tag:blogger.com,1999:blog-624620952479708324.post7570662211087468272..comments2023-10-06T20:49:04.931+05:30Comments on නොනිමි අහස (The Unlimited Sky): බුදුන් වැඩිය පින් බිමක මෙහෙව් දනන් සිටී තවඅවතාර්http://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-624620952479708324.post-640551476312781772012-09-02T11:53:46.426+05:302012-09-02T11:53:46.426+05:30මමනම් අදවෙනකල් කාලත් නැහැ කන්නෙත් නැහැ. කන උන්ව පෙ...මමනම් අදවෙනකල් කාලත් නැහැ කන්නෙත් නැහැ. කන උන්ව පෙන්වන්නත් බැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-63572257547782953672012-08-28T13:55:43.616+05:302012-08-28T13:55:43.616+05:30අපේ පැත්තෙ සමහරු මම දන්නව ගෙදර ඇති කරපු හරක මැරුණම...අපේ පැත්තෙ සමහරු මම දන්නව ගෙදර ඇති කරපු හරක මැරුණම වල දාන්නෙත් භූමිතෙල් වත්කරල, රෑට ආයිත් හාරල මැරිච්ච සතාගෙ ගාත් කපාගෙන යනවටළු එහෙම කරන්නෙ. එකපාරක් අටපට්ටමට පෙන්නුව මතකයි පනපිටින් ඉන්න හරකෙක්ගෙ ගාතයක් කපාගෙන ගියපු තිරිසන්නු වගයක් ගැන. ඒ මිනිස්සු මේ වගේ පහත් වැඩ කරන්නෙ කොහොමද මන්ද.

මම නම් ඉතිං ඔන්ලි වෙජිටේරියන් නෙවි. ඒත් මස් මාළු කරවල හාල්මැස්සො නම් කන්නෙ නෑ, ඒ පින් පවු ගැන හිතන නිසා නෙවි, මම පොඩි කාලෙ ඉඳන් පුරුදු වෙච්ච හැටි. බිත්තර ඇරුනම මස් වර්ගවලින් චිකන් විතරයි කන්නෙ, ඒකත් ඉතිං නිතරම කන්නෙ නැති නිසා වැඩි අවුලකුත් නෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-47057157755923053342012-08-28T11:51:30.713+05:302012-08-28T11:51:30.713+05:30ඒ වගේ අය...තවත් ඉන්නවා තමයි මේ රට...ඒ වගේ අය...තවත් ඉන්නවා තමයි මේ රට...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-32667655264495553152012-08-27T20:06:47.181+05:302012-08-27T20:06:47.181+05:30මම දැකල තියනවා ගවයෙක් මැරුණාම දන්දෙන මිනිස්සු. ඒ අ...මම දැකල තියනවා ගවයෙක් මැරුණාම දන්දෙන මිනිස්සු. ඒ අපේ ගමේ ගෙවල් කිට්ටුව හිටිය හරක් අයිතිකාරයෝ කීපදෙනෙක්.. ඒ වුනත් මෙහෙම???ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-1830094360900587602012-08-27T11:49:04.421+05:302012-08-27T11:49:04.421+05:30අපූරු කවි පේළිය....
අනේ මන්දා අවතාර්..තර්කානුකූලව ...අපූරු කවි පේළිය....
