙදන වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට රජයේ රස්සාවක් හොයාගන්න ඕනේ
      සුභ නව වසරක් වේවා !!

      Delete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
  16. සුබ අළුත් අවුරුද්දක් වේවා අවතාර්!

    ReplyDelete
  17. අවතාර් 2013 කාටුන් එකකින්ම පිළිඅරන්.

    2013 අළුත් අවුරුද්ද අවතාර්ටත් පවුලෙ අයටත් සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  18. අවතාර්ගෙ සිතුවම් දැන් ඉස්සරට වඩා හොදයි....2013 දි තවත් හොද වෙයි කියලා හිතනවා...

    නව වසර සුභ වේවා !

    ReplyDelete
  19. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
  20. අවතාර්ටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. !!!

    අපේ පැත්තෙත් එන්න ඈ... කැරකෙන ලෝකේ....

    ReplyDelete
  21. සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න