Tuesday, January 8, 2013

යන්තං ඔන්න 100 යි

                     100 ගැන ලියනවද නැද්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ ලියන්න හිතුනා.අවතාර් නොනිමි අහස පටන් අරන් අවුරුද්දකුත් මාසයකුත් වෙද්දි යන්තම් පෝස්ට් 100ක් ලියා ගත්තා.
මේ 100 ඇතුලේ අවතාර් පස්සෙන් එන 159ක පිරිසක් ඉන්නවා.පේජ් විව්ස් 42000 ට වැඩියි.ලියපු ලිපි 99 ට ලැබුනු කමෙන්ට්ස් 1556 යි.

                   


නොනිමි අහසට ගොඩවැදුන කමෙන්ට් කරපු කමෙන්ට් නොකලත් තියෙන ඒවා කියවපු ෆලෝ කරපු කස්ටියටම තැන්කියු ඈ........

පලි :  හෙට අවතාර්ගේ සුපුරුදු සිත්තර තෑගි  ප්‍රශ්නේ දෙනවා ආයෙත්.මේ පාර උත්තර දෙන්න තියෙන්නේ ඇහෙන් .එහෙනම් හෙට හම්බෙමු

37 comments:

  1. සුභ පැතුම් මචන්... ඉස්සරහටම යමු නේද?? ඔන්න මගෙන් සුභ පතුම්.....

    ReplyDelete
  2. ඔන්න ජය වේවා කියලා මාත් කිව්වා !මං මේ පැත්තට ආවේ පලවෙනි වතාවටද මන්දා

    ReplyDelete
  3. සුබ පැතුම් !
    තව තවත් ලියන්ඩ

    ReplyDelete
  4. ඔන්න මාත් සුභ පැතුවා...!!
    තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේව...!!

    ReplyDelete
  5. අපි කමෙන්ට් කරන්නෙ ලිපි වලට විතරයි...

    ReplyDelete
  6. ජය වේවා.. වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා...

    ReplyDelete
  7. සුභ පැතුම් මචන්....

    ReplyDelete
  8. උණුසුම් සුභපැතුම් අවතාර්!!! දිගටම යමු

    ReplyDelete
  9. සුභපැතුම් අවතාර්!

    ReplyDelete
  10. එළ එළ ජය වේවා!!

    ReplyDelete
  11. අපිට තන්කිව් කිව්වට ඔන්න වල්කම් ඈ... ;)
    සුබ පැතුම් තව ලියපන්....

    ReplyDelete
  12. 100 කියන්නෙ පොඩ්ඩයිනේ තව කොච්චර ලියන්න පුළුවන්ද? දිගටම ලියන්න සහෝ....ඉදල හිටල දුවල යන්න එන සිත්තමීත් ඔන්න සුභපැතුවා .........

    ReplyDelete
  13. දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
  14. 100 මගෙනුත් සුබ පැතුම් අවතාර්..

    ReplyDelete
  15. සුභ පැතුම් වේවා!!

    ReplyDelete
  16. උණුසුම් සුබ පැතුම් ! ඉක්මනින්ම ද්විත්ව ශතකෙ ගහන්න ලැබේවා කියල පතනව.

    ReplyDelete
  17. සියට ජය වේවා !!!
    දෙසියා ඊලග සතියෙම පල වේවා !!1 :D

    ReplyDelete
  18. සුභපැතුම් අවතාර් සීයට :P

    ReplyDelete
  19. 500 ඉක්මණින් බැට් කිරීමට ලැබේවා :)

    ReplyDelete
  20. අවතාර් සීයා කෙනෙක් වෙලා :P

    ReplyDelete
  21. සුභ පැතුම් මචෝ

    ReplyDelete
  22. ඉස්සර උමේ මේ මඟුලේ කමෙන්ට් කරන්න අමාරුයි ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යන නිසා... ඔන්න දං නං හරි..

    සුබ පැතුම් අලුත් සිත්තරාට... හි හි...

    ReplyDelete
  23. Anonymous1/08/2013

    හුරේ... 100 යි..!!! :)
    සියයේ කඩ ඉමට සුබ පැතුම්..! ඉදිරි ගමන සාර්ථක වේවා!!

    ReplyDelete
  24. ඕන්න 100 ට මගෙනුත් සුභ පැතුම් !!..ජයවේවා.!

    ReplyDelete
  25. 100 කුත් ගැහුවා එහෙනම් සුබපැතුම්

    ReplyDelete
  26. සුබ පැතුම් සහෝ තව තව නිර්මාන කරන්න හැකියාව ලැබේවා !!!

    ReplyDelete
  27. 1oo ට සුබ පැතුම්...!!! සැමදා ලියන්න-අඳින්න ශක්තිය දහිරිය ලැබේව !!!

    ReplyDelete
  28. සිරා 50 ගහනකොටම අවතාර් සෙන්චරියක් දාලා...එළකිරි මචන්..ජය වේවා !

    ReplyDelete
  29. මගෙනුත් සුබ පැතුම් එකතු කරනවා අවතාර්ට..ඇවිත් ලිපි කියෙව්වාට දාන පළවෙනි කමෙන්ටුවද කොහෙද මේක..
    කළු සුදු

    ReplyDelete
  30. සුභ පැතුම් ඔන්න හිතූගෙනුත්!!

    ReplyDelete
  31. එලම තමයි. ජයවේවා......!

    ReplyDelete
  32. උණුසුම් සුභපැතුම් අවතාරේ !!! දිගටම ලියාගෙන යමු . ස්තූතියි!

    ReplyDelete
  33. ඔන්න අපිත් සුභ පැතුවලු....

    ReplyDelete
  34. ඔන්න අවතාර් මගේ සුභ පැතුම්

    ReplyDelete
  35. araliya1/10/2013

    magenuth suba pathum avathar ayya........ :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න