tag:blogger.com,1999:blog-624620952479708324.post678123260131124500..comments2023-10-06T20:49:04.931+05:30Comments on නොනිමි අහස (The Unlimited Sky): සමලිංගික ඇසුරක අවසානය (අසම්මතයේ ඇත්ත කතාවක් )අවතාර්http://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comBlogger116125tag:blogger.com,1999:blog-624620952479708324.post-44598259631992227622016-04-13T15:44:48.171+05:302016-04-13T15:44:48.171+05:30NiyamayNiyamayAnonymoushttps://www.blogger.com/profile/11622407435193634071noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-81941998693388634772016-04-13T15:43:40.072+05:302016-04-13T15:43:40.072+05:30කෙල්ල හෝ කොල්ලෙක් උනාට මොකද මේවා ලොකු කරගෙන ප්‍රශ්...කෙල්ල හෝ කොල්ලෙක් උනාට මොකද මේවා ලොකු කරගෙන ප්‍රශ්නයක් කරන්න එපා .මේවා වෙනවා. වේදනාව කාටත් පොදු දෙයක් Anonymoushttps://www.blogger.com/profile/11622407435193634071noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-76621540131398371562013-11-21T04:56:57.033+05:302013-11-21T04:56:57.033+05:30Bමේක ලියන මමත් සමලිංගික තමයි.මට කවුරුත් පොඩිකාලේ අ...Bමේක ලියන මමත් සමලිංගික තමයි.මට කවුරුත් පොඩිකාලේ අතවර කළේ නැහැ. මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ඒත් මම එක එකාට *ක දිදී *ටට අරගෙන අවලමේ යන්නේ නෑ. මටත් කොල්ලෙක් ඉන්නවා. මම උට ආදරෙයි. ඌත් මට පණ වගේ ආදරෙයි. අපි කවදාවත් කෙල්ලො බඳින්නෙත් නෑ. තව ටික කාලෙකින් අපි දෙමව්පියන්ට මේබව කියනවා. අපිව පිළිගත්තත් නැතත් මට එකයි.අම්මයි තාත්තයි අපේ ඇත්ත හැටි ගැන දැනගන්න ඕනෙ. මම මං ඉපදුණු හැටි ගැන ආඩම්බර වෙනවා. කොල්ලෙක් සමලිංගික උනයි කියලා උගේ ජීවිතේ විනාස වෙන්නේ නැහැ. විනාස වෙන්නේ ඌ එක කොල්ලෙක්ට ලව් නොකර බඩුවක් වගේ හැම කොල්ලෙක් පස්සෙන්ම ගියොත් විතරයි.ළමයෙක් ඕන්නම් අරන් හදාගන්න පුළුවන්.ඇයි අනිත් කෙල්ලොත් බඩුවක් වෙලා එහෙම ජීවිතේ නාස්ති කරගන්නේ.

උඹ මේවා ලිව්වා කියලා කොල්ලො කොල්ලො ආදරය කරන එක නවත්වන්න උඹට බෑ. අපේ ආදරෙත් ඒකියන්නේ සමලිංගික ප්රේමයත උතුම් තමයි. ඒකත් කෙල්ලො කොල්ලො ආදරේටම සමකරන්න පුළුවන්.අපිත් ආදරේ කරන්න හීන මවනවා.අපිත් ආසයි ෆෝන් එකෙන් මල් කඩන්න.ආදරේ අහිමි වුණාම අපිටත් දුක වේදනාව දැනෙනවා.අපිත් ආසයි කපල් එකක් වගේ එක වහලක් යට ඉන්න.

අවතාර්, උඹලා වගේ කොල්ලො මහ කුහකයෝ. උඹලා වගේ හුඟක් කොල්ලො සමලිංගික වුන්ට පොන්නයා, කොලුකාරයා කිය කිය ලෙස්බියන් වැ* බල බල අතේ ගහනවා. සමහර කොල්ලො(බයි සෙක්ෂුවල්)එවුන් කෙල්ලො තියාගෙන හොරෙන් කොල්ලො ගහනවා. මෙතන කැළුමුත් ඒ වගේ එකෙක්. ඇයි සමහර කොල්ලො මාරු ගහන්නේ. ඒක සමලිංගික දෙයක් නෙමෙයිද?

