Sunday, March 25, 2012

වර්ණවත් අකුරු වලින් මූණු පොතේ චැට් කරමු

බ්ලොගිය පැත්තේ ආවේ සෑහෙන දවසකින්.බ්ලොගියෙ ලියන්න දේවල් එමට තිබුනත් කාලය පිළිබඳව ඇති ප්‍රශ්න නිසා අකමැත්තෙන් වුනත් කොම්පීටරේට නිවාඩුවක් දීලයි තිබුනේ.වෙනත් වුවමනාවකට අන්තර්ජංජාලෙට  ගොඩවැදුන වෙලාවක හම්බ වුන වැදගත් දෙයක් බ්ලොගියේ කොටන්න හිතුනා.
        මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.
              ගොඩක් අය අන්තර්ජංජාලේ පැටලෙන්නේ පේස් බුකියට යන්නනේ.එහෙම නැත්තම්  වෙන වුවමනාවන් වලට යන ගොඩක් අය අවසානෙට නවතින්නේ එතනනේ.ඔහොම පේස් බුකියට ගොඩ වැදිල කරන්න තියෙන විසේස දේ තමා චැට් කොටන එක.එහෙම චැට් කොටද්දි අපි සිංහල ,ඉංගිරිසි වගේ එව්වුගෙන් කොටනවනේ.
                   ඔය අතරේ මට හම්බ වුනා චැට් කොටන්න අලුත් විදිහක්.

                                    මේ විදිහට එක එක පාට අකුරු පාවිච්චි කරල අපිට අපේ පණීවිඩේ කොටන්න පුලුවන්.මේක නිර්මාණය වෙන්නේ number code ආදාරයෙන්. කරන්න තියෙන්නේ මෙච්චරයි.එක එක අකුරට වෙන වෙනම මම දීල තියෙන number code වලින් කොටන්න ඕනා කරන පණිවිඩය ට අදාළ number code හිස් තැනක් තියෙන විදිහට copy ,paste කරල එන්ටර් කොරන එක.
 [[107015582669715]]  = A
[[116067591741123]]  = B
[[115602405121532]]  = C
[[112542438763744]]  = D
[[115430438474268]]  = E
[[109225112442557]]  = F
[[111532845537326]]  = G
[[111356865552629]]  = H
[[109294689102123]]  = I
[[126362660720793]]  = J
[[116651741681944]]  = K
[[115807951764667]]  = L
[[106596672714242]]  = M
[[108634132504932]]  = N
[[116564658357124]]  = O
[[111669128857397]]  = P
[[107061805996548]]  = Q
[[106699962703083]]  = R
[[115927268419031]]  = S
[[112669162092780]]  = T
[[108983579135532]]  = U
[[107023745999320]]  = V
[[106678406038354]]  = W
[[116740548336581]]  = X
[[112416755444217]]  = Y
[[165724910215]]        = Z
 මම කොටපු වචනෙට  අදාල විදිහට මෙන්න
 HI AMILA
[[111356865552629]] [[109294689102123]] [[107015582669715]] [[106596672714242]] [[109294689102123]]  [[107015582669715]] [[115807951764667]]
       මේ විදිහට කරද්දි වැදගත්ම දේ තමා හැම code එකක් අතරම space එකක් තියන එක එහෙනම් කට්ටියටම ආයුබෝවන්ඩ කිව්වා ගිහින් එන්නම්

4 comments:

  1. Anonymous3/25/2012

    ela...

    ReplyDelete
  2. Anonymous3/25/2012

    මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.

    thanq machn mata meka maara wadagath... meka danne nathuwa mama jeewithe epa wela hitiyee.. thnq

    ReplyDelete
  3. ඔබේ ප්‍රතිචාර අගය කරමි

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න