tag:blogger.com,1999:blog-624620952479708324.post1905695186270305578..comments2023-10-06T20:49:04.931+05:30Comments on නොනිමි අහස (The Unlimited Sky): අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද???අවතාර්http://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-624620952479708324.post-13891944632744630202012-12-20T00:16:31.196+05:302012-12-20T00:16:31.196+05:30අවතාර් හලාවත බස් එකේ මීගමුවත් පහු කරගෙන කොහෙ ගියාද...අවතාර් හලාවත බස් එකේ මීගමුවත් පහු කරගෙන කොහෙ ගියාද?

අපොයි හැමදාම සෙනසුරාදට හවස මට නම් දැන් ඔව්ව අහල අහලම ඇතිවෙලා... සතයක් දෙන්නෙ නෑ මොකෙක්ටවත්...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-16104428743566285632012-12-18T11:40:06.350+05:302012-12-18T11:40:06.350+05:30මමත් දැන් ඔය වගේ අයට සල්ලි දෙන එක අඩු කරලා තියන්නේ...මමත් දැන් ඔය වගේ අයට සල්ලි දෙන එක අඩු කරලා තියන්නේ. මොකක් හරි පේන්න අංග විකලතාවයක් තියන කෙනෙක් හරි නැත්නම් හුඟක් වයසක කෙනෙක් හරි අවොත් නම් කීයක් හරි දෙනවා. ඔහොම හොරු හින්දා ඇත්තටම අසරණයෝ කවුද කියල තේරුම් බේරුම් කර ගන්න අමාරුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-20073501299572032502012-12-17T19:33:00.232+05:302012-12-17T19:33:00.232+05:30ඔයවගේ එක එක බොරුවට ලෙඩ කියාගෙන එන අය මටත් බස් වල ඕ...ඔයවගේ එක එක බොරුවට ලෙඩ කියාගෙන එන අය මටත් බස් වල ඕනෑ තරම් මාට්ටු වෙලා තියනවා.. ඒත් ඉතින් ඒ මිනිස්සු ඒ දේ කරන්නේ නැතිබැරි කමටනේතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-15445311469205049512012-12-17T13:09:35.477+05:302012-12-17T13:09:35.477+05:30ඒකනේ මචන් අපි බොහොම අමාරුවෙන් රුපියල් 10ක් 20ක් දෙ...ඒකනේ මචන් අපි බොහොම අමාරුවෙන් රුපියල් 10ක් 20ක් දෙන්නේ මුන්ට කුඩු ගහන්නනේඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-55386891028026471312012-12-17T11:37:26.903+05:302012-12-17T11:37:26.903+05:30මමත් පුද්ගලිකව දන්න ඔය කියන තාලේ ගොඩාක් පුද්ගලයෝ ...මමත් පුද්ගලිකව දන්න ඔය කියන තාලේ ගොඩාක් පුද්ගලයෝ ඉන්න නිසා පුරුද්දක් විදිහට කාටවත්ම සල්ලි නං දෙන්නේ නෑ..
රස්තියාදුකාරයාගේ දිනපොත
Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-15257200431902438442012-12-17T11:33:47.490+05:302012-12-17T11:33:47.490+05:30This comment has been removed by the author.Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-10333238873057275712012-12-17T11:18:45.479+05:302012-12-17T11:18:45.479+05:30හිගන්නෝ ගැන නම් ඉතින් මා සතු අත්දැකීම් ගොඩයි. වෙලා...හිගන්නෝ ගැන නම් ඉතින් මා සතු අත්දැකීම් ගොඩයි. වෙලාවක ලියන්න ඕනේ. ඒත් වෙලාව තමා වෙලාව.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-14239166549934922962012-12-17T08:50:16.592+05:302012-12-17T08:50:16.592+05:30api dena hoda hitin eyala ewa aragena gihin Kudu g...api dena hoda hitin eyala ewa aragena gihin Kudu gahanawa
Jayawewaඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-29626659991218409202012-12-17T08:46:14.682+05:302012-12-17T08:46:14.682+05:30ඉස්සර නම් ඔහොම හිඟන මිනිස්සුන්ට අහු උනා. දැන් නම් ...ඉස්සර නම් ඔහොම හිඟන මිනිස්සුන්ට අහු උනා. දැන් නම් අහු වෙන්නේ නෑසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-54933992843483096122012-12-16T07:21:31.570+05:302012-12-16T07:21:31.570+05:30හිඟන්නන්ගේ ඊළඟ උපක්රමය තමයි වාත වෙන එක. දැනටත් සම...හිඟන්නන්ගේ ඊළඟ උපක්රමය තමයි වාත වෙන එක. දැනටත් සමහර උන් ඉන්නවා කීයක් හරි දෙනකම් සීට් එක ලඟට වෙලා සල්ලි නොදෙන අය පින් කරන්නැති, අපායේ යන අය කිය කියා කවි කියලා කොහොම හරි ගානක් කඩා ගන්නවා.