සමලිංගික වෙලා තමයි මිනිස්සු උපදින්නේ. කාටවත් පුරුදු කරන්න දෙයක් ඇබ්බැහි වෙන දෙයක් නෙමෙයි මේක. උඹ කෙල්ලොන්ට කැමතියි වගේ තමයි මම කොල්ලොන්ට කැමතියි. අන්න ඒක තේරුම් ගනින්. උඹට කෙල්ලොන්ට කැමති නොවී කොල්ලොන්ට කැමති වෙන්න කිව්වොත් උඹ කැමති වෙයිද? ඒ වගේ තමයි මටත්.මට කෙල්ලොන්ට කැමති වෙන්න බෑ. සමලිංගිකයින්ට වෙනස්වෙන්න බලකරන්න එපා. උඹලා අපිගැන හිතන විදිය වෙනස් කරපල්ලා.Anonymoushttps://www.blogger.com/profile/02861321643293437288noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-59631149674269238122013-11-14T19:26:29.972+05:302013-11-14T19:26:29.972+05:30BONJOUR tout le monde, c'est triste d'U..i...BONJOUR tout le monde, c'est triste d'U..i m sorry but i v no idea of SINHALA..BUT MY FRIEND TOLD ME WHATS GOING ON AMONG THESE GUYS..IF I M RIGHT ADMIN WHO USE NAME AS AVTOR OR SOMETHING LIKE THAT ....IS REFUSSING EUROPE CULTURE AND NATURE...IF IT IS YES?WHY YOU USING THIS?NAME AVTOR?AND THE BLOG,INTERENET,ENGLISH ?MIGHT B USE PERHAPS UR OWN WAY?SRI LANKAN WAY?U TOOK THE GOOD THING AND CAHSE AWAY THE BAD?BUT HOW U CATERGRIZE GOOD AND BAD..JSUT SEE WHAT IS AROUND AND HOW IS IT REALLY...PERHAPS ONE DAY UR OWN SON MAY ASK UR PERMISSION FOR A GAY MARRIAGE ?THEN WHAT U KILL HIM OR SAY NO..HE 'LL DO WHAT EVER HE WANT TO DO..THEN UR CULTURE?CULTURE IS DEPENDS NOT ON THE LAND ITS REALLY ON PEOPLE.IM FRM FRANCE..OTHER COUNTRIES WHO ACCEPETED GAY MARRIAGE LEGGALY..WAS AGAINST..AT THE END ...DAY BY DAY NOW WHAT?I M NOT WELL FLUENT IN ENGLISH..COZ I M NT A ENGLISH..Je M me sens si triste DE esprits étroits URAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-27631558721370874942013-11-11T01:17:52.897+05:302013-11-11T01:17:52.897+05:30@ Anonymous7/29/2012
ඇනෝ , කරුණාකරලා බුද්ධාගම මේ ග...@ Anonymous7/29/2012
ඇනෝ , කරුණාකරලා බුද්ධාගම මේ ගූ හුචක්කු වලට ගාව ගන්න එපා. ලංකාවේ භාවිතා වෙන පිරිසිදු බුද්ධාගමක් නැහැ. බුද්ධාගමේ කෙනෙක් අනිත් කෙනෙකුගේ කැමැත්ත විවේචනය කරන්න , විමසලා බලන්න , චික් කැතයි , හරි හොඳයි කියන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ලිංගිකත්වය.

ගෞතම බුදුන් කිසි තැනක ගිහි ලිංගිකත්වය සම හෝ විෂම ලිංගික වේවා විවේචනය කරන්න , නීති පනවන්න ගිහිල්ල නැහැ. ඒ අතින් බැලුවහම ලිංගිකත්වය ට වැඩිම නිදහසක් දීල තිබෙන ආගම බුද්ධාගම විය යුතුයි.

