Friday, January 11, 2013

සිත්තර තෑගි ප්‍රශ්නය 2 | හොඳට බලලා උත්තර දෙමු

                                     

                  මේ සතියේ සිත්තරයක් තෑගි දෙන ප්‍රශ්නය

ඔය උඩ තියන පින්තූරේ මිනිස් මුණු කීයක් පේන්න තියනවද????

                          හොඳ ඇහැක් තියන අය බලලා උත්තරයක් දෙමු!!

41 comments:

  1. මට නම් 18ක් පේනවා

    ReplyDelete
    Replies
    1. කොහෙද ඩො 18 ක් තියෙන්නේ , මට මේ පේන්නෙම 8 නේ O.o

      Delete
    2. නොහික්මුණු ඇහැනේ..ඉතුරු ඒවා පේන්නෙ නෑලු..හි හි හී

      Delete
  2. මට නම් 11යි පෙනුනේ...

    කාලෙකට පස්සේ මෙහෙම එකක් අහුඋනේ... මේ උත්තරේ හරි ගියත් කමක් නෑ .. තෑගි එපා හොඳේ... හි හි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ හිරුව වැරදියි. ගස් අතරෙම 10ක් විතර පේනවා.එතකොට පොළොවේ...

      Delete
    2. මං වැරදියි තමයි... කමෙන්ට් එක දැම්මට පස්සෙත් තව 4ක් අහුඋනා.... හි හි

      Delete
  3. දැන් කොයි ෆොටෝ එකේද මූනු ගනින්න ඕන ? මේ වෙලාවේ නම් මට දැන් ෆොටෝ දෙකක් පේනවා.
    යන්තන් එක ෆොටෝ එහෙක ගැන ගත්තා 8යි කියලා

    ReplyDelete
  4. 11 යි අස්සයා උඩ ඉන්න කෙනා ගණන් ගන්නවානම් 12 යි

    ReplyDelete
    Replies
    1. මමත් කිව්වේ එහෙමයි අස්සයා උඩ ඉන්න එක මුණක් කියන්නම බැරි නිසා 11යි නැත්නම් 12 යි

      Delete
  5. මටනං පේන්නේ 14යි

    ReplyDelete
  6. බිංදුවයි..

    ReplyDelete
  7. මටනම් පේන්නේ 12යි

    ReplyDelete
  8. 16ක් පේනවා කොම්පියුටර් මොනිටර් එකකින් ඊට වැඩි වේවි.

    ReplyDelete
  9. ශැහ්හ්.... එක එක්කෙනා එක එක උත්තරනෙ හෆ්ෆා දාලා තියෙන්නෙ :/ මැදැයි කොප්පා ගහන්න ආවා.

    ReplyDelete
  10. Anonymous1/11/2013

    මටත් 18 පේනවා නේ.. අශ්වයා පිටේ ඉන්න අය නැතුව..

    ReplyDelete
    Replies
    1. මම 18 ක් කිව්වේ අශ්වයා පිටේ ඉන්න කෙනත් එක්ක :)

      Delete
    2. අසරුවන්ගේ මූණු ගැනද කියන්නේ ?
      නැත්නම් ඒ අස්සෙන් තව මූණු පේනවද ?
      මට නම් මුලින්ම 8 , පස්සේ 10.
      10 නවතිනවා මන් ...

      Delete
    3. හොඳට බැලුවම සේරම පේනවා බන්

      Delete
  11. Replies
    1. ඇත්තටම එච්චර තිබුණද මදාරා

      Delete
    2. සිහින මදාරා...හීනෙන්ද ගැන්නෙ ?

      Delete
  12. 19 ක් පේනවා. කීයක් තියෙනවද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මේක නං හරියන්නෙ නෑ අවතාර් අයියෙ.
      මේක download කරලා බැලුවාම මට කලින් මූනු වගේ පෙනුනු ඒවත් දැන් ගස් වගේ පෙන්නෙ.
      දැන් අර පිට උඩ ඉන්න එකා ඇර මූනු 13යි පේන්නෙ.
      ඌත් එක්ක 14යි,
      මේ අන්තිම උත්තරේ. ආයෙ නං ගනන් කරන්නෙ නෑ කීයටවත්. මට පාඩං කොරන්න තියනවා...

      Delete
  13. මට නම් 10 .ඇහේ පොට යවාගන්න
    බැහැ බොල ..10 න් මන් නවතිනවා...

    ReplyDelete
  14. එක එක සැරේ නන් කරද්දි එක එක ගානනේ...මුං පැටව් ගහනවද මන්ද...18ක් විතර දැක්කද කොහෙද

    ReplyDelete
  15. අවුරුදු හත අටකට කලිනුත් මම ඕක ඔය විදියටම දැක්කා, ඒත් තාමත් මූණු ගාන නම් ගැන ගන්න බැරි වුනා. ඇයි දෙයියනේ, බලන බලන අහ මූණුනේ.

    ReplyDelete
  16. මට ගැනුනෙ 18ක් අවතාරෙ.

    ReplyDelete
  17. 11ක් අස්සයගේ පිටේ ඉන්න එකාගේ නැතිව. උත්තරේ වැරදි ඇති. හරිගියත් තෑගී එපා ගොයියෝ.. :)

    ReplyDelete
  18. සැගවුනු මුහුණු ගනන 13යි නේ

    ReplyDelete
  19. මේක බෑ බන් අවතාර් ඒ පාර 16ක් දැක්කා. ආයි බලද්දි 22ක් දැක්කා නේ බොල.. දැන් තව ටිකකින් ඇහේ පොටත් යනවා....

    13 ආව 16 ආවා දැන් 22යි..

    දැනට මගේ උත්තරේ 22

    දැනට හොදේ !!!

    ReplyDelete
  20. මූනු ගොඩා . .. ආආආආආ ක් තියෙනවා :D

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න