මෙහෙ ස්ටෑන්ඩ් එකක පොඩි එව්වෝ ටිකක් හිට්යා. ලොකු කෙල්ල අවු:7ක් 8ක් විතර ඇති. හොටු බේරෙන කබ කඩලා නැති, කොන්ඩේ පීරලා නැති දැක්කම අප්පිරියා හිතෙන එකෙක්. මේකි මුලින් ලඟට ඇවිත් සල්ලි ඉල්ලනවා. දුන්නැත්නම් ඇඟේ එල්ලෙනවා. ඉතින් අප්පිරියාවටම සල්ලි දෙනවා.

ඔන්න මිනිස්සු.
මීට අකමා. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-79177073503977109592012-12-16T06:17:40.512+05:302012-12-16T06:17:40.512+05:30තරියද? නාඩියද ?මුන් දෙන්නා මොනවා කියලා ආධාර ඉල්ලුව...තරියද? නාඩියද ?මුන් දෙන්නා මොනවා කියලා ආධාර ඉල්ලුවද දන්නේ නෑඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-52853320404390255582012-12-16T06:09:24.387+05:302012-12-16T06:09:24.387+05:30ඒකෙන් වෙන්නේ පොඩි ලමයෙක්ගේ ඔපරේෂන් එකකට ඇත්තටම සල්...ඒකෙන් වෙන්නේ පොඩි ලමයෙක්ගේ ඔපරේෂන් එකකට ඇත්තටම සල්ලි ඉල්ලන්න එන අයටත් ඒ හැන්දෙන්ම බෙදන එක මේ වගේ කාලකන්නි හින්දාඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-72892679548616818602012-12-16T06:07:07.803+05:302012-12-16T06:07:07.803+05:30සිරා දරුණුයි වගේ. හිඟන්නා ආය ඒ වෙලාවට ඒ ට්රේන් එක...සිරා දරුණුයි වගේ. හිඟන්නා ආය ඒ වෙලාවට ඒ ට්රේන් එක පැත්තටවත් එන්න නැතුව ඇතිඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-76589674786595024712012-12-16T06:03:12.316+05:302012-12-16T06:03:12.316+05:30ඒකනේ බං කියන්නේ අපේ කරුමෙට මේවගේ ඒවා සෙට් වෙන්නෙත්...ඒකනේ බං කියන්නේ අපේ කරුමෙට මේවගේ ඒවා සෙට් වෙන්නෙත් අපිටනේඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-79750548911016587852012-12-16T06:01:39.915+05:302012-12-16T06:01:39.915+05:30ඇත්තටම බන් එහෙම හිතුවම හරි .හැබැයි මේකා කුඩ්ඩෙක් ක...ඇත්තටම බන් එහෙම හිතුවම හරි .හැබැයි මේකා කුඩ්ඩෙක් කියලා දැනගත්තහම මල පැන්න බං මටත්අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-67752845419130167442012-12-16T05:55:59.038+05:302012-12-16T05:55:59.038+05:30ඕකත් තව ට්රෙන්ඩ් එකක් තමා .කැම්පස් එකකින් කියලා ජ...ඕකත් තව ට්රෙන්ඩ් එකක් තමා .කැම්පස් එකකින් කියලා ජාතික කොඩි තියන ස්ටිකර් එකක් අරගෙන ඇවිල්ලා ඇඟේ ගහනවා.ගොඩ උනා ඔන්න ලින්කුව හරහා ඒ පැත්තටත් අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-67588367855690066422012-12-16T05:52:03.403+05:302012-12-16T05:52:03.403+05:30මිනිහා ටිකක් උස මහත පොරක් එවෙලේ කනේ පාර ආදර්ශනයක් ...මිනිහා ටිකක් උස මහත පොරක් එවෙලේ කනේ පාර ආදර්ශනයක් දෙන්න ගියා නම් අනිවා තව ගානක් එකතු කරන්න වෙනවා අරූට බෙහෙත් වලටඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-54766014796531950912012-12-16T05:50:22.001+05:302012-12-16T05:50:22.001+05:30මමත් වෙලාවකට ඔහොම අයට කීයක් හරි දෙන්නේ ළඟ ඉන්න එකා...මමත් වෙලාවකට ඔහොම අයට කීයක් හරි දෙන්නේ ළඟ ඉන්න එකාගේ දැඩි විරෝධය මත උගෙ පර්ස් එකෙනුත් කීයක් හරි අරගෙනඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-5200933006725932982012-12-16T05:47:06.622+05:302012-12-16T05:47:06.622+05:30ඇත්තටම අසරණ මනුස්සයොත් ඉන්නවා බන් ඒත් බොරු කරන උන්...