ඒ බව හොඳට පේනවා තායිලන්තය වගේ තවමත් පිරිසිදු බෞධයන් වැඩි පිරිසක් සිටින , බටහිර යල්පැනගිය වික්ටෝරියානු සභ්‍යත්වය ගෙඩි පිටින් වැළඳ නොගත්ත රට වල සමාජයේ තිබෙන ලිංගික නිදහස දෙස බැලුවහම.

කරුණා කරලා ප්‍රශ්නෙක හරි කොනෙන් අල්ල ගන්න. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-17943391045587162502013-10-08T15:06:59.054+05:302013-10-08T15:06:59.054+05:30මොනව යකෝ අපේ පැත්තෙ මෙහෙම දේවල් වෙනවද?මොනව යකෝ අපේ පැත්තෙ මෙහෙම දේවල් වෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-45282128238146471942013-04-01T05:20:23.435+05:302013-04-01T05:20:23.435+05:30 අධ්‍යාත්මික නායකත්වයක් දීමට අද දිනයේ පන්සලට නොහැ... අධ්‍යාත්මික නායකත්වයක් දීමට අද දිනයේ පන්සලට නොහැක. ධර්මය ගැන ගැඹුරු දැනුමක් තිබු වල්පොල රාහුල වැනි යතිවරු වෙනුවට රතනලා, ගලගොඩඅත්තේලා බිහි වී තිබේ. අද භික්ෂුන්ගෙන් 99% බුදු දහම දන්නේ නැත. හේතුව මොවුන් බොහෝ දෙනෙකු ඉපදුනේ ඉතා දුගී පවුල් වලය. , අහාර හිඟය නිසා මොවුන්ව පන්සල් වල මහන කල අතර එවැනි පවුල් පරිසර තුලින් ආ ළමයාගේ බුද්ධි වර්ධනයට තැනක් නැත. , දෙමාපියන් නුගත්, පියා කසිප්පු බොන අඬදබර කරන පවුල් පරිසරයක සිටි ළමයා මහන වී ඉගන ගන්නේ පිරිවනකය එහිදී සමබර අධ්‍යාපනයක් නැත ලෝකය දකින්නේ සීමිත ඉඩකඩ තුලය. මොවුන් , බුදු දහමේ දාර්ශනික හරය දන්නේ නැත. යන්තම් පන්සිල් ටිකක් දීමේ හැකියාව මිසක විදේශ භාෂා නොදනීම ඉගෙනීමේ උත්සහයක් නොමැති බව නිසා නිසා මොවුන් තුල බුද්ධි කාන්දුවීමක් විනයක් නැත. එසේම සාමනේර කාලයේ 80% ළමා භික්ෂුන් වැඩිහිටි මහනුන් අතින් ලිංගිකව අපයෝජනය වෙති. ඒ නිසා මොවුන් සමාජය සමග සිටින්නේ වයිරකිනි. අද සිටින්නේ බුද්ධාගම බේරා ගැනීමට කියා පොලු මුගුරු අරගෙන එන්නේ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අපයෝජනයට ලක් වීම නිසා සමාජයට වයිරය කරන සිවුරුකාර මැරයන් වෙති. ගල් ගැසීමට උද්ඝෝෂණය කිරීමට මොවුන්ව පාරට දැක්කීම ඉතා පහසු වැඩකි. ඕනෑම අන්තවාදී වියාපාරයකට මොවුන් පහසු අතකොළු වේ. මෙවැනි විනය සහ අඩු බුද්ධි මට්ටමකින් ඇති පිරිස් ලංකාවේ අධ්‍යාත්මික නායකයන් බවට පත් වී සිටීමෙන් පෙනී යන්නේ ලාංකිකයාගේ සංස්කෘතික පසුගාමි බවයි.