අනේ මන්දා අවතාර්..තර්කානුකූලව හිතුවොත් ඒ මැරුන සතා විකුණන එක ඇරෙන්න ඒ මනුස්සයට වෙන විකල්පයක් නෑ නේද? නැත්නම් තව ගානක් ගෙවලා ලොරියක් අරගෙන ඌව සොහොනකට අරන් ගිහිල්ලා දාන්න වෙන්නෙ ඒ දුප්පත් ගැල් කරුවටමයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-24905634249884390752012-08-27T10:14:50.631+05:302012-08-27T10:14:50.631+05:30නියමෙට ලියල තියෙනවා. පොඩ්ඩක් හරි සංවේදීකමක් තියන අ...නියමෙට ලියල තියෙනවා. පොඩ්ඩක් හරි සංවේදීකමක් තියන අය තවත් වරක් හිතල බලාවි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-26415301787600207492012-08-26T22:25:22.983+05:302012-08-26T22:25:22.983+05:30හ්ම්ම් හ්ම්ම් ඇත්ත. හ්ම්ම් හ්ම්ම් ඇත්ත. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-49902144232876807312012-08-26T02:57:45.392+05:302012-08-26T02:57:45.392+05:30හ්ම්ම්..හිතන්න දෙයක් තියන පෝස්ට් එකක්! අපූරුයි ඔබේ...හ්ම්ම්..හිතන්න දෙයක් තියන පෝස්ට් එකක්! අපූරුයි ඔබේ නිර්මාණය සහෝ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-83981917131290763042012-08-26T00:19:01.401+05:302012-08-26T00:19:01.401+05:30niyamayiniyamayiAnonymoushttps://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-60847444973530355012012-08-25T23:16:06.610+05:302012-08-25T23:16:06.610+05:30අනේ මන්දා බං....අනේ මන්දා බං....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-3237324311707077242012-08-25T22:47:48.783+05:302012-08-25T22:47:48.783+05:30ඉදිරිපත් කරලා තියෙන විදිය නම් විශිෂ්ඨයි... පවු නේද...ඉදිරිපත් කරලා තියෙන විදිය නම් විශිෂ්ඨයි... පවු නේද එහෙම සතෙකුට සලකන විදිය... මම ඉතිං නිර්ඹාංශිකයෙක් වීම ගැන සතුටු වෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-82827365486725554052012-08-25T19:01:28.999+05:302012-08-25T19:01:28.999+05:30හප්පා....මට ඔය ගෙරි මස් කන උන් පෙන්නන්න බෑනේ..හප්පා....මට ඔය ගෙරි මස් කන උන් පෙන්නන්න බෑනේ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-35818720899228950552012-08-25T17:36:15.682+05:302012-08-25T17:36:15.682+05:30ane manda ayya ohoma minissuntanam kawadawath hari...ane manda ayya ohoma minissuntanam kawadawath hariyanne.......dan inna minissu salli wenuwen ona deyak karai.araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-72283927455263321682012-08-25T17:24:02.386+05:302012-08-25T17:24:02.386+05:30ඔහොම වැඩ අරගෙන මළාම කන එකනං මට හිත් දෙන්නෑ.ඒත් මම ...ඔහොම වැඩ අරගෙන මළාම කන එකනං මට හිත් දෙන්නෑ.ඒත් මම හරක් මස් කන එකට පක්ෂයි.එක හරකෙක් කුකුල්ලු විස්සකට විතර සමාන හින්දා එහෙම බැලුවොත් ජීවිත 19ක් විතර ඉතුරු වෙනවා.හාල් මැස්සංගෙන් ගාන හදන්ඩ ඕනෙ නෑනෙ.අවශ්‍ය වෙන්නේ අවම වේදනාවක් දැනෙන මරන ක්‍රමයක්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-86187540142810246042012-08-25T15:54:41.306+05:302012-08-25T15:54:41.306+05:30මම නම් ඔය මස් කෑමෙන් වැලකී ඉන්නේ.
අනිත් එක ගෙදර හද...මම නම් ඔය මස් කෑමෙන් වැලකී ඉන්නේ.
අනිත් එක ගෙදර හදන සතෙක්ව මොන හිතකින් ඔහොම විකුණනවද මන්දා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-84601587712654905582012-08-25T08:12:48.553+05:302012-08-25T08:12:48.553+05:30මහ කාලකන්නි බං උන්.යකො අර මැරිච්ච අහිංසක සතාට ඉන්...මහ කාලකන්නි බං උන්.යකො අර මැරිච්ච අහිංසක සතාට ඉන්න දෙන්නෙ නෑ නෙ
කරත්ත කාරයත් දැනගන්න ඔනෙ තමන්ට කාලයක් කන්න බොන්න සල්ලි හොයලා දුන්න එ සතා මසට නොවිකුනා ඉන්න එහෙම විකුන්නා නම් ඒකා මහ ගුනමකුවෙක්.මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.com