ඇත්තටම අසරණ මනුස්සයොත් ඉන්නවා බන් ඒත් බොරු කරන උන් හින්දා ඒ මනුස්සයන්ටත් සල්ලි දෙන්නේ නෑ කවුරුත්අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-64328796503779489412012-12-16T05:45:25.050+05:302012-12-16T05:45:25.050+05:30දැක්කනේ මචන් සල්ලි දෙන්න කලින් හොඳට හිතපන් ඈදැක්කනේ මචන් සල්ලි දෙන්න කලින් හොඳට හිතපන් ඈඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-1182735482197830392012-12-16T05:42:26.804+05:302012-12-16T05:42:26.804+05:30ස්තූතියි ප්රතිචාර දැක්වීමටස්තූතියි ප්රතිචාර දැක්වීමටඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-62916742015448102662012-12-16T00:05:10.453+05:302012-12-16T00:05:10.453+05:30හැබෑ ...ට? උඹ කොහේ යන බස්වලද මචං එතකොට ආධාර එකතු ක...හැබෑ ...ට? උඹ කොහේ යන බස්වලද මචං එතකොට ආධාර එකතු කරන්න ගියේ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-76663507587927679712012-12-15T23:38:57.992+05:302012-12-15T23:38:57.992+05:30ඔහොම සීන් මටත් වෙලා තියෙනවා බං..ඔහොම සීන් මටත් වෙලා තියෙනවා බං..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-37133150287984583572012-12-15T22:51:28.207+05:302012-12-15T22:51:28.207+05:30මටත් නම් බස් වල යද්දී අනන්තවත් මේ වගේ සීන් වෙලා ති...මටත් නම් බස් වල යද්දී අනන්තවත් මේ වගේ සීන් වෙලා තියනවා! ඇත්තටම අසරණ උන කෙනෙක්ටවත් උදව් කරන්න හිතෙන්නේ නැත්තේ මෙහෙම උන් නිසා තමයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-624620952479708324.post-68890113242674237992012-12-15T22:20:52.494+05:302012-12-15T22:20:52.494+05:30අනේ මන්ද බං, අත පය හතර හොඳට තියෙනව නම් අනුන්ට අතපා...අනේ මන්ද බං, අත පය හතර හොඳට තියෙනව නම් අනුන්ට අතපාන්නෙ නැතුව කුඩු බැරිනම් මොන මඟුලක් ගැහුවත් කමක් නෑ තමන් හම්බකරගෙන. මොකෝ රටේ ඉන්න කෝටිපතියො බස්වල කෝච්චිවල යනවයැ ඕකුන්ට හිඟමන් දෙන්න. වේලක් නොකා වේලක් කාලා අමාරුවෙන් දරුවොන්ට උගන්වගෙන ජීවත් වෙන මිනිස්සුන්ගෙ හිත පින පෙන්නල උණුකරල ඒ මිනිස්සු අමාරුවෙන් හොයන තුට්ටු දෙකටත් විදින මෙහෙම එවුන් නොදකින්. ඇත්තෙන්ම බන් බස්වලටත් ඔය ආධාර ඉල්ලගෙන නගින්නෙ පුදුම විදියෙ ඩයල්,

මමත් දවසක් දැක්ක කොළඹ මාතර බස් එකකට පානදුර හරියෙදි නැග්ග මනුස්සයෙක් බස් එක මැද මහසද්දෙට ඇඬුව, මිනිහට ලෙඩක් තියෙනවය, දරුවො ජීවත් කරවන්න විදියක් නැතිය කියල. මම බලන් ඉද්දිම ඒ බස් එකේ හැමෝම වගේ මිනිහට සල්ලි දුන්නා, ඒ තරම් අනුකම්පා හිතුන ඇඬිල්ලට. පෙනුමෙනුත් බොහොම අසරණ පාටයි වගේ, මම ඒත් කල්පනා කළේ මිනිහ දවසකට බස් කීයක ඔය ඇඬිල්ල අඬනව ඇද්ද කියල, බැලුවහම මිනිහට මාසෙකට ලක්ෂ ගානක ආදායමක් ඇති එක තැනකින් එකතුවෙන ගානෙ හැටියට. කොහොම උනත් ඕව දැකලම අන්තිමට මම හිතන් තියෙන්නෙ අත පය හතරෙ පේන්න තරම් විශේෂ ආබාධයක් නැත්නම් එකෙක්ටවත් සල්ලි දෙන්නෙ නෑ කියල. ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සු හිටියත් කරන්න දෙයක් නෑ, දැන් ඉන්න හොරුන්ගෙ හැටියට. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com