ක්‍රිස්තියානි ආගමේ පුජකයන් ද මිට දෙවැනි නැත. සිටින බහුතරය ළමා අපයෝජකයන් හෝ ක්‍රිස්තුස්වහන්සේ ධර්මය වෙනුවට මාෆියාවාදය , කොටි ඩයස්පෝරාවේ මුදල් පසුපස යන මැල්කම් රන්ජිත්ලා, රායප්පුලා වෙති. අද මර්සලින් ජයකොඩි වැනි පියතුමාලා නැත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-36365032363354753432013-02-16T14:26:55.935+05:302013-02-16T14:26:55.935+05:30පිස්සු හදෙනවා මේවා කියවද්දි..?
වරදිලා මේ site එකට ...පිස්සු හදෙනවා මේවා කියවද්දි..?
වරදිලා මේ site එකට අවෙ. අනේ අම්මේ මේවා කියවන්න ලියන්න වෙල තියෙන අටත් මෙ ලන්කවේ ඉන්නවනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-50374930295756950572013-01-22T20:06:09.704+05:302013-01-22T20:06:09.704+05:30හැමෝම බලන්නේ තම තමන්ගේ සීමාවේ ඉඳගෙන. කවුරු කොහොම ක...හැමෝම බලන්නේ තම තමන්ගේ සීමාවේ ඉඳගෙන. කවුරු කොහොම කිව්වත් සමලිංගංකත්වය මනුෂ්‍ය වර්ගයාගේ අනාදිමත් ඉතිහාසය පුරාම තිබෙන දෙයක්. මෙහෙම ලියන මම සම ලිංගිකයෙක්. මම අදටත් මම ආදරය කරන කෙනාත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා මේ කතාව ගොඩක් දැනෙනවා. සත්‍යයට වතා ලෝකයේ ජය ගන්නේ බලයයි. විෂම ලිංගිකයින්ට මනුෂ්‍ය සමාජයේ වැඩි නියෝජනයක් තිබෙන නිසා සමලිංගිකත්වය ලෙඩක් විදියටයි දකින්නනේ. මොනවා කරන්නද කර්මය දායාදයයි කියල බුද්ධ වචනෙත් තියෙනවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-24446725860281139772013-01-22T20:05:20.663+05:302013-01-22T20:05:20.663+05:30මේ කතාව විතරයි අගතිගාමී නොවී ලියල තියෙන්නේ. හැමෝම ...මේ කතාව විතරයි අගතිගාමී නොවී ලියල තියෙන්නේ. හැමෝම බලන්නේ තම තමන්ගේ සීමාවේ ඉඳගෙන. කවුරු කොහොම කිව්වත් සමලිංගංකත්වය මනුෂ්‍ය වර්ගයාගේ අනාදිමත් ඉතිහාසය පුරාම තිබෙන දෙයක්. මෙහෙම ලියන මම සම ලිංගිකයෙක්. මම අදටත් මම ආදරය කරන කෙනාත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා මේ කතාව ගොඩක් දැනෙනවා. සත්‍යයට වතා ලෝකයේ ජය ගන්නේ බලයයි. විෂම ලිංගිකයින්ට මනුෂ්‍ය සමාජයේ වැඩි නියෝජනයක් තිබෙන නිසා සමලිංගිකත්වය ලෙඩක් විදියටයි දකින්නනේ. මොනවා කරන්නද කර්මය දායාදයයි කියල බුද්ධ වචනෙත් තියෙනවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-13865892464922752792012-10-17T12:55:13.845+05:302012-10-17T12:55:13.845+05:30මේ කතාව මම අදමයි දැක්කේ.උඹ මේ කතාවට දුක ආත්මය කරගත...මේ කතාව මම අදමයි දැක්කේ.උඹ මේ කතාවට දුක ආත්මය කරගත් ආදරයක කඳුළු කතාව කියලා හෙඩිං එකකුත් දාලා. සමරිසි ආදරයකට එහෙම කියන්න උඹට තියෙන අයිතිය මොකක්ද?

