Thursday, April 12, 2012

වර්ණ වලට ඇස රැවටෙන දෘෂ්ටි මායා

 හැමෝටම සාමය සතුට පිරි කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මුලින්ම.බ්ලොගිය පැත්තට ආවේ සෑහෙන දවසකින්.ළඟදි දවසක පේස් බුකියට ගොඩවැදුනේ අඳුරන කෙනෙක්ගෙන් මිත්‍ර ඇරයුමක් වත් තියනවද බලන්න.ඒ ගියාම පේස් බුකියට අප්ලෝඩ් කරල තිබුන පොටෝ එකක් දැක්කමයි මේ පෝස්ට් එක දාන්න අදහසක් ආවේ.තිබුන picture එක භාවිතා කරල ගූගල් දෙයියන්ට පින්සිද්ද වෙන්න අදාල විස්තරෙයි තව පොටෝ ටිකකුයි හොයා ගත්තා.දෘෂ්ටි මායා ගැන ගොඩක් අය අහල ඇති.මේවත් දෘෂ්ටි මායා ඝණයට වැටෙන පින්තූර ටිකක්.ඇත්තටම මෙතන වෙන්නේ අදාළ වර්ණයට අපේ මොලයේ යම් නියුරෝනයකට අදාළ සැකැස්මක් නිර්මාණය වෙන එක.ඊට පස්සේ අපේ මොලය විසින් ඊට අදාල පින්තූරය  නිර්මාණය කරනවා. වැඩි විස්තර ඕනෙ නෑ.මෙන්න අදාල pictures ටික‍.
හැම එකකම තියෙන රතු පාට ඩොට් එක දිහා තත්පර 30 විකර බලන් ඉඳලා ඇසිපිය ගහලා සුදු පසුබිමක් දිහා බලන්න.වෙනසක් දැනේවි.







                             මේ පින්තූරය  දිහා ටික වේලාවක් බලන් ඉඳලා සුදු පසුබිමක් දිහා බලන්න.අදාල රුව හඳුනා ගන්නට පුළුවන් වේවි.

2 comments:

  1. ඔය අන්තිම එක නම් මමත් කලින් බලලා තියෙනවා... ඒකනම් නියමයි !!!

    ReplyDelete
  2. මුල් ටික ඊමේල් වලින් ඇවිත් තිබ්බ. ඒත් වෙන්නේ කොහොමද කියලනම් දල අදහසක් ගත්තේ අද. අර හොයාගත්ත කිව්ව විස්තර ටිකෙන් අපිවත් දැනුවත් කලානම් වැඩේ වටිනවා.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න