Thursday, December 13, 2012

මාසෙකට පස්සේ ..I'm back..

                                        ඔන්න අවතාර් සෑහෙන දවසකට පස්සේ ආයෙත් නොනිමි අහස පැත්තට ආවා.නොනිමි අහසෙන් ගිහින් අදට හරියටම මාසයයි.ඉස්සරලම කියන්න ඕනේ අවතාර් හිටියේ නැතත් අහස පැත්තට ඇවිල්ලා පෝස්ට් කියවලා කමෙන්ට් එකක් දාලා ගිහිල්ලා තිබුනා ගොඩක් අය.ඊයේ දවසට විතරක් අහසට 34 දෙනෙක් ඇවිල්ලා .සති දෙකක් විතර යනකල්ම සීය පැනලා ලිබුනා දවසට ගොඩවෙන ගාන.මාසයක් තිස්සේ කිසිම පෝස්ට් එකක් දාන්නේ නැතුව මාසෙකට පස්සෙත් ඒ වගේ පිරිසක් එනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන කෙනෙක් හැටියට මට නම් ඉහටත් උඩින් ඈ.ඒ තරම් සතුටක් තියනවා.අවතාර්ව අමතක වෙලා නෑ කියන්න ඒ ඇතිනේ .ඉතින් හෙට ඉඳන් අවතාර් සුපුරුදු විදිහට වැඩ පටන් ගන්නවා .පුරුදු විදිහට අර මල්මඩ සිත්තරයි ඒකට තෑගි ප්‍රශ්නෙයි ,තව පොඩි නවකතාවකටත් අදහසක් තියනවා.බලමු වෙලා තියන විදිහට.ඉස්සර කාඩ් දදා ප්‍රීපේඩ් පැකේජ් වලින් ජාල ගතවෙන එක වදයක් හින්දා අවතාරුත් බැස්සා ඩයලොග්ලගේ 3GB පැකේජ් එකට.එහෙනම් හෙටම අලුත් පොස්ට් එකකින් හම්බවෙමු.එතකන් ගිහින් එන්නම් කිව්වා හැමෝටම.

25 comments:

  1. වල් කම් කිව්වා ඈ...

    ReplyDelete
    Replies
    1. අපි ඕවට නෑ ඕන් හරිය

      Delete
  2. අලුත් වැඩ වලට ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. අහසට අලුත් මූනක් තැන්කූ තැන්කූ

      Delete
  3. ජය වේවා! දිගටම ලියමු ඈ.. අපිත් එනව දිගටම ඈ..

    ReplyDelete
  4. ලියමු ලියමු දිගටම ලියමු ...... බැලුවා මොකද වුනේ කියලා..........

    ReplyDelete
    Replies
    1. විබාගේ අබාගෙට ගියා බන්

      Delete
  5. හා හා ඇවිත් වෙනද වගේම පටන් ගමුකො වැඩ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. බොටත් එසේම වේවා රතියෝ

      Delete
  6. එල එල කුජීත කතා ටිකක් ලියපන් ආයේ :)

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ නිදිමරාගෙන පාඩම් කරපුවා කුජීත විදිහට ලියවෙයිද දන්නේ නෑ බන්

      Delete
  7. ජයවේවා අවතාර්....
    ලියමු ඈ....

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් ඔන්න වැඩ පටන් ගත්තා

      Delete
  8. එහෙනම් එල! අවතාරයා ආපහු ආවා!

    ReplyDelete
  9. වෙල්කම් බැක් අවතාර්.

    එහෙනම් ලියන්න පටා .... න් ගමු.

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි වැඩ පටන් ගත්තා

      Delete
  10. ආවා නේ... දැං ඉතිං පටං ගනියි මඩ පෝස්ටර් අඳින්න.. හි හි

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා හිරුවෝ හෙට අනිද්දම ගහනවා කැලෑ පත්තරේ

      Delete
  11. එල එල කොල්ලෝ වැඩ ටික කරගත්තනෙ එළකිරි එකට එහෙනම් එල කිව්වා. දැන්වත් මැද ගැහිල්ල නවත්වපන් අන්දිනවානම් අන්දපන් අපේ හිරු අක්කගේ කේක් ගෙඩි බයිට. හිකිස්.......

    ReplyDelete
    Replies
    1. කෝරලේ උන්දා අසභ්‍ය ඒවා දානවද මන්දා මෙතන .මැද මඩ කියලා හිතාගන්නංකෝ මම

      Delete
  12. අඩේ උබ ආවහමයි මතක් උනේ. මාත් මොනාහරි කොටන්න ඕන !

    ReplyDelete
  13. uba nati aduwa "Blog" lokayta dananawa,
    Jayawewa

    ReplyDelete
  14. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න