මේ කතාවෙ මෙහෙම ආදරය කරපු කෙනාව ගිනි තියලා මරපු එක වැරදියි තමයි. ඒත් කෙල්ලො කොල්ලො ආදරය කරද්දිත් මොනතරම් නම් කොල්ලො කෙල්ලොන්ට අපරාධ කරනවාද? සමහර කොල්ලො කෙල්ලන්ට ළමයෙක් හදලා අනාථ කරලා යනවා.කපල් පිටින් කෝචිචියට පැනලා,වහ බීලා, ලෝකාන්තෙට පැනලා මැරෙනවා. ඇයි කසාද බැඳපු ගෑනිම තමන්ගේ මිනිහාව, තමන් කුසින් වදාපු ළමයින්ව මරන්නේ. මිනිහා හොර ගෑනු එක්ක ඉද්දි ගෑනි ගෙදරට වෙලා අඬ අඬ ඉන්නේ.ආදරේ අහිමි වුණාම කෙල්ලට වෙඩි තියලා මරපු කොල්ලොත් ඉන්නේ. තමන්ගේ ගෑනිවත් මෙහෙම පෙට්‍රල් දාලා ගිනි තියලා මරපු මිනිස්සු ගැන අහලා නැද්ද? ඒවා දුක ආත්මය කරගත් ආදරයක කඳුළු කතා නෙමේද?මෙතන වැරැද්ද තියෙන්නේ ආනන්දගේ තමයි. නැතුව සමලිංගිකත්වයේ නෙමෙයි. ආදරේ අහිමි වුණාම විෂමලිංගික කෙනෙක්ටත් මෙහෙම වෙන්න පුළුවන්. ඒක එක එක කෙනාගෙ හැටි. ආනන්ද කරපු මිනීමැරුමට ඌට දඬුවම් ලැබෙන්න ඕනෙ.

මේක ලියන මමත් සමලිංගික තමයි.මට කවුරුත් පොඩිකාලේ අතවර කළේ නැහැ. මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ඒත් මම එක එකාට *ක දිදී *ටට අරගෙන අවලමේ යන්නේ නෑ. මටත් කොල්ලෙක් ඉන්නවා. මම උට ආදරෙයි. ඌත් මට පණ වගේ ආදරෙයි. අපි කවදාවත් කෙල්ලො බඳින්නෙත් නෑ. තව ටික කාලෙකින් අපි දෙමව්පියන්ට මේබව කියනවා. අපිව පිළිගත්තත් නැතත් මට එකයි.අම්මයි තාත්තයි අපේ ඇත්ත හැටි ගැන දැනගන්න ඕනෙ. මම මං ඉපදුණු හැටි ගැන ආඩම්බර වෙනවා. කොල්ලෙක් සමලිංගික උනයි කියලා උගේ ජීවිතේ විනාස වෙන්නේ නැහැ. විනාස වෙන්නේ ඌ එක කොල්ලෙක්ට ලව් නොකර බඩුවක් වගේ හැම කොල්ලෙක් පස්සෙන්ම ගියොත් විතරයි.ළමයෙක් ඕන්නම් අරන් හදාගන්න පුළුවන්.ඇයි අනිත් කෙල්ලොත් බඩුවක් වෙලා එහෙම ජීවිතේ නාස්ති කරගන්නේ.

උඹ මේවා ලිව්වා කියලා කොල්ලො කොල්ලො ආදරය කරන එක නවත්වන්න උඹට බෑ. අපේ ආදරෙත් ඒකියන්නේ සමලිංගික ප්රේමයත උතුම් තමයි. ඒකත් කෙල්ලො කොල්ලො ආදරේටම සමකරන්න පුළුවන්.අපිත් ආදරේ කරන්න හීන මවනවා.අපිත් ආසයි ෆෝන් එකෙන් මල් කඩන්න.ආදරේ අහිමි වුණාම අපිටත් දුක වේදනාව දැනෙනවා.අපිත් ආසයි කපල් එකක් වගේ එක වහලක් යට ඉන්න.

