8
මට නම් 18ක් පේනවා
කොහෙද ඩො 18 ක් තියෙන්නේ , මට මේ පේන්නෙම 8 නේ O.o
නොහික්මුණු ඇහැනේ..ඉතුරු ඒවා පේන්නෙ නෑලු..හි හි හී
මට නම් 11යි පෙනුනේ... කාලෙකට පස්සේ මෙහෙම එකක් අහුඋනේ... මේ උත්තරේ හරි ගියත් කමක් නෑ .. තෑගි එපා හොඳේ... හි හි
මම හිතන්නෙ හිරුව වැරදියි. ගස් අතරෙම 10ක් විතර පේනවා.එතකොට පොළොවේ...
මං වැරදියි තමයි... කමෙන්ට් එක දැම්මට පස්සෙත් තව 4ක් අහුඋනා.... හි හි
10 යි....
16yi
16
13 යි...
දැන් කොයි ෆොටෝ එකේද මූනු ගනින්න ඕන ? මේ වෙලාවේ නම් මට දැන් ෆොටෝ දෙකක් පේනවා.යන්තන් එක ෆොටෝ එහෙක ගැන ගත්තා 8යි කියලා
11 යි
11 යි අස්සයා උඩ ඉන්න කෙනා ගණන් ගන්නවානම් 12 යි
මමත් කිව්වේ එහෙමයි අස්සයා උඩ ඉන්න එක මුණක් කියන්නම බැරි නිසා 11යි නැත්නම් 12 යි
මටනං පේන්නේ 14යි
බිංදුවයි..
මටනම් පේන්නේ 12යි
දහයයි
16ක් පේනවා කොම්පියුටර් මොනිටර් එකකින් ඊට වැඩි වේවි.
ශැහ්හ්.... එක එක්කෙනා එක එක උත්තරනෙ හෆ්ෆා දාලා තියෙන්නෙ :/ මැදැයි කොප්පා ගහන්න ආවා.
හික්ස් හොරා....
මටත් 18 පේනවා නේ.. අශ්වයා පිටේ ඉන්න අය නැතුව..
මම 18 ක් කිව්වේ අශ්වයා පිටේ ඉන්න කෙනත් එක්ක :)
අසරුවන්ගේ මූණු ගැනද කියන්නේ ?නැත්නම් ඒ අස්සෙන් තව මූණු පේනවද ?මට නම් මුලින්ම 8 , පස්සේ 10.10 නවතිනවා මන් ...
හොඳට බැලුවම සේරම පේනවා බන්
25 :)
ඇත්තටම එච්චර තිබුණද මදාරා
සිහින මදාරා...හීනෙන්ද ගැන්නෙ ?
19 ක් පේනවා. කීයක් තියෙනවද දන්නෙ නෑ
මේක නං හරියන්නෙ නෑ අවතාර් අයියෙ.මේක download කරලා බැලුවාම මට කලින් මූනු වගේ පෙනුනු ඒවත් දැන් ගස් වගේ පෙන්නෙ.දැන් අර පිට උඩ ඉන්න එකා ඇර මූනු 13යි පේන්නෙ.ඌත් එක්ක 14යි,මේ අන්තිම උත්තරේ. ආයෙ නං ගනන් කරන්නෙ නෑ කීයටවත්. මට පාඩං කොරන්න තියනවා...
මට නම් 10 .ඇහේ පොට යවාගන්නබැහැ බොල ..10 න් මන් නවතිනවා...
එක එක සැරේ නන් කරද්දි එක එක ගානනේ...මුං පැටව් ගහනවද මන්ද...18ක් විතර දැක්කද කොහෙද
අවුරුදු හත අටකට කලිනුත් මම ඕක ඔය විදියටම දැක්කා, ඒත් තාමත් මූණු ගාන නම් ගැන ගන්න බැරි වුනා. ඇයි දෙයියනේ, බලන බලන අහ මූණුනේ.
7ක්..
මට ගැනුනෙ 18ක් අවතාරෙ.
11ක් අස්සයගේ පිටේ ඉන්න එකාගේ නැතිව. උත්තරේ වැරදි ඇති. හරිගියත් තෑගී එපා ගොයියෝ.. :)
සැගවුනු මුහුණු ගනන 13යි නේ
මේක බෑ බන් අවතාර් ඒ පාර 16ක් දැක්කා. ආයි බලද්දි 22ක් දැක්කා නේ බොල.. දැන් තව ටිකකින් ඇහේ පොටත් යනවා....13 ආව 16 ආවා දැන් 22යි..දැනට මගේ උත්තරේ 22දැනට හොදේ !!!
මූනු ගොඩා . .. ආආආආආ ක් තියෙනවා :D
හිතට දැනෙන දේ ලියලා යන්න
8
ReplyDeleteමට නම් 18ක් පේනවා
ReplyDeleteකොහෙද ඩො 18 ක් තියෙන්නේ , මට මේ පේන්නෙම 8 නේ O.o
Deleteනොහික්මුණු ඇහැනේ..ඉතුරු ඒවා පේන්නෙ නෑලු..හි හි හී
Deleteමට නම් 11යි පෙනුනේ...
