tag:blogger.com,1999:blog-624620952479708324.post1922129496121113699..comments2023-10-06T20:49:04.931+05:30Comments on නොනිමි අහස (The Unlimited Sky): චුයින්ගම් වෙයිද චෝගම්???? කාටුන් ටොක්කඅවතාර්http://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-624620952479708324.post-20866157711499594812013-11-12T21:26:21.470+05:302013-11-12T21:26:21.470+05:30අපිට ඇති වැඩකුත් නැත. තාවකාලික ආතල් එකක් දීල ඇත. අපිට ඇති වැඩකුත් නැත. තාවකාලික ආතල් එකක් දීල ඇත. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-87149650297859556392013-11-12T03:25:30.338+05:302013-11-12T03:25:30.338+05:30චුයිංගම් වැඩියෙන් කද්දී බඩේ ගෑස් එනවා කියනවනේ.. චුයිංගම් වැඩියෙන් කද්දී බඩේ ගෑස් එනවා කියනවනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-24021203041914500522013-11-11T15:22:50.967+05:302013-11-11T15:22:50.967+05:30අපේ ගෙවල් වලත් උත්සවයක් තියෙනකොට ගේ හදන්න සල්ලි නැ...අපේ ගෙවල් වලත් උත්සවයක් තියෙනකොට ගේ හදන්න සල්ලි නැත්තන් අපි හුනු ටිකක් ගාල, ඉටිකොල සිවිලිමක් ගහල, වටෙ පිටෙ සුද්ද කරල, දොර ජනෙල් රෙදි හෝදල එහෙම සූදානම් වෙනවනෙ නැතිව අපි දුප්පත් කියල පෙරේතයෝ වගේ ඉන්නෙ නෑනෙ<br /><br />අනික මේ වගේ රාජ්ය නායකයො අපේ රටට එන්නෙ මේ වගේ අවස්තාවක විතරයිනෙ. ඉතින් මේක අපේ රටේ ප්රතිරූපය හදාගන්න හොද අවස්තාවක් කියලයි මටනම් හිතෙන්නෙභක්ති ආරියපාලhttps://www.blogger.com/profile/02023723261720509569noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-24513843393168225122013-11-11T10:29:58.588+05:302013-11-11T10:29:58.588+05:30ඔය චෝගං කියන්නෙ අර කැරකෙන හුලං පෙත්තට ද?ඔය චෝගං කියන්නෙ අර කැරකෙන හුලං පෙත්තට ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-34097688698994103472013-11-11T09:51:38.688+05:302013-11-11T09:51:38.688+05:30මට නම් පෙන්නේ ඔය සරසන සැරසිල්ල නිකන් ඉටිකොළ සිවිලි...මට නම් පෙන්නේ ඔය සරසන සැරසිල්ල නිකන් ඉටිකොළ සිවිලිමක් ගහනවා වගේ වැඩක් කියල අඩුවියදම් මවාපෑම කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-48313071008592472822013-11-11T09:38:36.795+05:302013-11-11T09:38:36.795+05:30පරණ වාහනයක් අරගෙන මතුපිටින් ලස්සන කලා වගේ තමා මේකත...පරණ වාහනයක් අරගෙන මතුපිටින් ලස්සන කලා වගේ තමා මේකත්.. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-72375285067497038872013-11-11T08:59:08.869+05:302013-11-11T08:59:08.869+05:30චෝගම් විකාරයක් නොවේ.. එය අප ඉන්න තත්වය අනුව දැං වි...චෝගම් විකාරයක් නොවේ.. එය අප ඉන්න තත්වය අනුව දැං විකාරයකි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-70812806615668516772013-11-11T08:56:53.713+05:302013-11-11T08:56:53.713+05:30චෝගම් නම් මහ විකාරයකි.... කියන්නට දෙයක් නැත... කිව...චෝගම් නම් මහ විකාරයකි.... කියන්නට දෙයක් නැත... කිවුවොත් දත් නැතුව බත් කා හැක... නැතහොත් සුදු වෑන් එකක යා හැක... මම එයට කැමති නැත....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-12184698091233096052013-11-11T08:05:22.569+05:302013-11-11T08:05:22.569+05:30බේස් ලයින් පාර ආරම්භයදී, කොස්ගස් හන්දියට පෙර, පාරේ...බේස් ලයින් පාර ආරම්භයදී, කොස්ගස් හන්දියට පෙර, පාරේ අයිනේ ඉඩම් වල තිබ්බ කැත පාට යවන්න නිල් තහඩු ගහල තියෙන අපූරුව..<br /><br />වෙඩින් දවසට විතරක් මේකප් එකක් දැමීම හා සමානයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com