අවතාර්, උඹලා වගේ කොල්ලො මහ කුහකයෝ. උඹලා වගේ හුඟක් කොල්ලො සමලිංගික වුන්ට පොන්නයා, කොලුකාරයා කිය කිය ලෙස්බියන් වැ* බල බල අතේ ගහනවා. සමහර කොල්ලො(බයි සෙක්ෂුවල්)එවුන් කෙල්ලො තියාගෙන හොරෙන් කොල්ලො ගහනවා. මෙතන කැළුමුත් ඒ වගේ එකෙක්. ඇයි සමහර කොල්ලො මාරු ගහන්නේ. ඒක සමලිංගික දෙයක් නෙමෙයිද?

සමලිංගික වෙලා තමයි මිනිස්සු උපදින්නේ. කාටවත් පුරුදු කරන්න දෙයක් ඇබ්බැහි වෙන දෙයක් නෙමෙයි මේක. උඹ කෙල්ලොන්ට කැමතියි වගේ තමයි මම කොල්ලොන්ට කැමතියි. අන්න ඒක තේරුම් ගනින්. උඹට කෙල්ලොන්ට කැමති නොවී කොල්ලොන්ට කැමති වෙන්න කිව්වොත් උඹ කැමති වෙයිද? ඒ වගේ තමයි මටත්.මට කෙල්ලොන්ට කැමති වෙන්න බෑ. සමලිංගිකයින්ට වෙනස්වෙන්න බලකරන්න එපා. උඹලා අපිගැන හිතන විදිය වෙනස් කරපල්ලා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-348884981163977282012-10-08T14:51:30.798+05:302012-10-08T14:51:30.798+05:30I Agree With You 1000%I Agree With You 1000%Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-78994239294247179582012-09-07T07:32:51.049+05:302012-09-07T07:32:51.049+05:30correct form of English is, I agree with you 100%....correct form of English is, I agree with you 100%. I think you are living near to my village.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-1157004210343450942012-08-22T23:16:01.785+05:302012-08-22T23:16:01.785+05:30මමනම් මේ වගේ ලංකාවේ කතාවක් ඇහුවමයි.
ඒත් පුදුම වෙන්...මමනම් මේ වගේ ලංකාවේ කතාවක් ඇහුවමයි.
ඒත් පුදුම වෙන්න දෙයකුත් නෑ.අපි හැමෝටම මනුෂ්‍යය හැඟීම් පොදුයි නේ.
ආදරයත් ෛවරයත් අතර තියෙන්නේ ඉතාම පොඩි පරතරයක් කියන කතාවට තවත් හොඳ උදාහරණයක්.

සමලිංගිකත්වය ගැන විද්‍යාත්මකව කියනවා නම් අද මනෝ විද්‍යාව ඒක රෝගයක් විදියට වත් විකෘතිතාවක් විදියට වත් දකින්නේ නෑ.මම දන්න විධියට නම් බුදු දහමෙනුත් එයට විශේෂ තහනමක් නෑ.

ඒ වගේම සමහරු උපතින්ම 100% සමලිංගිකයි.ඒ අයව වෙනස් කරන ක්‍රමයක් අද වෙනතුරු හොයා ගෙන නෑ.
ඒත් ඒ අතරින් හුඟක් අයට පිරිමි එක්ක වගේම ගැහැණු එක්කත් ඉන්න පුළුවන්.කැළුම් හුඟක් දුරට ඒ වගේ වෙන්න ඇති.ඒ වගේ අයට කැමති නම් තමන්ගේ එක පැත්තක් යටපත් කර ගන්න පුළුවන්.

තමන්ට පිළිකුල් වුනායි කියලා අනෙක් අයගේ ජීවිත ගැන තීරණ ගන්න අපිට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.ඒක හරියට එක ජාතියක්, වර්ගයක් අපිට පිළිකුල් කියලා ඔවුන් මරා දැමීම වගේ.ඔවුන්ට ඔවුන් ගැන තීරණ ගැනීමේ නිදහස තියෙන්න ඕනෑ.