ReplyDeleteකාලෙකට පස්සේ මෙහෙම එකක් අහුඋනේ... මේ උත්තරේ හරි ගියත් කමක් නෑ .. තෑගි එපා හොඳේ... හි හි
මම හිතන්නෙ හිරුව වැරදියි. ගස් අතරෙම 10ක් විතර පේනවා.එතකොට පොළොවේ...
Deleteමං වැරදියි තමයි... කමෙන්ට් එක දැම්මට පස්සෙත් තව 4ක් අහුඋනා.... හි හි
Delete10 යි....
ReplyDelete16yi
ReplyDelete16
ReplyDelete13 යි...
ReplyDeleteදැන් කොයි ෆොටෝ එකේද මූනු ගනින්න ඕන ? මේ වෙලාවේ නම් මට දැන් ෆොටෝ දෙකක් පේනවා.
ReplyDeleteයන්තන් එක ෆොටෝ එහෙක ගැන ගත්තා 8යි කියලා
11 යි
ReplyDelete11 යි අස්සයා උඩ ඉන්න කෙනා ගණන් ගන්නවානම් 12 යි
ReplyDeleteමමත් කිව්වේ එහෙමයි අස්සයා උඩ ඉන්න එක මුණක් කියන්නම බැරි නිසා 11යි නැත්නම් 12 යි
Deleteමටනං පේන්නේ 14යි
ReplyDeleteබිංදුවයි..
ReplyDeleteමටනම් පේන්නේ 12යි
ReplyDeleteදහයයි
ReplyDeleteදහයයි
ReplyDelete16ක් පේනවා කොම්පියුටර් මොනිටර් එකකින් ඊට වැඩි වේවි.
ReplyDeleteශැහ්හ්.... එක එක්කෙනා එක එක උත්තරනෙ හෆ්ෆා දාලා තියෙන්නෙ :/ මැදැයි කොප්පා ගහන්න ආවා.
ReplyDeleteහික්ස් හොරා....
Deleteමටත් 18 පේනවා නේ.. අශ්වයා පිටේ ඉන්න අය නැතුව..
ReplyDeleteමම 18 ක් කිව්වේ අශ්වයා පිටේ ඉන්න කෙනත් එක්ක :)
Deleteඅසරුවන්ගේ මූණු ගැනද කියන්නේ ?
Deleteනැත්නම් ඒ අස්සෙන් තව මූණු පේනවද ?
මට නම් මුලින්ම 8 , පස්සේ 10.
10 නවතිනවා මන් ...
හොඳට බැලුවම සේරම පේනවා බන්
Delete25 :)
ReplyDeleteඇත්තටම එච්චර තිබුණද මදාරා
Deleteසිහින මදාරා...හීනෙන්ද ගැන්නෙ ?
Delete19 ක් පේනවා. කීයක් තියෙනවද දන්නෙ නෑ
ReplyDeleteමේක නං හරියන්නෙ නෑ අවතාර් අයියෙ.
Deleteමේක download කරලා බැලුවාම මට කලින් මූනු වගේ පෙනුනු ඒවත් දැන් ගස් වගේ පෙන්නෙ.
දැන් අර පිට උඩ ඉන්න එකා ඇර මූනු 13යි පේන්නෙ.
ඌත් එක්ක 14යි,
මේ අන්තිම උත්තරේ. ආයෙ නං ගනන් කරන්නෙ නෑ කීයටවත්. මට පාඩං කොරන්න තියනවා...
මට නම් 10 .ඇහේ පොට යවාගන්න
ReplyDeleteබැහැ බොල ..10 න් මන් නවතිනවා...
එක එක සැරේ නන් කරද්දි එක එක ගානනේ...මුං පැටව් ගහනවද මන්ද...18ක් විතර දැක්කද කොහෙද
ReplyDeleteඅවුරුදු හත අටකට කලිනුත් මම ඕක ඔය විදියටම දැක්කා, ඒත් තාමත් මූණු ගාන නම් ගැන ගන්න බැරි වුනා. ඇයි දෙයියනේ, බලන බලන අහ මූණුනේ.
ReplyDelete7ක්..
ReplyDeleteමට ගැනුනෙ 18ක් අවතාරෙ.
ReplyDelete11ක් අස්සයගේ පිටේ ඉන්න එකාගේ නැතිව. උත්තරේ වැරදි ඇති. හරිගියත් තෑගී එපා ගොයියෝ.. :)
ReplyDeleteසැගවුනු මුහුණු ගනන 13යි නේ
ReplyDeleteමේක බෑ බන් අවතාර් ඒ පාර 16ක් දැක්කා. ආයි බලද්දි 22ක් දැක්කා නේ බොල.. දැන් තව ටිකකින් ඇහේ පොටත් යනවා....
ReplyDelete13 ආව 16 ආවා දැන් 22යි..
දැනට මගේ උත්තරේ 22
දැනට හොදේ !!!
මූනු ගොඩා . .. ආආආආආ ක් තියෙනවා :D
ReplyDelete