විශේෂයෙන්ම 100% සමලිංගික අයට විෂම ලිංගික වෙන්න කියන එක හරියටම විෂම ලිංගික ඔබට සමලිංගික වෙන්න කීමට හරියටම සමානයි.තමන්ටම උපමා කරලා හිතලා බැලුවොත් ඔබටම තේරෙයි ඒක කොච්චර අසාධාරණද කියලා.
මොකද ඒ ඔවුන් ඉපදුන විධිය.ඒක වෙනස් කරන්න ඔබට අපට තබා ඔවුන්ටම වත් නොහැකියි.Dushyantha Akashhttps://www.blogger.com/profile/13964753885439420108noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-8368022975762331082012-08-14T00:39:16.751+05:302012-08-14T00:39:16.751+05:30uba kohomada danne???uba kohomada danne???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-6698115694751161342012-08-13T15:59:15.669+05:302012-08-13T15:59:15.669+05:30අදමයි මේ පැත්තේ ආවේ . බ්ලොග් එක කියවන්න ටිකක් අමාර...අදමයි මේ පැත්තේ ආවේ . බ්ලොග් එක කියවන්න ටිකක් අමාරුයි වගේ දාල තියන ටෙම්ප්ලේට් එක හින්ද. එකත් හැදුවනම් නියමයි.
කතාව ගැන කියනවනම් අපේ රටේ ඒවගේ දේවල් වලට තැනක් නැහැ. ඇත්තටම එක විකුර්ති කාම ආශාවක් කියල තමයි සලකන්නේ. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-10749600800139808822012-08-12T12:34:42.789+05:302012-08-12T12:34:42.789+05:30මෙවැනි දෑ ලංකාව වැනි රටකට ඔබින්නේ නැහැමෙවැනි දෑ ලංකාව වැනි රටකට ඔබින්නේ නැහැකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-67117940811471097442012-08-02T21:35:47.721+05:302012-08-02T21:35:47.721+05:30Ela ela, ohoma yan.....
Kalin ano ge taththath oya...Ela ela, ohoma yan.....
Kalin ano ge taththath oya widiyatama hituwa nam,
Anota inna wenne BEDSHEET 1ka hari SARAMAKA hari tamai.....!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-29809297721908799812012-08-02T18:11:22.284+05:302012-08-02T18:11:22.284+05:30ඒත් සහෝ, අපේ අපේ කියල කියන සංස්කෘතිය ඇත්තටම අපේ කි...ඒත් සහෝ, අපේ අපේ කියල කියන සංස්කෘතිය ඇත්තටම අපේ කියල මම හිතන්නේ නැහැ. ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. අනික සහෝ සංස්කෘතිය කියන දේ වෙනස් විය යුතුයි. එහෙම නැත්නම් ඒක පවත්වාගන්න වෙන්නේ නීති වලින්. නීති වලින් රකින සංස්කෘතිය අනිවාර්යෙන්ම නීතියට පිටින් බිදෙනවා. අනික මිත්‍රයා බටහිර පෙරදිග කියන බෙදීම තුල මේ දේවල් කතා කරන කොට තමයි යම් ප්‍රශ්නයක් විග්රහ කරන්න මේ වගේ සංස්කෘතය යන වචනය යොදා ගන්නේ. සමලිංගිකත්වය කියන දේට එහෙම බටහිර පෙරදිග බෙදීමක් නැහැ. අනික සමලිංගිකත්වය කියන්නේ ගොඩක් මානුශික කාරණාවක් කියල තමයි මම හිතන්නේ.Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-74514290251772754062012-08-02T12:36:20.691+05:302012-08-02T12:36:20.691+05:30අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන්...අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-70260390952215486032012-08-02T12:35:30.359+05:302012-08-02T12:35:30.359+05:30අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන්...අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-64405876907732732602012-08-02T12:34:45.165+05:302012-08-02T12:34:45.165+05:30අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන්...අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-38594418204086642382012-08-02T12:33:49.315+05:302012-08-02T12:33:49.315+05:30අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන්...අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-50259149100680191292012-08-02T12:33:11.467+05:302012-08-02T12:33:11.467+05:30අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන්...අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-44839750138678185892012-08-02T12:32:42.018+05:302012-08-02T12:32:42.018+05:30අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන්...අවතාර්....
පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...Anonymousnoreply@blogger.com